අනේ මන්ද බං උඹල මොකට ඉපදුනාද කියල.. සාමාන්‍ය දැනීමක් ඇත්තෙම නැති අනුන්ටත් බරක් රටටත් බරක් ඇති අමුතුම ජනකොට්ටාෂයක්
මේ චැනල් එක කරන කිරියෙ එකාගෙ නම මතක නෑනෙ දැන්. කව්ද බන් ඒ?
අනේ මන්ද බං උඹල මොකට ඉපදුනාද කියල.. සාමාන්‍ය දැනීමක් ඇත්තෙම නැති අනුන්ටත් බරක් රටටත් බරක් ඇති අමුතුම ජනකොට්ටාෂයක්
අනේ මන්ද බං උඹල මොකට ඉපදුනාද කියල.. සාමාන්‍ය දැනීමක් ඇත්තෙම නැති අනුන්ටත් බරක් රටටත් බරක් ඇති අමුතුම ජනකොට්ටාෂයක්
mun kalin wadi karapuwa adu kare na ne, thel adu unataසමස්ත ලංකා බේකරි හිමියෝ රයිස් එකයි කොත්තුවයි ඉහළ දායි නේද
ඔක්කොම ආයේ උඩ යනව මේක හින්දා control කරලා හදනවා කිව 5% උද්දමනය දැන් රෝල් කරලා ගහගන්න පුළුවන් නන්දලාල්ට ත්..![]()
Siraaමෙහෙමයි මචන් මේ යන විදිහට ලෝක බොරතෙල් මිල ඉහල යාමත් එක්ක ලංකාකවේ ඉන්දන මිල සූත්‍රය අනුව ලබන මාසේ පටන් ගද්දිම පෙට්‍රල් ලීටරේ රු. 500 වෙනව කියලා දන්න බයි ජනතාව මේ මාසෙ 20 ඉදන් තෙල් එකතු කරගන්ඩ පටන් ගන්නවා. අන්තිමට පැනික් බයින් හින්දා හදිසියකටවත් තෙල් නැති වෙනවා මිනිස්සුන්ට.
ඒ හින්දා මෙහෙම ලොවම නිදන මහ රෑ හොර රහසේ වැඩි කරපු එක ඟ්නාන්විතයි. දුර දිෆ බලලා වැඩ කරන ආන්ඩුවට රැස්පෙක්ට්
@yapa100මේ චැනල් එක කරන කිරියෙ එකාගෙ නම මතක නෑනෙ දැන්. කව්ද බන් ඒ?![]()
අනේ මන්ද බං උඹල මොකට ඉපදුනාද කියල.. සාමාන්‍ය දැනීමක් ඇත්තෙම නැති අනුන්ටත් බරක් රටටත් බරක් ඇති අමුතුම ජනකොට්ටාෂයක්
gon mola walata therenne nethuwa ke gahai sama harak ayamehemai ithin
me thiyana war eka mulu loketama effect wenawa. lankawe witharai nemei
For March 2026, fuel prices in the
UAE
have increased across all categories by approximately 14 to 20 fils per litre compared to February. These rates are reviewed monthly by the UAE Fuel Price Committee and apply nationwide at stations like ADNOC, ENOC, and Emarat.
Oil & Gas Middle East +4
Current Fuel Prices (March 2026)
The following retail prices are effective from March 1st until the end of the month:
koheth ehema thama. me thel thiyana ratawal unata.
- Super 98: AED 2.59 per litre
- Special 95: AED 2.48 per litre
- E-Plus 91: AED 2.40 per litre
- Diesel: AED 2.72 per litre
hemadema aya ganan yanawa eka ithin gon mola walata therenne nethuwa ke gahai sama harak aya
Ei අගුරු හදන්නද.?උඹලගේ ගෙවල්වල පොල් ලෙලි පොල් කටු වීසි කරන්නේ නැතිව එකතු කරපල්ලා. අපි ලෝක අමාරුවක වැටෙන්න යන්නේ.
ඔවු බන් කෑම උයාගන්නවත් විදියක් නැති වුනොත් කියල. වැස්සේ නැතොත් අප්‍රේල් මාසේ කරන්ට් කපන්න වෙයි කියල හිතෙනවා. ඒ එක්කම යුද්ධය දික් ගැස්සිලා ගෑස් සහ තෙල් හිඟ වුනොත් මොකද වෙන්නේ?Ei අගුරු හදන්නද.?
පොල් කට්ටක් රු. 9 යි