ලංකාවේ දැනට තියෙන හොඳම ෆෝන් එක

Dinesh24273

Member
Apr 27, 2009
123
1
0
44
ලංකාවේ දැනට තියෙන හොඳම ෆෝන් එක

මචන්ලා දැනට ලංකාවේ තියෙන හොදම ෆෝන් එක හැටියට මම නම් හිතන්නේ මේක හොදයි කියල. මොකද මම මේ වෙනකොට හැම ෆෝන් වර්ගයක්ම වගේ පවිච්චිකලා. ඒවගේ ගණන් (දහස්)20,30,40,50,70. එත් මචන්ලා එච්චර ගණන් දීල ගත්ත ෆෝන් වලින් මම කරපු වැඩක් නැහැ. මම හිතන්නේ උබලත් එහෙම තමා. කැමරාව මොන පික්සෙල් උනත් එකෙන් කරපු වැඩක් නැනේ බං. ෆේස් බුක් ගිහිල්ල නිකන් කාලේ කෑවා විතරයි නේ නේද? ඉතින් මම අන්තිමේදී මේ ෆෝන් එක පාවිච්චි කරන්න ගත්තා. උබලත් බලපල්ලා මේක හොදයි ද කියලා. මේක මම දැම්මේ උබලට නිකම් දැනගන්න විතරයි හොදද.

මේ ලින්ක් එකෙන් බලපල්ලා මචං

http://www.facebook.com/photo.php?f...1624389182429.80691.1617486808&type=1&theater

Hx mobile
TV
Sim 4
Memory card slots 2
Radio
Camera Dual with flash light
No 3G
Torch
Price Rs 4000/= with 1 year warranty.
 
Last edited: