ඉතින් ඇත්ත නේ බං,බටහිර විද්යවෙන් අද කියන එක හෙට බොරු වෙනවා,නලින් ද සිල්වා කියන්නෙ නුතන බටහිර විද්‍යත්මක ක්‍රමය (Method) වැරදි එයින් සත්‍ය දකින්න බැ,පරම සත්‍යක් එයින් කිසිම දවසක බලාපොරොත්තු වෙන්න බැ...නලින්ට අනුව තියරිස් කියන්නෙ අවසානයක් නොදුටු නිරීක්ෂණ වලින් උකහා ගත් කරුණු ආශ්රයෙන් විවිධ ප්‍රපංච වලට දුන් පුරෝකථන පමණයි......කෙටියෙන්ම නලින් කියන්නෙ මේ ලෝකයේ සැබැ සත්‍ය මේ කියන විද්යවෙන් දකින්න බැ කියන එක,නමුත් ඔහු නැවතත් කියනවා මේ ක්‍රමයට වහල් නොවි මේ ක්‍රමය ඉගෙනගන,ගන්න පුලුවන් වැඩක් තියනවා නම් ගන්න කියලා.....දෙවියෝ හැල්ලු කරන්න එප බං........දෙව කොටස් අප අතරේ ඉන්නවා,එවගේ අය අපට නොපෙනුනත් එහෙම පෙන අය,එ අයගෙන් වැඩ ගත්තු අය ඉන්නවා,ගණිතඥයෙක් උනු රාමනුජන් පවා නිතරම කිව්වෙ නාමගිරි කියන පවුලේ දෙවතාවිය ඔහුට ගණිතය ඉගැන්වු බවක්,ඉස්සර ඉටු දෙවිවරු කියලා කිව්වෙත් අන්න එහෙම පවුලේ දෙවිවරුන්ට,තමුන්ගේම නැයන් මැරිලා දෙවියන් වෙලා ඉපදිලා එහෙම උදව් කරපු අවස්ථා තිබෙනවා.