ලංකාවේ දිගම දුම්රිය උමග

waligamaya

Well-known member
  • ලංකාවේ දිගම දුම්රිය උමග

    ලංකාවේ දිගම දුම්රිය උමග, නකුට්ටිය උමහ ඉදිකිරීමේදී දෙපසින් උමග කණිමින් පැමිණි පිරිස් පසුහිය දින එකෙනෙක හමුවුනා.


    13567490_1774575966087277_6737941798343002427_n.jpg



    13567434_1774575986087275_1314137572380072513_n.jpg


    13600290_1774573426087531_7996731716747527842_n.jpg


    13537546_1774573686087505_8043042771351743919_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ ප්‍රොජෙක්ට් තමයි, ඔය පාරෙම තව තැනක් තියෙනව km ගානක් දිග පාලමක් උඩින් යන තැනකුත් මේව තම මෙගා ප්‍රොජෙක්ට් දැන් ඉන්න නිවටයන්ට හිතාගන්ඩත් බැ.:dull:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්දගෙ ප්‍රොජෙක්ට් තමයි, ඔය පාරෙම තව තැනක් තියෙනව km ගානක් දිග පාලමක් උඩින් යන තැනකුත් මේව තම මෙගා ප්‍රොජෙක්ට් දැන් ඉන්න නිවටයන්ට හිතාගන්ඩත් බැ.:dull:

    පොන්ස් ඕවා වැඩ බිම් නෙවෙයි ණය බිම්. චීනගේ ගිනි පොලියට ගහපු ණය බිම් නවත්තලා දැම්මා.ඒවා රටේ සල්ලි වලින් නෙවෙයි කරේ.ඔය ණය ගෙවන්න රට චීනාට ලියල දෙන්නම වෙනවා.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    oke consultancy part ekak apen karanawa. hemadama toi chinese kebali 2k ekka kastiya ape ofiz eke reviews yanawa. eka nisa mama oya site ekata gihin thiyenawa.

    Mr. Perera mama eda gatta pics aran kalin thread ekak demma oka gena. ela, ikmanata oka iwara unoth nam hodai.