ලංකාවේ දෙන මාරු කාසි ...

aru21atnet

Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    ලංකාවේ දෙන මාරු කාසි ...

    ඉතිරි හම්බවෙච්ච රුපියල් 2 :rofl:



    krmmhj5F_o.jpg




    S5mTiuBk_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964
    113
    ඉතින් හොඳයිනේ බං ඕක මාරුකරල රුපියල් හාරසීයක් ගනින්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මුදලාලි හිතන්ඩ ඇති රජයෙන් ගහපු අලුත් රුපියල් දෙක කියලා. :lol:
    දැං ඕක මාරු කර ගනිං. උඹට ෂුද්ධ ලාබයි.
     

    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    මුදලාලි හිතන්ඩ ඇති රජයෙන් ගහපු අලුත් රුපියල් දෙක කියලා. :lol:
    දැං ඕක මාරු කර ගනිං. උඹට ෂුද්ධ ලාබයි.

    coins maru kara ganna baha ban.oka maru karanna rs 1000ka kattak kanna vei.:lol: