ලංකාවේ ඩොලර් හිගය කොයිබටද

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මෙයාගෙත් එහෙම වෙනසක් පේන්නේ නෑ බන්. දැන් ඉන්න උන් වගේම තමයි.
    කරන එකෙක්ටනම ඔච්චර දගලන්න ඕනේත් නෑ
     
    • Dislike
    • Like
    Reactions: MSameen and acryan

    MSameen

    Junior member
  • Jul 14, 2010
    44
    87
    18
    මෙයාගෙත් එහෙම වෙනසක් පේන්නේ නෑ බන්. දැන් ඉන්න උන් වගේම තමයි.
    කරන එකෙක්ටනම ඔච්චර දගලන්න ඕනේත් නෑ
    ඌට කරන්න බලය නෑනෙ බං
    අනිත් එක මූට තේරෙන ටික 225න් කීයකට තේරෙනව කියලද හිතන්නෙ
    ඌ දගලනව නෙවේ බං මිනිස්සු educate කරනව
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඌට කරන්න බලය නෑනෙ බං
    අනිත් එක මූට තේරෙන ටික 225න් කීයකට තේරෙනව කියලද හිතන්නෙ
    ඌ දගලනව නෙවේ බං මිනිස්සු educate කරනව
    ඔව බලයනම් නෑ
    225 ට තේරෙන්නේ නෑ?😂 අන්න එතන තමයි අපට වැරදුනේ. ඕව ඔක්කොම චන්දෙ ගන්නකන් විතරයි පුතා
     
    MSameen

    Junior member
  • Jul 14, 2010
    44
    87
    18
    ඔව බලයනම් නෑ
    225 ට තේරෙන්නේ නෑ?😂 අන්න එතන තමයි අපට වැරදුනේ. ඕව ඔක්කොම චන්දෙ ගන්නකන් විතරයි පුතා
    අනේ මන්දා බං :(
     
    • Sad
    Reactions: Any.key