ලංකාවේ ටොප් IT කම්පැනි මොනවද?

nooby

Well-known member
  • Mar 25, 2018
    4,228
    2,416
    113
    Srilanka
    Top kiana eka depend wenawa. eka neme kauda ban ubata oya nexdin ,xiteb ewa top keewe..nexdin kiana nama ehuweth ada. uba eke neda weda karanne :D
    ගූගල් දෙයියා තමා😂😂
    අපෝ නෑ මම ඔය දෙකේම නම අහලත් නෑ මීට කලින්.
    epictech එක ගැන අහලත් නෑ 😅
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ගූගල් දෙයියා තමා😂😂
    අපෝ නෑ මම ඔය දෙකේම නම අහලත් නෑ මීට කලින්.
    epictech එක ගැන අහලත් නෑ 😅
    oya articles oya company walinma daapuwa wenna ethi :D

    Epic eka nan tikak nama thiyanawa. hebei ithin oya top kiana eke nan daanna be. godak Financial products un karanne haa government projects
     
    • Like
    Reactions: nooby

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    1621244851.jpg
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    Virtusa
    Nexdin ??????
    99X Technology
    Codegen
    Wso2
    Xiteb ?????
    Johnkeellsit
    Epictechnology
    Arimaclanka
    Syscolabs
    MIT