ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    වචන 10ක් කිව්වොත් 8ක් කියන්නේ බටහිර විද්‍යාව බොරුවක් කියලා
    හරි අපි එහෙම හිතමුකෝ
    එහෙනම් කියන මනුස්සයා ඒක ඔප්පු කරන්න ඕනේ බොරුවක් කියලා
    එහෙම නොකියා පිස්සෙක් වගේ නන් දොඩවනවා බටහිර විද්‍යාව බොරුවක් කිය කිය
    අනිත් එක මොනා හරි දෙයක් පැහැදිලි කරන්න ගියාම කියන්නේ දෙයියො ඇවිල්ලා කිව්වලු
    ඕනම උන්මන්තකයෙක් ඕනම බහුබූතයක් කියලා අන්තිමට ඒක දෙයියො ඇවිල්ලා කිව්වා කිව්වම හිස්මුදුනින් පිලි අරගෙන සාදුකාර දෙන වන්දි බට්ටයෝ ඉන්න අමුතු රටක් මේක

    :yes::yes:
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    ඉතින් ඇත්ත නේ බං,බටහිර විද්‍යවෙන් අද කියන එක හෙට බොරු වෙනවා,නලින් ද සිල්වා කියන්නෙ නුතන බටහිර විද්‍යත්මක ක්‍රමය (Method) වැරදි එයින් සත්‍ය දකින්න බැ,පරම සත්‍යක් එයින් කිසිම දවසක බලාපොරොත්තු වෙන්න බැ...නලින්ට අනුව තියරිස් කියන්නෙ අවසානයක් නොදු‍ටු නිරීක්ෂණ වලින් උකහා ගත් කරුණු ආශ්‍රයෙන් විවිධ ප්‍රපංච වලට දුන් පුරෝකථන පමණයි......කෙටියෙන්ම නලින් කියන්නෙ මේ ලෝකයේ සැබැ සත්‍ය මේ කියන විද්‍යවෙන් දකින්න බැ කියන එක,නමුත් ඔහු නැවතත් කියනවා මේ ක්‍රමයට වහල් නොවි මේ ක්‍රමය ඉගෙනගන,ගන්න පුලුවන් වැඩක් තියනවා නම් ගන්න කියලා.....දෙවියෝ හැල්ලු කරන්න එප බං........දෙව කොටස් අප අතරේ ඉන්නවා,එවගේ අය අපට නොපෙනුනත් එහෙම පෙන අය,එ අයගෙන් වැඩ ගත්තු අය ඉන්නවා,ගණිතඥයෙක් උනු රාමනුජන් පවා නිතරම කිව්වෙ නාමගිරි කියන පවුලේ දෙවතාවිය ඔහුට ගණිතය ඉගැන්වු බවක්,ඉස්සර ඉ‍ටු දෙවිවරු කියලා කිව්වෙත් අන්න එහෙම පවුලේ දෙවිවරුන්ට,තමුන්ගේම නැයන් මැරිලා දෙවියන් වෙලා ඉපදිලා එහෙම උදව් කරපු අවස්ථා තිබෙනවා.

    බටහිර විද්‍යාව හරි හෝ වැරදි වෙන්න පුලුවන්
    ඒත් අපි දැන් වාද කරන එලකිරි එකත් බටහිර විද්‍යාවෙන් ආපු එකක්
    100 ක් හරියනකොට දෙක තුනක් වරදින්නත් පුලුවන්
    ඒත් දැන් මේක බොරුයි කිය කිය බෙරිහන් දෙන නලින් ද සිල්වගේ විකල්පය මොකක්ද
    අනිත් එක ඔය නලින් සිල්වා සහ ගෝලයෝ ලෙඩක් හැදුනොත් බෙහෙත් ගන්න දුව දුවන්නේ බටහිර විද්‍යාව තියන Hospital වලට

    දෙයියෝ ඉන්නවද නැද්ද කියලා මම දන්නේ නෑ එහෙම ඉන්නවනම් ඒක ඔප්පු කරන්න ඕනේ ඉන්නවා කියන අයම තමයි
    දෙයියෝ හිටියා කියමුකෝ ඕන එකෙක් ඕන කුණුහරපයක් කියලා ඒක දෙයියෝ කිව්වා කිව්වම පිලිගන්න උඹලා
    පරීක්ෂණ නිරීක්ෂන වලන් ඔප්පු කරන බටහිර විද්‍යාව බොරුලු
     
    • Like
    Reactions: Elysium

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උඹට පලවෙනියටම විද්‍යාව කියන්නෙ මොකක්ද කියල මෙලෝ අවබෝධයක් නෑ. විද්‍යාවෙ දර්ශණය ගැන පත්තර පිටු කෑල්ලක්වත් කියෝල නෑ. නලීන් ද සිල්වටත් ඔහේ බනිනව මිසක් මනුස්සය කියන්නෙ මොනවද කියලවත් අවබෝදෙයක් නැතුව ඔහේ දොඩවනව.

    නලීන්ද සිල්ව කියන්නෙ බටහිර විද්‍යාව බිහිවෙලා තියෙන්නෙ බටහිර සංස්කෘතියෙ, අපි කරන්න ඕනෙ බටහිර විද්‍යාව අනුකරණය නොකර ඒක අපේ සංස්කෘතියට අවශෝෂණය කරන එක කියල.

    බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියල නලීන් ද සිල්ව පෙන්නල දීල තියෙනව. උඹල තමා පට්ටපල් බොරු කියන එකෙං අදහස් කරන්නෙ මොකක්ද කියලවත් තේරෙන්නෙ නැතුව බහුබූත කියවන්නෙ. :lol:
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY

    ඉස්සෙල්ලා පට්ටපල් බොරු කියන්නෙ මොනවද කියන එක තේරුම් ගන්න ඕනෙ. සාමාන්ය පෘතග්ජන මිනිස්සු දකින දේවල් විනිශ්චය කරන්නෙ තමන් කලින් දැන ඉගෙනගත්තු සංකල්ප වලට අනුව. සංකල්ප ගොඩනැගෙන්නෙ දකින දේවල් අනුව (චක්‍රයක් වගේ). ඉතින් එකිනෙකාගෙ සංකල්ප අනුව එක එක්කෙනා දේවල් තේරුම් ගන්න විදිය වෙනස්. සංකල්ප වල ස්වභාවය සංස්කෘතියට සාපේකශය්. වෙනස් සංස්කෘති වල දෙන්නෙක් ලෝකය දකින්නෙ වෙනස් විදි දෙකකට. කොටින්ම නිරීක්ශනයත් සංකල්ප වල නිර්මිතයක් තමය්. මලක් දැක්කම ඒක සුදු පාටය් කියලා වැටහෙන්න සුදු කියලා සංකල්පයක් මනසෙ තියෙන්න ඕනනෙ.

    බටහිර විද්යාත්මක චින්තනයට පදනම් වෙන්නෙ යුදෙව් ක්‍රිස්තියානි චින්තනය. ඒකෙන් ගොඩනැගුනු බටහිර විද්යාත්මක ක්‍රමය අනුව කරන්නෙ ලෝකය(ප්‍රපංච) නිරීක්ෂණය කරලා ඒ දේවල් විස්තර කරන අලුත් සංකල්ප බිහි කිරීම. ඒ සංකල්ප ආභාශය ලබන්නෙ බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන්. ඒ කියන්නෙ 'දෙවියන් වහන්සේ ලෝකය මැව්වා' වගේ සංකල්ප වලින්. ඔය මහා පිපුරුම් වාදය එහෙම ආවෙ එහෙම තමා. දෙවියො ලෝකය මවන්න කලින් මොනවද තිබුනෙ කියලා අහන එක අර්ථ විරහිතය්. මහා පිපුරුමට කලින් කලින් මොනවද තිබ්බෙ කියලා අහන එකත් අර්ථ විරහිතය්. ඒ උනාට මහා පිපුරුම් වාදය විද්යාත්මකය්. මැවුම් වාදය මිත්යා දෘශ්ටිකය් (සමහරුන්ට) :lol:

    බටහිර විද්යාඥ ගොල්ලොත් ඉතින් ඒ රටවල ඉපදිලා පොඩි කාලෙ ඉඳන් ඒ චින්තනය අනුව මනස හැඩගැහිච්ච අය. එයාල ප්‍රවාද බිහිකරන්නෙ එයාල (නොදැනිම) ඉගෙනගත්ත යුදෙව් ක්‍රිස්තියානි චින්තනය අනුවය්. පට්ට දේවවාදීන් වෙච්ච නිව්ටන් අය්න්ස්ටය්න් වගේම දෙවියො නැතෙය් කිව්ව හෝකිනුත් එහෙමය්.

    සියලු දේ මනසේ නිර්මාණ. පරම සත්ය. යථාර්තය කියන්නෙත් නිර්මාණ(සංකල්ප). ඒවට තමය් ඔය් පට්ටපල් බොරු කියන්නෙ. කොටින්ම පෘතග්ජනයො නිර්මාණය කරන සියලු දැනුම(සංකල්ප) පට්ටපල් බොරු, ඒව මනසට සාපේක්ෂ නිසා. අපිට බටහිර විද්යාවට ගැලපෙන ප්‍රවාද නිර්මාණය කරන්න බැරි ඕක තමය්. අපි ජීවත් වෙන්නෙ සහ හිතන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය්ට සහ චින්තනයට අනුව. ඉතිං අපි කරන්න ඕනෙ බටහිර දැනුම අවශෝෂණය කරමින් අපේම දැනුම් පද්ධතියක් හදා ගැනීම. බටහිර කරමයෙ නැති නොපෙනෙන ජීවීන්ගෙන් දැනුම ලබාගැනීම වගේ ක්‍රමත් එකට ඇතුලත්. ඒ විදිහෙ විකල්ප ක්‍රම/දැනුම් පද්ධති බටහිර විද්යාව හැදෙන්නත් කලින් ඉඳන්ම තිබ්බා. නූතන බටහිර වෙදකමේ ලෙඩ හැදෙන හැටි පැහැදිලි කරන්න වෛරස් බැක්ටීරියා ගැන සංකල්ප වගේ, පුරාණ චීන වෙදකමේ කියවෙන ශරීරයෙ තියෙන චී ශක්තිය, ආයුර්වේදයෙ තියෙන ප්‍රකුර්තිය, වා පිත් සෙම් වගේ සංකල්ප.

    නලින් සර් කියන්නෙ ඔය ටික තමය් (සරලව). කොටින්ම මනස කියන සංකල්පයත් මනසේ නිර්මාණයක් :baffled: මනස නැති වූ කල සියල්ල නැති වෙනවා.

    ප.ලි.
    අර නලින් සර්ගෙ මගේ ලෝකය පොතවත් අරන් කියෝපන් (විසිදුණු එකේ ඇති) බනින්න ඉස්සෙල්ල ඒ මනුස්සය කියන්නෙ මොනාද කියලා තේරුම් ගන්න :angry:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ආචාර්ය නලින්ගේ දිගු කාලින fan කෙනෙක් විදිහට දකින එකම අඩුපාඩුව මල පනින එක විතරයි
     
    R.A.S.I

    Member
    Apr 1, 2019
    47
    3
    0
    ජෝන් අමරතුංග,සනත් ජයසුරිය,වික්ටර් රත්නායක,
     
    නලින් ලොක්කත් එකයි ගෝලයෝ රෙත්තත් එකයි
    එකම වැල් බයිලා ගහ ගහ ඉන්නවා
    නලින් ලොක්කා බටහිර විද්‍යාව බොරුයි කියලා ඔප්පු කරලලු තියෙන්නේ හැබැයි මොන විදියටද කියලා කියන්නේ නෑ
    බටහිර විද්‍යාවේ ප්‍රථිපල නිසා ලැබුන දේවල් 99% පරිබෝජනය කර කර ඒක බොරුයි කියලා බෙරිහන් දෙනවා
    අඩුමගානේ බටහිර විද්‍යාව වෙනුවට නලින් ලොක්කගේ විකල්පය මොකක්ද කියපල්ලා බර වචන දාගෙන විහිලුවක් වෙන්නේ නැතුව

    එකෙක් කියලා තියනවා නලින් ලොක්කා කිව්වේ බටහිර දේවල් අපේ සංස්කෘතියේ විදියට හදාගන්න කියලලු එතකොට උඹලගෙ ලොක්කා ඔය බටහිර විද්‍යාව පට්ට පල් බොරුවක් කිවලා පුක විකාගෙන නන් දොඩවන්නේ අහවල් ආතල් එකටද ?
     
    බූරුවො. ඒක තමා කිව්වෙ පට්ටපල් බොරු කියන වචනෙ තේරුම මොකක්ද කියල හොයල බලපං කියල. උඹනෙ වැල් බයිල ගහන්නෙ කියන දේ තේරුම් ගන්නැතුව. විකල්ප හොයන්න කලිං කියන දේ තේරුම් ගන්න උත්සාහ කරපං.
    https://en.wikipedia.org/wiki/Scientific_realism
    මේක කියෝපං.
    https://en.wikipedia.org/wiki/Instrumentalism
    ඊට පස්සෙ මේක කියෝපං.
     
    Fantasy ලොක්කට කොටලා, සූප්පුවක් ගහලා, පොවන්ඩ වෙන සීන් එකක් තියෙන්නෙ :sorry:
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    Fantasy ලොක්කට කොටලා, සූප්පුවක් ගහලා, පොවන්ඩ වෙන සීන් එකක් තියෙන්නෙ :sorry:

    ලොල් උට්ටො
    පට්ට පල් බොරු කියන වචනේ අලුතින් තේරුම් හොයන්න දෙයක් තියෙනවද
    වාචාලයෝ වගේ දොඩවන්නේ නැතුව දැන්වත් හරියට කියපල්ලා ( I asked many times but no proper explanation except bluffing)
    බටහිර විද්‍යාවේ මොකක්ද බොරුව දන්නේ නැති නිසා අහන්නේ
    (පට්ටපල් බොරුවක් කියලා නම් ආයෙත් කියන්න එපා ඔප්පු කරපන් )
    අනිත් එක Nalin and the Clans එකේ විකල්පය කියපන් විද්‍යාව බොරුවක් නම්
    උදාහරණයක් විදියට නලින් ලොක්කගේ තියරි වලින් පහත සඳහන් දෑ සාධනය කර පෙන්වන්න
    උඹලා එලකිරි එන්නේ කොහොමද ( internet)- නාථ දෙවියන්ගේ wifi වලින්
    ලෙඩක් උනාම බෙහෙත් ගන්නේ කොහොමද - නූතන බටහිර ප්‍රපංච ප්‍රවාද ගුලි කරලා අඹරලා පට්ටපල් බොරු තෙලකින් ශුන්‍යකොට නිරපේක්ෂව පානය කරනවද
    ගමන් බිමන් යන්නේ කොහොමද - මාතලීගේ නිල රථයෙන්
    උඹලා රෙන්නේ - ප්‍රාග් එතිහාසික ගල් වලකද නැත්නම් කොමඩ් එකකද
    Communication - මනස දියුණු කරලා එකිනෙකා සමග කතා කරනවා telephone ඕනම නෑ
    Etc..

    PS

    බටහිර විද්‍යාව බොරු කියලා ඔප්පුකරන්න මුන් WIKIPEDIA වලින් Article දානවා කියහන්කො...
    හයියූ
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,175
    113
    ඔබ ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද ?

    සැම ශේස්ත්‍රයේකම නම් සඳහන් කරන්න............

    සංගීතය,ලේඛන කලාව,විද්‍යව,ඉංජ්නෙරු තාක්ෂණය,ගණිතය,ත්‍රිවිධ හමුදාවේ........ ඔය හැම අංශයේම හිටපු අයගේ නම් දාන්න......

    දෙශපාලුවෝගේ නම් දාන්න එපා උන් වැඩක් නැ....:no:

    maxresdefault.jpg

    2Q==

    Menna Meya The God:yes::yes::yes::yes:

    2Q==
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    :yes::yes:

    කනන්ගර මහත්තයා නියම දෙශපාලකයෙක්,එතුමා මධ්‍ය විද්‍යල ටික හදලා,අධ්‍යපනය නොමිලේ නොකරන්න අද ගොඩක් අය නුගත් මිනිස්සු,එතුමාට නිවන් සැප ලැබෙන්න ඔනේ......

    :yes::yes::yes::yes:
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ලොල් උට්ටො
    පට්ට පල් බොරු කියන වචනේ අලුතින් තේරුම් හොයන්න දෙයක් තියෙනවද
    වාචාලයෝ වගේ දොඩවන්නේ නැතුව දැන්වත් හරියට කියපල්ලා ( I asked many times but no proper explanation except bluffing)
    බටහිර විද්‍යාවේ මොකක්ද බොරුව දන්නේ නැති නිසා අහන්නේ
    (පට්ටපල් බොරුවක් කියලා නම් ආයෙත් කියන්න එපා ඔප්පු කරපන් )
    අනිත් එක Nalin and the Clans එකේ විකල්පය කියපන් විද්‍යාව බොරුවක් නම්
    උදාහරණයක් විදියට නලින් ලොක්කගේ තියරි වලින් පහත සඳහන් දෑ සාධනය කර පෙන්වන්න
    උඹලා එලකිරි එන්නේ කොහොමද ( internet)- නාථ දෙවියන්ගේ wifi වලින්
    ලෙඩක් උනාම බෙහෙත් ගන්නේ කොහොමද - නූතන බටහිර ප්‍රපංච ප්‍රවාද ගුලි කරලා අඹරලා පට්ටපල් බොරු තෙලකින් ශුන්‍යකොට නිරපේක්ෂව පානය කරනවද
    ගමන් බිමන් යන්නේ කොහොමද - මාතලීගේ නිල රථයෙන්
    උඹලා රෙන්නේ - ප්‍රාග් එතිහාසික ගල් වලකද නැත්නම් කොමඩ් එකකද
    Communication - මනස දියුණු කරලා එකිනෙකා සමග කතා කරනවා telephone ඕනම නෑ
    Etc..

    PS

    බටහිර විද්‍යාව බොරු කියලා ඔප්පුකරන්න මුන් WIKIPEDIA වලින් Article දානවා කියහන්කො...
    හයියූ
    ඉර වටේ යන ග්‍රහ වස්තු වල චලිතය නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් පැහැදිලි කරන්න පුලුවන්. ඒත් බුධ ග්‍රහයාගෙ චලිතය ඒකෙන් හරියටම පැහැදිලි කරන්න බෑ. පස්සෙ අය්න්ස්ටය්න් සාපේක්ශතාවාදය ගෙනාවා. ඒකෙන් බුධගෙ චලිතයත් හරියටම පැහැදිලි කරන්න පුලුවන්. (හරියටම පුලුවන් කිව්වෙ නිරීක්ශන එක්ක පුරෝකථන සමපාත වෙනවය් කියන එක). දැන් කිහාන් ඔය දෙකෙන් කෝකද හරි. නිව්ටන්ගෙ එකද, අය්න්ස්ටය්න්ගෙ එකද? :confused:

    ක්වන්ටම් පිසික්ස් වලදි ඔය එක තියරියක්වත් හරියන්නෙ නෑ. ඒකට වෙනම තියරි සෙට් එකක් තියෙනවා. දැන් එතකොට අරුන් දෙන්නම වැරදිද? :confused:

    එතකොට නැනෝ පාටිකල් වල ගතිගුණ පැහැදිලි කරන්න තවම හරිහමන් ප්‍රවාදයක් නෑ. ඒකට ඔය කලින් කිව්ව එකක්වත් හරියන්නෙ නෑ. එහෙම වෙන්නෙ කොහොමද...? :confused:

    ඔන්න ඕවා හින්දා තමය් බටහිර විද්යාව පට්ටපල් බොරු කියලා කියන්නෙ. හැමදේම පැහැදිලි කරන්න පුලුවන් එක තියරියක් හදනවා කිය කිය, එක එක ඒවට එක එක තියරි කෑලි හද හද ඉන්නවා. කෙහෙල් ගෙඩි වලට හරියන්න බනිස් ගෙඩි හදනවා.

    පට්ටපල් බොරු කියන වචනෙ තේරුම හැම තැනටම එකය් කියලා හිතන් ඉන්න එකය් උඹ කරන ලොකුම ගොන්කම. කියා දෙන්න පුලුවන් ඒත් මොලේ දෙන්න බෑ. :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලොල් උට්ටො
    පට්ට පල් බොරු කියන වචනේ අලුතින් තේරුම් හොයන්න දෙයක් තියෙනවද
    වාචාලයෝ වගේ දොඩවන්නේ නැතුව දැන්වත් හරියට කියපල්ලා ( I asked many times but no proper explanation except bluffing)
    බටහිර විද්‍යාවේ මොකක්ද බොරුව දන්නේ නැති නිසා අහන්නේ
    (පට්ටපල් බොරුවක් කියලා නම් ආයෙත් කියන්න එපා ඔප්පු කරපන් )
    අනිත් එක Nalin and the Clans එකේ විකල්පය කියපන් විද්‍යාව බොරුවක් නම්
    උදාහරණයක් විදියට නලින් ලොක්කගේ තියරි වලින් පහත සඳහන් දෑ සාධනය කර පෙන්වන්න
    උඹලා එලකිරි එන්නේ කොහොමද ( internet)- නාථ දෙවියන්ගේ wifi වලින්
    ලෙඩක් උනාම බෙහෙත් ගන්නේ කොහොමද - නූතන බටහිර ප්‍රපංච ප්‍රවාද ගුලි කරලා අඹරලා පට්ටපල් බොරු තෙලකින් ශුන්‍යකොට නිරපේක්ෂව පානය කරනවද
    ගමන් බිමන් යන්නේ කොහොමද - මාතලීගේ නිල රථයෙන්
    උඹලා රෙන්නේ - ප්‍රාග් එතිහාසික ගල් වලකද නැත්නම් කොමඩ් එකකද
    Communication - මනස දියුණු කරලා එකිනෙකා සමග කතා කරනවා telephone ඕනම නෑ
    Etc..

    PS

    බටහිර විද්‍යාව බොරු කියලා ඔප්පුකරන්න මුන් WIKIPEDIA වලින් Article දානවා කියහන්කො...
    හයියූ

    උඹ ඒ article දෙක කියෝල නෑ. වැඩක් නෑ කතා කරන විදිහෙන්ම තේරෙනව ජීවිතේට දර්ශනවාදය ගැන පොතක් අල්ලලවත් නෑ කියල. ඔහොම නලින්ද සිල්ව කියන ඒව තේරුම් ගන්න බෑ. වචන වලට ලේඛකයන්ට තමන්ගෙ අදහස ඉදිරිපත් කරන්න කැමති අර්ථයක් දුන්නහැකි. වැදගත් වෙන්නෙ වචනෙ නෙමේ මොකක්ද අදහස් කරන්නෙ කියන එක.

    wiki article පැත්තකිං දාපංකො උඹ ඕව කියවන්නෑ.
    සංයුක්ත සංකල්පයි වියුක්ත සංකල්පයි කියන්නෙ මොනාද කියල දන්නවද ? උඹ ඉන්න මට්ටම ගැන දන්නැතුව කියා දෙන්න විදිහක් නෑනෙ. මේ දෙක ගැන දන්න තරම කියපං ඊට පස්සෙ කියාදෙන්නං මොකක්ද පට්ටපල් බොරු කියල.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    MIT giya kiala mokakda wenne???

    Moratu yanneth Giraw set eka thamay.. Eeta eha deyak netha..

    Okun PhD ganneth group ekakata set wela. api nodanna chess.

    Ugathkamai Buddimathkamai kiyanne dekak

    නිකං ගොන් කථා කියන්න එපා බං. උඹ ආශ්‍රය කරලා තියෙනවද A/L වලින් Maths steam එකෙන් ලංකාවේ පළවෙනි 10 දෙනාව. ඒ වගේ මිනිස්සු ආශ්‍රය කරන්න ඕන මොනවගේ මොළයක්ද තියෙන්නේ කියලා. අපි කැම්පස් ගියෙත් ඕවයේ ඉන්න කිසිම සමාජයක් නැති එවුන් කියලා හිතාගෙන. ඒත් අර වගේ මොළ එක්ක ගැටෙද්දී තමා අපිට හිතුනේ අපි මොක්කුද කියලා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    Dan machan oya tika danaganna Moratu yannama oneda?

    :lol::lol::lol: See you are a good example of what I said.

    I did not attend Moratuwa university, but Moratuwa graduates have worked under my supervision. I have sat with Moratuwa lecturers to give feedback on interns.

    Exam genai, GPA genai mata kiyanna enna epa... Exam pass karanawa kianne maha loku wedak kiala hethannath epa

    හරි අපි විශ්වාස කරා. :D:D:D:D තමන්ට බැරි වුණා කියලා ඒකේ යන අනිත් එවුන්ව විවේචනය කරන්න තරම් කුහකයෙකු නොවන්න