ලංකාවේ ඩොකාලගේ පඩි

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Ape geval paththe docala 30-40 vithara ennava. habai man dakka deyak thamai godak fun lifestyle ekak thiyenne Dentist lata. Reason eka nam danne ne.
    Dental අයට oncall නෑ. ජීවිතේ ලේසියි. PH, sunday වැඩ අඩුයි. Private practice වල ආදායම වැඩියි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    ඉතින් අපට පකද යකෝ
    දොස්තරයො එපා වෙන්නෙ උබලගෙ පඩිය වැඩි නිසා වත් වෙන මොකක් වත් නිසා නෙමෙයි උබලා හිතන්නෙ රටේ අනිත් උන්ගෙ වැඩෙ ම උබලට ඉරිසියා කරන එක කියලා.ඔය මුඩුක්කු හීන ලෝකෙන් මිදියන්. අපට ඊට වඩා වැඩ තියෙනවා. උබලා මෙඩිසින් ගියා ම ලෝකෙට ම එකයි ලෝකෙම උබලට ජෙල කියලා හිතන් ඉන්න එක ලෙඩක්.ඔය ලෙඩේ ම තියෙන එකියක් මගේ fb friend list එකෙත් ඉන්නවා. මෙඩිසින් කරන අමාරුවක ගැන හෑලි ලියන එකේ ඉවරයක් නෑ. බෙට්ටෙන් හරි මෙඩිසින් ඉන්නෙ කියලා පෙන්නගන්න පුදුම දැගලිල්ලක් දගලන්නෙ.
    Fb එකේ ඉන්නවා කිව්වෙ අර ඩොක්ටර් ප්‍රියා ( priya's health tips) කරන එකීද? 🤣 ඒකිටනං අවධානය තමා ඕනෙ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    ඔව් බන් ඔහොම තමා ඉතින් මෙහේ එන හැමෝගෙම තත්වෙ.
    මගේ වයිෆ්ගෙත් එක්ස්පීරියන්ස් එක ඔහොම තමා
    umba dakunu lakeda gewal ban ?
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    Fb එකේ ඉන්නවා කිව්වෙ අර ඩොක්ටර් ප්‍රියා ( priya's health tips) කරන එකීද? 🤣 ඒකිටනං අවධානය තමා ඕනෙ
    na na man kiwwa eki medical faculty inne. apo oya hutti matath penna ba.
     

    buu

    Active member
  • Nov 15, 2018
    278
    204
    43
    මං දන්න දොස්තර නෝන කෙනෙක් ඉන්නව
    එයාගෙ චැනල් ගාස්තුව 2500 යි
    එතන විතරක් හැමදාම එයාට ලෙඩ්ඩු 20 කට වඩා ඉන්නව
    samahara rata wala salli delath appoinment 1 ganna sehena kal balan inna one ban, ex: germany , Switzerland
     
    • Like
    Reactions: mesua90

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඉතින් අපට පකද යකෝ
    දොස්තරයො එපා වෙන්නෙ උබලගෙ පඩිය වැඩි නිසා වත් වෙන මොකක් වත් නිසා නෙමෙයි උබලා හිතන්නෙ රටේ අනිත් උන්ගෙ වැඩෙ ම උබලට ඉරිසියා කරන එක කියලා.ඔය මුඩුක්කු හීන ලෝකෙන් මිදියන්. අපට ඊට වඩා වැඩ තියෙනවා. උබලා මෙඩිසින් ගියා ම ලෝකෙට ම එකයි ලෝකෙම උබලට ජෙල කියලා හිතන් ඉන්න එක ලෙඩක්.ඔය ලෙඩේ ම තියෙන එකියක් මගේ fb friend list එකෙත් ඉන්නවා. මෙඩිසින් කරන අමාරුවක ගැන හෑලි ලියන එකේ ඉවරයක් නෑ. බෙට්ටෙන් හරි මෙඩිසින් ඉන්නෙ කියලා පෙන්නගන්න පුදුම දැගලිල්ලක් දගලන්නෙ.
    මෙහොම අවදානේ ඉල්ලන්නෙ අර ගමේ ගොඩෙ උන් හිතන ලොකු වරප්‍රසාද හොයාගෙන ඩොක්ටර් වෙන්න ආපු එවුන්.ඇතුල පුස් ඉතින්. ලංකාවෙ gov ක්ලිනික් වල සමහර ඩොකාලා ඉන්නවා මට නම් අද දැක්කත් දෙයියො වගේ පේන.උන් පඩියට ඩිග්‍රියට ණය නෑ, අලි ඔලුවත් නෑ, එක එකාගෙන් අනේ අපිව ගනන් ගනිල්ල කිය කිය යදින්නෙත් නෑ.
     
    • Like
    Reactions: ksperj and mesua90

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,559
    3,144
    113
    ලංකාවේම 40,000 ක් පමණ වෙකන්සි තියෙනවා ලු පාසල් වල. ගුරුවරුන්ට. විද්යාපිට බැජ් එකක් මේ අව්රුද්දෙ එලියට එන්නෙත් නැහැලු. ඖතෙන් බඳවාගෙන නැති නිසා. පාසලක ගත්තම ගුරුවරු 100ක් ඉන්නවා නම් 80ක්ම ඉන්නේ ගුරුවරියන්. පිරිමි ගුරුවරු 20ක් තියා එක පිරිමි ගුරුවරයෙක් වත් නැති පාසල් තියේ මාත් දන්නා.

    ඉතින් ගුරුවරුන්ට පඩි වැඩි කරලා වැඩක් නෑ තමයි. එළවලා දාන්න ඕන. මාතර පැත්තේ ගුරුවරයෙක් පාසලේදී මියගියා පාසලේ ප්‍රතිපල සංවර්දන වැඩසටහනක් අතර තුර. උ වෙනුවෙන් වචනයක් කිවේ නැ මොකෙක්වත්.

    අව්ලක් නැහැ තව අවරුදු 5ක් යද්දී තේරෙයි කට්ටියටම. එතකොට බලමු කට්ටිය මොකද කරන්නේ කියල. වැඩි දෙයක් ඕන නැ උපාධි ධාරීන් ගුරු සේවයට ඉල්ලුම් කරන එක සැහෙන්න අඩු වෙලා. විද්‍යාව ගණිතය තාක්ෂනය ICT. මේ විෂන් වලට පිරිම්මි ගුරුවරු නැතිම තරම්.

    ආතල්. දෙයියන්ට මොකටද පඩි. යසයි. :D
    Ow. Issarahata lamainge adyapanaya sampurnenma watenawa. Aanduwen Kisi support ekak na. Salli thiyananuntabvitharai issarahata education labenne mehema giyoth
     
    • Like
    Reactions: mesua90

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,804
    113
    වැඩ කරන උන්ට ගෙවන්න ඕනෙ ඉතිං...
    නැතුව බෑ නෙහ්...

    පාදෙනිය වගේ නැ බහුතරේ
    TV එකට ඇවිත් බොග වෙන උන් නිසා නොර්මල් ඩොකලටත් ලැජ්ජ ඇති බන්...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    පඩිනම් ඉතින් කීයක් වැඩි කරත් කාට කොහොම වැඩි කරත් අපටනම් ප්‍රශ්නයක් නෑ. ආපිනම් කැමති හැම එකම කාලා ඇදලා සතුටින් ඉන්නවා දකින්න... :ROFLMAO: :ROFLMAO:

    හැබැයි අපිට දන ගහලා බුලත් දීලා වදින්නනම් කියන්න එන්න එපා. පඩි කියලා ගෙවන්නේ රණිල්ලා රාජපක්ෂලා ගෙදර වත්තේ පොල් විකුණලා හොයපු සල්ලි නෙමේ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ලංකාවට ආවොත් unlimited හොයන්න පුලුවන්. මගේ MD එක O & G.

    හැබැයි ඉතින් උදේ නමයේ ඉඳන් 12 වෙනකනුයි. 1.30 ඉඳන් 4.30 වෙනකනුයි පැය 6 ක් තිස්සේ ක්ලිනික් එකේ ලෙඩ්ඩු 8 ක් බලලා, උදේ 8 ඉඳන් 4.30 වෙනකන් ශෝට් කේස් දෙකකුයි, මේජර් දෙකකුයි කරලා. මාසෙට ලංකාවේ OT එක්ක අවුරුද්දම හොයන පඩිය මාසෙට මෙහෙන් ලැබෙද්දි මොන පුකේ අමාරුවට ඔහේ එන්නද කියලා හිතෙනවා. ලංකාවේ පැය 4 ට ලෙඩ්ඩු 70 - 80 බලද්දි, පැය 8 සර්ජරි මේජර් ම 8 ක් කරද්දි කිසි අගයක් නෑනේ බං.
    ඔව් ඒක නම් ඇත්ත පුළුවන් නම් උබ MBBS කරන්න ලංකාවේ රජයෙන් වියදම් කරපු සල්ලිත් ගේවලම ඔහේ නෑවතියන් එතකොට තමා 100% Gentleman කෙනෙක් වෙන්නේ
     
    • Haha
    Reactions: kasun090354t

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    දැන් වැඩි කලත් වැඩක් නෑ. ගොඩක් specialist ලා ලංකාවෙන් ගිහින් ඉන්නේ.

    specialist ලා විතරක් නෙවෙයි බන්. HO/SHO ලත් ගොඩක් ගිහින් සවුබාගෙ දැක්ම උදාකරාට පස්සෙ
     
    • Like
    Reactions: Xi Jinping

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    Agreed doctors salaries should increase.
    All professionals salaries should increase in relation to their level of expertise and the level of risk they take.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔව් ඒක නම් ඇත්ත පුළුවන් නම් උබ MBBS කරන්න ලංකාවේ රජයෙන් වියදම් කරපු සල්ලිත් ගේවලම ඔහේ නෑවතියන් එතකොට තමා 100% Gentleman කෙනෙක් වෙන්නේ
    ඒ ණය අවුරුදු 8 ක් තිස්සේ ලංකවෙ ගෙවලා ආවේ.
     
    • Love
    Reactions: Pikachupk

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Mata man penama bari jathiyaka wela thiyene docu dan
    Sali withari oni pvt channel thama okoma
    Hariyata tax gewaneth ne
    Api satheta tax gewwalath hoda health service ekak thiyanwada balapanko
    Unta witharak wenama salakana oni ne
    Hospitala eka pathe yane nathi padi gana un kiyak inwada
    Okunta shift bedala dena oni wada karana
    Private karanne 10% ta adui. Stats aran balapan. rajaye ekakata gihin un karana ewa nodeka rellata benapan. Eka thama lake pankawe widiya.
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    උන්ගෙ නම් පඩි වැඩිවෙන්න ඕන තමා. 40ක් නෙවෙයි 100k විතර වැඩි උනත් කමක් නෑ. පිටරටවල උන්ට තියන ඩිමාන්ඩ් එකේ හැටියට. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් සංවර්ධන පිංබතාලා පටන් ගනී එහෙනං අපිටත් 20ක් වත් ඕන කියලා

    Mata man penama bari jathiyaka wela thiyene docu dan
    Sali withari oni pvt channel thama okoma
    Hariyata tax gewaneth ne
    Api satheta tax gewwalath hoda health service ekak thiyanwada balapanko
    Unta witharak wenama salakana oni ne
    Hospitala eka pathe yane nathi padi gana un kiyak inwada
    Okunta shift bedala dena oni wada karana
    ubata thiyenne irisiyawa. Tution feild eka tax exempt karala. ekata ubata ridenawada? ne neda? eka thamai kiyanne uba doca la ekka irisiya.
    ------ Post added on Jan 10, 2024 at 11:22 AM