ලංකාවේ තරුණ තරුණියන්

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    උපරිම වේදනාවක සලකුණු

    ලන්කාවේ කෙල්ලෝ දිහා බලන්නෑ, උන් කැතයි සුද්දියෝ වගේ නෑ.
    මම ඒනිසා උන්ගේ හැසිරීම් දිහා විතරයි බලන්නේ එතකොට කෙල්ලෝ පේන්නැතුව හැසිරීම් විතරක් පේනවා. :D

    වේදනාවක් එන්නැද්ද කාට උනත් උබ මෙහෙම ලන්කාවේ කෙල්ලෝ දිහා බලල ඒක ජස්ටිෆයි කරන්න දතකන විදියදැක්කම.කෙල්ලෙක් නැතුව උබට තියන වේදනාව දැන් වයිරයකට හැරිලානේද.