ලංකාවේ දෙමළ ජනතාවට වෙනම රටක්
"ලංකාවේ දෙමළ ජනතාවට වෙනම රටක් දිනා දෙනවා " - ජයලලිතා සහතික වෙයි
ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට වෙනම රටක් දිනා දීමට කටයුතු කරන බව ජයලලිතා ජයරාම් මහත්මිය සඳහන් කර තිබෙනවා.
තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල ජීවත්වන ද්‍රවිඩ ජනතාවට ද්විත්ව පුරවැසිභාවය ලබා දිය යුතු බවද ඇය අවධාරණය කරන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
තිරුචිරපල්ලෙයි ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා.
http://offair.nethfm.com/article/37569