ලංකාවේ ඩිවෝස්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    සෙක්ස් ලයිෆ් එක කියන්නෙ පොල්ල ඔබලා හුකාගෙන යන එක විතරක්ම නෙමෙ .
    පිරිසිදු කම ,පිලිවෙල වැදගත්.
    ඒ වගෙම ආදරය, වචනයෙන් හරි විහිළුවක් කරන එක වැදගත්.
    අනික ඉතිං එකම් ගැණිට හැමදාම උකද්දි එපාවෙනවා කොයිතරම් ලස්සනක් උනත්.

    ෆෙස්බුක් එකෙ සෙට් වෙන පෙම්වතා ඔයා කෑවද බිව්වාද හොඳින්ද කියලා අහද්දි තමන්ගෙ මිනිහා එහෙම කරන්නෙ නැත්තම් ඔන්න මල .
    ඒ වගෙම ෆෙස්බුක් පෙම්වතිය හොඳට ඇඳලා කරලා ලස්සනට ඉන්නවානම්
    තමන්ගෙ ගැනි එහෙම නෙමෙ නම් ඔන්න මල .

    හොර ගැනි රසට උයලා කන්න දෙනවානම් හෝ කවනවානම් තේකක් හදලා දෙනවානම්
    තමන්ගෙ ගැනි එහෙම නෙමෙ නම් එතනත් එපා වෙනවා.

    ප*ට සැප දෙන එකම නෙමෙ බන් ජීවිතෙ.

    මන් පොඩි උදාහරණයක් කියන්නම් .
    මන් සාමාන්‍යෙන් කෙල්ලො ගණන් ගන්නෙ නැති උද්ධච්ඡ පොරක් .

    ඉස්කොලෙ කාලෙ කෙල්ලො එක්ක එකට වාඩි වෙන්නෙත් නැහැ එකට බත් වත් කැවෙ නැහැ .
    එහෙම කරන උන් දිහා අපි බැළුවෙ ජංගි වගෙ .
    එත් මන් ඒක වෙනස් කරා ඉස්කොලෙ අවුට් වෙලා සයන්ස් ඩේ එක කරපු දවසෙ.
    මගෙ බාල පන්තියෙ නංගිලා ටිකක් කත කරා මට කන්න .
    ප්‍රතිපත්තිය පැත්තක දාලා ගිය.
    මන් කන විදිය දැකලා කෙල්ලෙක් ඇහැව්වා " ඔයා වපුරනවා නෙ අනෙ අයියෙ මන් ඔයාට කවන්නද ? " කියලා .
    මන් ලැජ්ජාවෙන් වගෙ හා කිව්ව.
    ඊට පස්සෙ ඒකි කැව්වා.

    පොඩි කාලෙ අම්මාගෙ අතින් කෑවායින් පස්සෙ මන් ගැණු අතකින් බත්කාපු ප්‍රථම සහ අන්තිම වතාව ඒ. :lol:
    ඉතිං මට ඒ වෙලාවෙ ඇති උනෙ අමුතුම ෆීලිං එකක්.
    සෙක්ස් සම්බන්ධ ෆීලිං එකක් නෙමෙ .
    කියන්නෙ තෙරෙන්නෙ නැහැ ඒක.

    ඉතිං බලපන් මට අර පොඩි දේ මහ මෙරක් වගෙ නම් ඒ වෙලාවෙ ?

    එහෙනම් ගෙදර ගැනි තමන් ගැන එහෙම කෙයර් වෙනවානම් පිරිමි කොච්චර කැමති ඇත්ද ?
    නිකන් හිතපන් .
    ඒ වගෙම තම අනික් පැත්තට ගැනුන්ටත් පිරිමින්ගෙන් වෙන්න ඔනි දේවල් .
    උබේ brain එක උබව මූලා කරනවා reproduction කරන්න..ප්‍රතිපත්තියේ ඉදපන්:lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    Genu ketha wenawane.ara dinakahige dan ketha balapan.mata nan wamaneta enawa.kohoma innawada manda eka room eke

    උබ නං වෙනම level එකක එකෙක් බං. 🤣

    අපෝ පිස්සුද බොල. එහෙම නෙමෙයි මේ අහන අහන ගොඩක් එවුන් ඩිවෝස්. මේ දවස් වල චැට් කරනවා කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක. උනුත් කසාද එපා කිය කියා මිනිස්සුන්ට බනිනවා. 😳😳🙄🙄

    අඩේ මට ඩිවෝස් එවුන් සෙට් වෙන්නෙම නැති තරං. මං අඳුරන එක බුවෙක් ඉන්නව ඩිවෝස්. පොරට සෙට් වෙනවා තව ඩිවෝස් අය. ඒ අයගෙ විස්තර වලින් තමා දැනගත්තෙ ඒ ගොඩක් අයට ළමයි නෑ කියලා.

    කොහොමද බන් ඩිවෝස් උන්ව හොයාගත්තෙ?
    ------ Post added on Sep 24, 2021 at 6:45 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ළමයි ඉන්නව නම් ඩිවෝස් වෙන්නෙ නෑ.දෙන්න වෙන් වෙලා හිටියත් ඩිවෝස් වෙන්නෙ නෑ.වට පිටේ අයත් හදන්නෙ කොහොම හරි කසාදෙ කටු නොගා තියාගන්න
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    umba danma owa balala thiya ganna eka hondai mokada umba samnalaya kiyala dana gatha ma divorce wenna thamai wenne.:rofl::rofl::rofl:

    lami idi divorce wenna yanne na lami gana hithala inawa usawiyen unath wen wenna denne na naduwa adan yanawa godak aya karanne divorce wenne nathuwa wen wela inawa eka gedara.

    ganu nta lamai hamba una gaman minihek inwada nadda kiyala amathaka wenawa lamaya thamai ita passe jiwithe oka nissa thamai godak aya divorce wenne lamai idith.
     
    • Haha
    Reactions: Roxxy2K and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,095
    113
    - උඩරට -
    පිස්සුද බං. මම දන්න අයියා කෙනෙක් ඩිවෝස් වෙන්න යන්නෙ ඌට ළමයි නෑ. බැඳලා අවුරුදු 5 ක්
    උබ දන්න කෙනෙක් නම් ලමයෙක් හදලා දියන්කෝ ඒ අක්කට 🤩🤣
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Good explanation bro.

    මම නෝට් කරපු දෙයක් තියෙනවා. ඉස්කෝලේ කාලේ චාටර් වෙච්ච කෙල්ලෝ කසාද බැඳලා ලස්සනට ඉන්නවා. පත්තිනි අම්මලා වගේ හිටපු උන් තමයි උගත් සහ බැඳලා කොටු පනින්නෙ වැඩියෙන්.
    Ow ne bn marama seen ekak bn eka nam :eek::oo:
     
    • Sad
    Reactions: Roxxy2K

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ළමයි නෑති අයත් ඩිවොස් වෙනවා.. ඒ වුනාට ලන්කාවේ වෑඩිපුර ඉන්නේ ළමයි ඉන්න අයනේ. ඒ හින්දා ඩිවොස් වෑඩි ළමයින් ඉන්න අය වෙන්න ඕනේ.. ළමයි නෑති හින්දා ඩිවෝස් වෙන අය ඉන්නවා නම් අපිට පුලුවන් උදව් කරන්න
     
    • Haha
    Reactions: Roxxy2K

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මන් නම් කියන්නෙ ගැණි ටිකක් උගත් (සෙටිෆිකෙට් එකට උගත් කම නෙමෙ ,මොකද හොඳයි කියන වෘතීන් කරන උන් තමා ටොප් එකට පිට යන්නෙ දැන් දැන් )
    ow gani mongal unoth pawulama iwarai.

    pirimiyata adan yanna ba.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සෙක්ස් ලයිෆ් එක කියන්නෙ පොල්ල ඔබලා හුකාගෙන යන එක විතරක්ම නෙමෙ .
    පිරිසිදු කම ,පිලිවෙල වැදගත්.
    ඒ වගෙම ආදරය, වචනයෙන් හරි විහිළුවක් කරන එක වැදගත්.
    අනික ඉතිං එකම් ගැණිට හැමදාම උකද්දි එපාවෙනවා කොයිතරම් ලස්සනක් උනත්.

    ෆෙස්බුක් එකෙ සෙට් වෙන පෙම්වතා ඔයා කෑවද බිව්වාද හොඳින්ද කියලා අහද්දි තමන්ගෙ මිනිහා එහෙම කරන්නෙ නැත්තම් ඔන්න මල .
    ඒ වගෙම ෆෙස්බුක් පෙම්වතිය හොඳට ඇඳලා කරලා ලස්සනට ඉන්නවානම්
    තමන්ගෙ ගැනි එහෙම නෙමෙ නම් ඔන්න මල .

    හොර ගැනි රසට උයලා කන්න දෙනවානම් හෝ කවනවානම් තේකක් හදලා දෙනවානම්
    තමන්ගෙ ගැනි එහෙම නෙමෙ නම් එතනත් එපා වෙනවා.

    ප*ට සැප දෙන එකම නෙමෙ බන් ජීවිතෙ.

    මන් පොඩි උදාහරණයක් කියන්නම් .
    මන් සාමාන්‍යෙන් කෙල්ලො ගණන් ගන්නෙ නැති උද්ධච්ඡ පොරක් .

    ඉස්කොලෙ කාලෙ කෙල්ලො එක්ක එකට වාඩි වෙන්නෙත් නැහැ එකට බත් වත් කැවෙ නැහැ .
    එහෙම කරන උන් දිහා අපි බැළුවෙ ජංගි වගෙ .
    එත් මන් ඒක වෙනස් කරා ඉස්කොලෙ අවුට් වෙලා සයන්ස් ඩේ එක කරපු දවසෙ.
    මගෙ බාල පන්තියෙ නංගිලා ටිකක් කත කරා මට කන්න .
    ප්‍රතිපත්තිය පැත්තක දාලා ගිය.
    මන් කන විදිය දැකලා කෙල්ලෙක් ඇහැව්වා " ඔයා වපුරනවා නෙ අනෙ අයියෙ මන් ඔයාට කවන්නද ? " කියලා .
    මන් ලැජ්ජාවෙන් වගෙ හා කිව්ව.
    ඊට පස්සෙ ඒකි කැව්වා.

    පොඩි කාලෙ අම්මාගෙ අතින් කෑවායින් පස්සෙ මන් ගැණු අතකින් බත්කාපු ප්‍රථම සහ අන්තිම වතාව ඒ. :lol:
    ඉතිං මට ඒ වෙලාවෙ ඇති උනෙ අමුතුම ෆීලිං එකක්.
    සෙක්ස් සම්බන්ධ ෆීලිං එකක් නෙමෙ .
    කියන්නෙ තෙරෙන්නෙ නැහැ ඒක.

    ඉතිං බලපන් මට අර පොඩි දේ මහ මෙරක් වගෙ නම් ඒ වෙලාවෙ ?

    එහෙනම් ගෙදර ගැනි තමන් ගැන එහෙම කෙයර් වෙනවානම් පිරිමි කොච්චර කැමති ඇත්ද ?
    නිකන් හිතපන් .
    ඒ වගෙම තම අනික් පැත්තට ගැනුන්ටත් පිරිමින්ගෙන් වෙන්න ඔනි දේවල් .
    ඒ උනාට බං එකට ඉද්දි ඉද්දි එපා වෙනවා නේහ්

    අඩේ මට ඩිවෝස් එවුන් සෙට් වෙන්නෙම නැති තරං. මං අඳුරන එක බුවෙක් ඉන්නව ඩිවෝස්. පොරට සෙට් වෙනවා තව ඩිවෝස් අය. ඒ අයගෙ විස්තර වලින් තමා දැනගත්තෙ ඒ ගොඩක් අයට ළමයි නෑ කියලා.

    කොහොමද බන් ඩිවෝස් උන්ව හොයාගත්තෙ?
    ------ Post added on Sep 24, 2021 at 6:45 PM
    අපෝ ඩිවෝස් එව්වා නම් වැඩිය සෙට් වෙන්නෙ නෑ. බැඳපු උන් නම් තමා සෙට් වෙන්නේ.
    ------ Post added on Sep 24, 2021 at 9:20 PM

    උබ දන්න කෙනෙක් නම් ලමයෙක් හදලා දියන්කෝ ඒ අක්කට 🤩🤣
    පිස්සුද යකෝ. අඳුනන උන්ගේ එවුන් එක්ක කොටු පනින්නේ නෑ.
    ------ Post added on Sep 24, 2021 at 9:21 PM
     
    • Haha
    Reactions: charitha2011

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ගොඩක් කෙස් වෙන්නේ එක්කෝ හරියට හු X න්න දන්නේ නෑ එක්කෝ හු X කන්න දෙන්නේ නැති හින්ද .සරල උදාහරණයක් කිව්වොත් ඉස්සර ඔහොම ප්‍රශ්න තිබුනේ නැනේ මොකද වෙන ඒවත් කරගෙන ගෙදර ගැනිටත් ළමයි 15 විතර සෙට් කරනවනේ .ඒකාලේ උන් ඩිවෝස් උනාද නැනේ.ඒ වගේම එක ගැනිට අයිය මොලො ඔක්කොම ගහ ගහ හිටියේ ,දැන් එහෙම උනොත් කොහොම හිටියිද ?මේක මිනිස්සුන්ගේ සංකීර්ණ ජිවන රටාව හින්ද උන දෙයක් කියල මට හිතෙන්නේ.දැන් කාලේ ළමය හින්ද ටිකක් හරි ඩිවෝස් වෙන්නේ නැතිව අල්ලන් ඉන්නවා කියල හිතන්නත් පුළුවන්
     
    • Like

    මට හිතෙන්නෙ නම් බං හිකීමම නෙමෙයි ප්‍රශ්නේ. වෙනස්වීමට වෙනස් වෙන්න තියෙන අකමැතිකම වෙන්නත් පුලුවන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ගණිකාව ඉල්ලන්නේ පාන් ගෙඩියක මිල
    අනියම් බිරිය ඉල්ලන්නේ ජීවිතය

    කියලා පොතක තිබ්බා. ලොකු අර්ථයක් තියෙන කතාවක්.