ලංකාවේ ඩීසල් ගැන ඇත්ත දන්නවාද..?

PhoneUnlocker

Member
Oct 12, 2009
541
9
0
Mama Thawa Information eakak eakathu karannam.

## IOC eaken normal Diesel gehuwoth Vehicle eaka hena pickup. but ikmanina pichhila iewara wenawa

## Lanka Diesel gehuwoth pickup eaka adui ee unata duwanna puluwan dura wedi.



Toyota Corolla 141 Diesel car eake thiyenne 2C engine eakak.

2C kiyanne patta engine eakak. oonema jara disel eakak daala kisi aulak nethiwa duwanna puluwan. maintain cost eaka henam adu engine eakak.


2cch.jpg
 
Last edited:

PhoneUnlocker

Member
Oct 12, 2009
541
9
0
OU. KDH eaketh me seen eaka thiyenawa. KDH eake godakma wena deyak thamai, KDH eake thiyenawa Catalist Converter eakak silancer eake. Normal Diesel wala duma wedi nisa eaka block wela van eaka pickup wenne nethiwa yanawa tikak kal duwanakota. eathakota super diesel gehuwath van eaka pickup wenne ne. catalist converter eaka galawala clean karanna oone. eaka clean karana chemical eaka denata thiyenne Toyota Lanka eake vitharai. hena gaanak gannawa un eaka clean karanna.
 

Mr.Robet

Member
May 8, 2012
340
20
0
වහල උඩ
Hilux, kdh akatath me kiana widihata aulak ate. Ape aia kanak gawa oya 2ma tianawa. Mama 2ma padalath tianawa.kdh 220 akak tiane. U nam gahane. Ioc super aka. Man hitana widihata u hilux aka 35000k duwala ate. Habai tama aulak nahalu. Mama ahuwa.fual ingakser akatai case ane okan. Isalama. Akan dana gana puluwan
 

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    රත්තරං;12716803 said:
    මචන් hilux එකේ වගේම KDH Hiace එකෙත් උබ කියපු මේ අව්ල තියෙනවද?

    Yes Machan!

    ඩබල් කැබ් වලට සුපර් ඩීසල් ගහන එක පාඩු නිසා වැඩි දෙනෙක් ඔටෝ ඩීසල් ගහල තමයි දුවන්නේ..... හයි ඒස් එකට නම් වැඩි සැලකිල්ලක් ඇති...
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ela machan.

    mama me kathawa guess karala ekekuta kivva. pora engine gana danna ekek. eth u pili gaththe na.

    man hithanne oka petrol wahana walatath adalai. dan patrol walath quality eka adui. mun mokak hari kapati kamak karanawa.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo


    Toyota Corolla 141 Diesel car eake thiyenne 2C engine eakak.

    2C kiyanne patta engine eakak. oonema jara disel eakak daala kisi aulak nethiwa duwanna puluwan. maintain cost eaka henam adu engine eakak.

    ඕක ලංකාවේ පර්මිට් අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා ටොයෝටා ලංකා වලින් අටවලා දීපු අටමඟලක්.....

    ඕක ගත්ත අයව ඉස්සර පතුරු ගැහුවා car experts ලා..

    නමුත් ඔය එන්ජිම ලංකාවේ ජරා ඩීසල් වලින් 400000 km හිටන් දුවල තියනවා (without overhaul).
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Good Post macho... Aluthen ena common rail diesel engine wala tiyena awla thama oka.... They need super diesel to run properly.. Naththam injector, sensor walata thama mulinma damage wenne...samahara common rail engine wala tiyena samahara podi sensor ekak rs 150000 withara wenawa... Normal diesel gahala wahane chater unama company ekata baninawa... But super diesel gahala, hari welawata maintain kara nam aluth common rail wahana yaka wage wada... Bcoz common rail engines are more powerfull n more efficient..
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    උබේ කතාව ඇත්ත... එත් පෙට්‍රල් ගහනවානම් 90 ගැහුවොත් case තමා.. 95 & 90 අතර ලොකු වෙනසක් තියෙනවා octane content එල්කට වඩා....
    ලකාවේ විතරක් නෙමෙයි බන්... අනිත් රටවලත් diesel, petrol වල ratings තියෙනවා... හොද එක කොහොමත් ගාන වැඩි... එක සම්පූර්ණම owner ගේ තීරණය තමා...
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඕක ලංකාවේ පර්මිට් අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා ටොයෝටා ලංකා වලින් අටවලා දීපු අටමඟලක්.....

    ඕක ගත්ත අයව ඉස්සර පතුරු ගැහුවා car experts ලා..

    නමුත් ඔය එන්ජිම ලංකාවේ ජරා ඩීසල් වලින් 400000 km හිටන් දුවල තියනවා (without overhaul).

    :):)

    කොහොමද engine එක සද්දේ ටිකක් කල් දුවද්දී...