ලංකාවේ තිබුන දුෂණයෙන් තොර එකම අමාත්‍යංශය

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ලංකාවේ තිබුන දුෂණයෙන් තොර එකම අමාත්‍යංශය

    ධීවර අමාත්‍යංශය =රජිත සේනාරත්න .

    ඔබගේ අදහස් දක්වන්න .


     
    • Like
    Reactions: hirugalbandara

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අනුර කුමාර එහම ඒ කලේ හොරා කියලනම් කිවා මුට .

    එත් දැන් ලංකාවේ හොදම පොර ගරු රජිත සේනාරත්න
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මෙවර පත්කරනු ලැබ සිටින අමාත්‍යාංශයේ ලේකම්වරුන් අතර අඹු සැමියෝ හයදෙනෙක් සිටී.අග‍්‍රාමාත්‍ය ලේකම් සමන්ත ඒකනායකගේ බිරිඳ ඞී.කේ.ආර්. ඒකනායක සමාජ සේවා සුභසාධක හා පාංශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්ව සිටින අතර, පී.එච්.ජේ.බී. සුගතදාස ආහාර සුරක්ෂිතතාව අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද ඔහුගේ බිරිඳ එන්.ඞී. සුගතදාස තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ද පත්ව සිටී.


    වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී.ජයම්පතිගේ බිරිඳ එච්.ඞී.එස්. මල්කාන්ති සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද පත්ව සිටී.ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු උපසභාපතිවරයකු වන අනුර විජේපාලද,උපසභාපතිවරයා ලෙස නිහාල් වික‍්‍රමසූරිය ද පත්කරනු ලැබ සිටි.විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම පත්කිරීම් සිදු කර තිබේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලොල් බං රාජිතය ඔය කියන තරම් සුදු නෑ
    ඒ කාලේ ලයිෆ් ජැකට් සීන් එකක් ගියා