ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    LoL
    see who really is in pain
    still unanswered to any of my point and still trying to getaway with another bluff :lol::lol::lol:
    කවුද බන් උත්තර දුන්නේ
    එහෙම හරි උත්තරයක් දුන්නා නම් Quote කරලා දාපන් බලන්න
    අනිත් එක අරයා කිව්වා මෙයා කිව්වා වැඩක් නෑ ඔයා කියන්නකෝ බලන්න මම උඩින් දාලා තියන වලට උත්තර
    නලින් ලොක්කටම හරියන අම්බරුවෝ set එක

    උ එච්චර පැහැදිලි කරලත් උඹ පල්ලෙහා තියනවා වගේ කතාවක් ආයේ අහපු එකේ මම මොනවා කිව්වත් ඔච්චර තමයි ....:sorry:

    මේ ගෝතයෝ බටහිර විද්‍යාව බොරුයි කියලා ඔප්පු කරන්න wikipedia articles දානවා කියහන්කො
    එතකොට wikipedia හැදුවේ නලින් ලොක්කද නැත්නම් නාථ දෙයියද
    බටහිර විද්‍යාව බොරුනම් wifi වලින් internet එන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න...
     
    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    ඔබතුමා මේකේ ගොඩක් දේවල් වලට කොමෙන්ට් කරාට සමස්තයක් ලෙස "ක්‍රීඩා" කියන විෂය ගැනනම් ටිකක් අඩුවෙන් වගේ දන්නේ ....

    අපට මහලොකු ක්‍රීඩාවක් උනාට ඔබ තුමා බැරිවෙලාවත් චීනයට හරි දකුණු ඇමරිකාවට හරි ගියොත් ක්‍රිකට් කියලා ක්‍රීඩාවක් තියනවා කියලා අහපු එකෙක් හොයාගන්නත් සෑහෙන්න දගලන්න වෙයි :rolleyes::rolleyes::rolleyes:

    ඉන්දියාවේ උන් අහලා නැතිනම් ඉන්දියාවේ උන්ගේ ගොන්කම තමා ...ඒක අපට අදාල නෑ.

    මම මගේ මුල්ම අදහසේ මෙහෙම කියලා තිබුනා ...දැක්කද දන්නේ නෑ...
    "නිවාසාන්තර තරග , ගම හරහා දිවීම , යොවුන් ක්‍රීඩා තරග හා ඔලිම්පික් කෙටිදුර ධාවනය යන සියලු ඉසව් "දිවීමේ තරග " ලෙස සලකන පුද්ගලයින් මේ ගැන අදහස් නොදක්වනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි"

    Prof. Mohan Munasinghe

    meya mage University 1ta awa aka nisai meya hodata mathak. nobel peace prize win 1 share wenawa meya ekka. Grate sciencetist kenek sinhala namak thiyana. Sri lankika sambawayak thiyana aya goodak ennawa.

    Nobel prize 1. prize 1k newe kiyala nam kiyanna epa :rofl::rofl::rofl:

    Rohan Abeyaratne (Quentin Berg Professor of Mechanics)

    MIT kiyanne loke topma uni 1k. ake lecturer kenek wenna baha lesiyen, girawta nam loweth baha.a wagwda Mit 1a "Head of the Department of Mechanical Engineering" wenawa kiyanne ahanna deyak naha. Me side 1n research karana (namata newe) hamoma dannawa meyawa.

    http://meche.mit.edu/people/faculty/[email protected]

    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala

    ඔන්න එහෙනම් අහගන්නකෝ මහතයෝ ..., 2007 නොබෙල් සාම ත්‍යාගය දුන්නේ Intergovernmental Panel on Climate Change කියන පරීක්ෂණ කණ්ඩායමට හා Albert Arnold විද්වතා අතර සමව බෙදීයන ආකාරයට. Prof. Mohan ඉහත විද්වතුන් බොහොගනනකින් සමන්විත Panel එකේ සාමාජිකයෙක්. එකයි ඔහුගේ නම එකට ගෑවුනේ. එහෙම බලනවනම් අපේ නලින් සර් ඊටවඩා ලොකු පොරක් !!!

    අනික මේකත් දන්නේ නැතිනම් දැනගන්නකො ....නොබෙල් සාම ත්‍යාගය තරම් බලුවුනු නොබෙල් තෑග්ගක් නැතිතරම්.... එකඟ හොදින්ම පේනවා 2009 දී නොබෙල් තෑග්ග ගත්තු මිහිහා ගැන දන්නවනම් ...ඒ හිටපු ඇමරිකානු ජනාදිපති ඔබාමා :rofl::rofl::rofl::rofl::rofl:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    Rohan Abeyaratne (Quentin Berg Professor of Mechanics)

    MIT kiyanne loke topma uni 1k. ake lecturer kenek wenna baha lesiyen, girawta nam loweth baha.a wagwda Mit 1a "Head of the Department of Mechanical Engineering" wenawa kiyanne ahanna deyak naha. Me side 1n research karana (namata newe) hamoma dannawa meyawa.

    http://meche.mit.edu/people/faculty/[email protected]

    මම කිවේ ලෝක මට්ටමට අභියෝග කරන්න තරම් මිනිස්සු නෑ කියල්ලා ... ඒ කියන්නේ මොකද්ද කියනඑක තව ගැබුරට කියවලා තේරුම් ගනින්.

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    උ එච්චර පැහැදිලි කරලත් උඹ පල්ලෙහා තියනවා වගේ කතාවක් ආයේ අහපු එකේ මම මොනවා කිව්වත් ඔච්චර තමයි ....:sorry:

    No one replied on my points if you have proof just quote them
    ඇයි බන් නලින් ලොක්කගේ ගෝල බාලයෝ දෙයක් ඇහුවම වටේ යන්නේ
    අරය මෙයා වැඩක් නෑ ඔයා කියන්නකො මම අහපු දේවල් වලට උත්තර දැන් කීවෙනිපාරටද මේ අහන්නේ