ඔන්න කුඩු විකුණලා ගෑණු ඩිල් කරලා කොටි 10000ක් විතර හොයාගන්නවා.
ඒකෙන් කෝටියක් විතර සමාජෙ ට්රෙන්ඩ් වෙන දුප්පත් වුන්ට ලෝකෙට පේන්න හාල් කිලෝ 10ක් සමපෝෂ පැකට් එකක් දීලා පොර වෙනවා

එදා ඉඳන් අඩු කුලේ වියළි කලාප මොනගල් චරිත වලට මු දෙයියා
සමාජෙට කරපු හානිය අනිත් මිනිස්සුන්ට දුන්නු දුක පේන්නේ නැහැ