ලංකාවේ තෙල් මිලත් අද රාත්‍රියේ සිට ඉහලට..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    කව්ද කිව්වේ අගෝස්තූ වෙනකන්ද කොහෙද ඕඩර් කරලා තියෙන්නේ කියල... 🤔



    PhlctWB.png
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    සමස්ත ලංකා බේකරි හිමියෝ රයිස් එකයි කොත්තුවයි ඉහළ දායි නේද 🥲

    ඔක්කොම ආයේ උඩ යනව මේක හින්දා control කරලා හදනවා කිව 5% උද්දමනය දැන් රෝල් කරලා ගහගන්න පුළුවන් නන්දලාල්ට ත්..😛
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    mehemai ithin

    me thiyana war eka mulu loketama effect wenawa. lankawe witharai nemei

    For March 2026, fuel prices in the
    UAE
    have increased across all categories by approximately 14 to 20 fils per litre compared to February. These rates are reviewed monthly by the UAE Fuel Price Committee and apply nationwide at stations like ADNOC, ENOC, and Emarat.
    Oil & Gas Middle East +4

    Current Fuel Prices (March 2026)
    The following retail prices are effective from March 1st until the end of the month:
    • Super 98: AED 2.59 per litre
    • Special 95: AED 2.48 per litre
    • E-Plus 91: AED 2.40 per litre
    • Diesel: AED 2.72 per litre
    koheth ehema thama. me thel thiyana ratawal unata.

    hemadema aya ganan yanawa eka ithin gon mola walata therenne nethuwa ke gahai sama harak aya
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    හුට්ටෝ... අපිට පැනික් බයින් කරන්න එපා කියලා මුන් තෙල් වැඩි කරනවා

    Tom Cruise What GIF
    umbalata nokiwwata companies wala buy karala iwarayi diesel me weddi
    bus companies karana unta storage ekkama shed thiyenne.

    podi podi dial 400 liters diesel walatath arrest :P
     
    • Sad
    Reactions: හෙනයා

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    පේන හැටියට තෙල් මිල ඉක්මනින්ම අඩුවෙන එකක් නෑ, මොකද පිරිපහදු වලටත් හානිවෙලා තියන නිසා යතාතත්වයට එන්න කාලයක් යයි. මේක අවාසනාවන්ත තත්ත්වයක්.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    බලමු පුංචි අම්මට හු*න ඒකා මොකද කරන්නෙ කියල දැන්
    කාංචනයගේ සාක්කුවට යන ගානෙන් අඩු කරා නම් හරිනේ
    🤌🤌
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara


    වෙන රටවල ප්‍රශ්න අපිට වැඩක් නෑනේ., අපි තෙල් ගේන්නේ ඉරානෙන් නෙමෙයිනේ. අපි තෙල් ගේන්නේ සින්ගප්පුරුවෙනුයි ඉන්දියාවෙනුයි. 🤌
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    වෙන රටවල ප්‍රශ්න අපිට වැඩක් නෑනේ., අපි තෙල් ගේන්නේ ඉරානෙන් නෙමෙයිනේ. අපි තෙල් ගේන්නේ සින්ගප්පුරුවෙනුයි ඉන්දියාවෙනුයි. 🤌
    ඒ සැපුයුම නෙ මිල නෙමේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මෙහෙමයි මචන් මේ යන විදිහට ලෝක බොරතෙල් මිල ඉහල යාමත් එක්ක ලංකාකවේ ඉන්දන මිල සූත්‍රය අනුව ලබන මාසේ පටන් ගද්දිම පෙට්‍රල් ලීටරේ රු. 500 වෙනව කියලා දන්න බයි ජනතාව මේ මාසෙ 20 ඉදන් තෙල් එකතු කරගන්ඩ පටන් ගන්නවා. අන්තිමට පැනික් බයින් හින්දා හදිසියකටවත් තෙල් නැති වෙනවා මිනිස්සුන්ට.
    ඒ හින්දා මෙහෙම ලොවම නිදන මහ රෑ හොර රහසේ වැඩි කරපු එක ඟ්නාන්විතයි. දුර දිෆ බලලා වැඩ කරන ආන්ඩුවට රැස්පෙක්ට්
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,949
    2,085
    113
    වෙන රටවල ප්‍රශ්න අපිට වැඩක් නෑනේ., අපි තෙල් ගේන්නේ ඉරානෙන් නෙමෙයිනේ. අපි තෙල් ගේන්නේ සින්ගප්පුරුවෙනුයි ඉන්දියාවෙනුයි. 🤌


    අනේ මන්ද බං උඹල මොකට ඉපදුනාද කියල.. සාමාන්‍ය දැනීමක් ඇත්තෙම නැති අනුන්ටත් බරක් රටටත් බරක් ඇති අමුතුම ජනකොට්ටාෂයක්
     
    • Haha
    Reactions: Heshan Daminda