ඇයි බංපැතුම් කර්නර් ව අප්පිරිය උනේ මේකේ ත්රෙඩ් වලින්ම මට විතරද?
කර්නර් හරි බ්රෝ. පොර කියන ඔක්කොම කතා හරි.කර්නර් වැරදි නෑනෙ බං
මටත් පේන්න බෑ බන් .පැතුම් කර්නර් ව අප්පිරිය උනේ මේකේ ත්රෙඩ් වලින්ම මට විතරද?
ඌට කරන්න බලය නෑනෙ බංමෙයාගෙත් එහෙම වෙනසක් පේන්නේ නෑ බන්. දැන් ඉන්න උන් වගේම තමයි.
කරන එකෙක්ටනම ඔච්චර දගලන්න ඕනේත් නෑ
ඔව් බන්පැතුම් කර්නර් ව අප්පිරිය උනේ මේකේ ත්රෙඩ් වලින්ම මට විතරද?
ඔව බලයනම් නෑඌට කරන්න බලය නෑනෙ බං
අනිත් එක මූට තේරෙන ටික 225න් කීයකට තේරෙනව කියලද හිතන්නෙ
ඌ දගලනව නෙවේ බං මිනිස්සු educate කරනව
අනේ මන්දා බංඔව බලයනම් නෑ
225 ට තේරෙන්නේ නෑ?අන්න එතන තමයි අපට වැරදුනේ. ඕව ඔක්කොම චන්දෙ ගන්නකන් විතරයි පුතා
