ලංකාවේ දෙන්නෙක්ට බරපතලයි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    නෙත් නම් සුවර්, අනුත් ඒව නම් පිලි ගන්ඩ බැ..


    සිටිසන් එකේ නිව්ස් තමයි හෙලකුරු එකේ සින්ක් කරලා දාන්නේ. ඔක්කොටම කලින් නිව්ස් එක එන්නේ හෙලකුරු එකෙන්. මට තාම නම් බොරු නිව්ස් එකක් ඇවිල්ල නෑ ඒකෙන්.
     
  • Sep 22, 2013
    215
    13
    18
    නංදසේනගෙ හෙංචයියො බොරු කියල අහිංසක ජනතාව රවටපු හැටි
    :sorry::sorry::sorry:

    dinehs.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    නෙත් නම් සුවර්, අනුත් ඒව නම් පිලි ගන්ඩ බැ..
    උබ නෙත් විශ්වාස කරන්නෙ උබ දන්නෙ නෑ නෙත් එකේ ඉන්නෙ මොන වගේ පර බල්ලොද කියලා
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,113
    113
    ගම මහනුවරයි
    ඕක නෙමෙනෙ උබ දාල තිබ්බෙ මුල් පිටුවෙ

    නෙත් නම් සුවර්, අනුත් ඒව නම් පිලි ගන්ඩ බැ..

    tho wage modaya musalayek thawa na elakiriye...

    danna dekuth na anika tho padiya wage katha kalata...

    amu adu kule modayek tho... therum ganin eka.. paraya
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ජපානේන් හොයාගත්තු බෙහෙත ඉක්මනටම ගෙන්නලා දෙනව නම්

    mass production ඔය තරම් ඉක්මනට කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැනේ
    අඩුම තරමෙ මාසයක් වත් යාවි mass produce කරලා ලෝකෙටම දෙනකොට
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ජාතික වියසනයකදි බොරු ප්‍රචාරණ වලට නොරැවටෙන්න..ප්‍රධාන මාධය වලට පමනක් අවධානය යොමු කරන්න..

    ඔව් බන්.
    ලංකාවේ කොරෝනා වයිරස් එක ඇත්තෙත් නැහැ.

    නාමල් බේබි කිව්වත් වගේ ඔය වයිරස් එකට අපේ සෞක්‍ය ඇමැතිත් එක්ක හැරෙන්න වත් බැහැ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    mass production ඔය තරම් ඉක්මනට කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැනේ
    අඩුම තරමෙ මාසයක් වත් යාවි mass produce කරලා ලෝකෙටම දෙනකොට
    :sorry::sorry: