ලංකාවේ තෙල් මිලත් අද රාත්‍රියේ සිට ඉහලට..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara


    අනේ මන්ද බං උඹල මොකට ඉපදුනාද කියල.. සාමාන්‍ය දැනීමක් ඇත්තෙම නැති අනුන්ටත් බරක් රටටත් බරක් ඇති අමුතුම ජනකොට්ටාෂයක්

    මේ චැනල් එක කරන කිරියෙ එකාගෙ නම මතක නෑනෙ දැන්. කව්ද බන් ඒ? 🤔
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ


    අනේ මන්ද බං උඹල මොකට ඉපදුනාද කියල.. සාමාන්‍ය දැනීමක් ඇත්තෙම නැති අනුන්ටත් බරක් රටටත් බරක් ඇති අමුතුම ජනකොට්ටාෂයක්

    කාන්චන තාමත් කොමිස් ගහනවාද බන්🤣
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,948
    4,903
    113
    Lankawata balapanne naaa oil prices

    Kanchana ge 150 adu karahama ethakota thel aduwata denna puluwan 22n wedi karata 😅
     

    Sen-lu

    Well-known member
  • ගොං පණ්ඩිතයෝ නොවී දැන්ම QR එක ගෙනාවොත් ජාමෙ බේරගන්න පුලුවන්. බොරුවට සිංගප්පූරුවෙන් ඉන්දියාවෙන් අපිට තෙල් එන්නෙ කිය කියා හිටියොත් බඩුම තමා. 7month stock තියෙන ජපානෙත් පැනික්වෙලා අපේ ගෝතයෝ පච කියව කියව ඉන්නව.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,336
    2,398
    113
    සමස්ත ලංකා බේකරි හිමියෝ රයිස් එකයි කොත්තුවයි ඉහළ දායි නේද 🥲

    ඔක්කොම ආයේ උඩ යනව මේක හින්දා control කරලා හදනවා කිව 5% උද්දමනය දැන් රෝල් කරලා ගහගන්න පුළුවන් නන්දලාල්ට ත්..😛
    mun kalin wadi karapuwa adu kare na ne, thel adu unata

    මෙහෙමයි මචන් මේ යන විදිහට ලෝක බොරතෙල් මිල ඉහල යාමත් එක්ක ලංකාකවේ ඉන්දන මිල සූත්‍රය අනුව ලබන මාසේ පටන් ගද්දිම පෙට්‍රල් ලීටරේ රු. 500 වෙනව කියලා දන්න බයි ජනතාව මේ මාසෙ 20 ඉදන් තෙල් එකතු කරගන්ඩ පටන් ගන්නවා. අන්තිමට පැනික් බයින් හින්දා හදිසියකටවත් තෙල් නැති වෙනවා මිනිස්සුන්ට.
    ඒ හින්දා මෙහෙම ලොවම නිදන මහ රෑ හොර රහසේ වැඩි කරපු එක ඟ්නාන්විතයි. දුර දිෆ බලලා වැඩ කරන ආන්ඩුවට රැස්පෙක්ට්
    Siraa
    ------ Post added on Mar 10, 2026 at 1:44 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara


    අනේ මන්ද බං උඹල මොකට ඉපදුනාද කියල.. සාමාන්‍ය දැනීමක් ඇත්තෙම නැති අනුන්ටත් බරක් රටටත් බරක් ඇති අමුතුම ජනකොට්ටාෂයක්


    ඇයි බන් ඇනවුම් කරපු තෙල් මිල වැඩි වෙන්නේ නෑ කියල වැඩි කලේ?


     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    mehemai ithin

    me thiyana war eka mulu loketama effect wenawa. lankawe witharai nemei

    For March 2026, fuel prices in the
    UAE
    have increased across all categories by approximately 14 to 20 fils per litre compared to February. These rates are reviewed monthly by the UAE Fuel Price Committee and apply nationwide at stations like ADNOC, ENOC, and Emarat.
    Oil & Gas Middle East +4

    Current Fuel Prices (March 2026)
    The following retail prices are effective from March 1st until the end of the month:
    • Super 98: AED 2.59 per litre
    • Special 95: AED 2.48 per litre
    • E-Plus 91: AED 2.40 per litre
    • Diesel: AED 2.72 per litre
    koheth ehema thama. me thel thiyana ratawal unata.

    hemadema aya ganan yanawa eka ithin gon mola walata therenne nethuwa ke gahai sama harak aya
    gon mola walata therenne nethuwa ke gahai sama harak aya


    Ehe wedi karaddi meheth wedi Karanna ona nam mokatada anduwak.. maara gon molayo tikak neh jeppo kiyanne..
     
    • Haha
    Reactions: Heshan Daminda

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,442
    113
    මෙතුමා අපි අතර හිටියා නම් අපිටත් කලින් උද්ඝෝෂණයක් සංවිධානය කරනවා 🥲 යලි අපි අතරම ඉපදේවා කොටෝ


     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,956
    15,405
    113
    35
    Spain
    උඹලගේ ගෙවල්වල පොල් ලෙලි පොල් කටු වීසි කරන්නේ නැතිව එකතු කරපල්ලා. අපි ලෝක අමාරුවක වැටෙන්න යන්නේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    උඹලගේ ගෙවල්වල පොල් ලෙලි පොල් කටු වීසි කරන්නේ නැතිව එකතු කරපල්ලා. අපි ලෝක අමාරුවක වැටෙන්න යන්නේ.
    Ei අගුරු හදන්නද.?
    පොල් කට්ටක් රු. 9 යි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,956
    15,405
    113
    35
    Spain
    Ei අගුරු හදන්නද.?
    පොල් කට්ටක් රු. 9 යි
    ඔවු බන් කෑම උයාගන්නවත් විදියක් නැති වුනොත් කියල. වැස්සේ නැතොත් අප්‍රේල් මාසේ කරන්ට් කපන්න වෙයි කියල හිතෙනවා. ඒ එක්කම යුද්ධය දික් ගැස්සිලා ගෑස් සහ තෙල් හිඟ වුනොත් මොකද වෙන්නේ?
     
    • Like
    Reactions: windows_ubuntu