ලංකාවේ දෙවියෝ වෙන විදිය

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔන්න කුඩු විකුණලා ගෑණු ඩිල් කරලා කොටි 10000ක් විතර හොයාගන්නවා.

    ඒකෙන් කෝටියක් විතර සමාජෙ ට්‍රෙන්ඩ් වෙන දුප්පත් වුන්ට ලෝකෙට පේන්න හාල් කිලෝ 10ක් සමපෝෂ පැකට් එකක් දීලා පොර වෙනවා 😂😂😂

    එදා ඉඳන් අඩු කුලේ වියළි කලාප මොනගල් චරිත වලට මු දෙයියා

    සමාජෙට කරපු හානිය අනිත් මිනිස්සුන්ට දුන්නු දුක පේන්නේ නැහැ 🖕🖕😂😂😂😂
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔන්න කුඩු විකුණලා ගෑණු ඩිල් කරලා කොටි 10000ක් විතර හොයාගන්නවා.

    ඒකෙන් කෝටියක් විතර සමාජෙ ට්‍රෙන්ඩ් වෙන දුප්පත් වුන්ට ලෝකෙට පේන්න හාල් කිලෝ 10ක් සමපෝෂ පැකට් එකක් දීලා පොර වෙනවා 😂😂😂

    එදා ඉඳන් අඩු කුලේ වියළි කලාප මොනගල් චරිත වලට මු දෙයියා

    සමාජෙට කරපු හානිය අනිත් මිනිස්සුන්ට දුන්නු දුක පේන්නේ නැහැ 🖕🖕😂😂😂😂
    පන්සල්වලට ආධාර දෙන්නත් ඕනෙ. බුදු පිළිමෙ ඉස්සරහින් තියාගන්නත් ඕනෙ.

    Politikko karanneth oya tikane
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    athtama owa karala kochchra kalyak yaida koti 10000 hoyanna?
    මම දන්න නොර්මල් කුඩු විකුණන තැනක දවසේ බිස්නස් එක මිලියන 2යි. ඊට අමතරව මුන් පොඩි පොඩි කොල්ලන්ට කෑලි 10 15 වෙනම දෙනවා පිට තැන් වල විකුණන්න යාළුවෝ අතර.

    කුඩු ගෙන්නන තැනක ලොකු අත්තක් නම් ඔවා නිකන් වගේ ඇති බන්
     
    • Wow
    Reactions: NRTG and Avatar998

    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    මට තියන අවුල තමයි ස්භාවදහමත් උන්ට තමයි පිහිට වෙන්නෙ.කිසිම අලුගුත්තේරු වැඩක් නොකර ඉන්න උන්ට හැමදාම ප්‍රශ්න හැමදාම දුකින්.මොකක් හරි පටන් ගත්තොත් මොනම විදිහකින් හරි ඒක නවත්ත්න තැනට වැඩ වෙනව. ප්‍රශ්නයක් විස්දගෙන එනකොට තව ප්‍රශ්න 1000 විතර පස්සෙන් ඇවිත්.
     
    • Sad
    Reactions: NRTG

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    මට තියන අවුල තමයි ස්භාවදහමත් උන්ට තමයි පිහිට වෙන්නෙ.කිසිම අලුගුත්තේරු වැඩක් නොකර ඉන්න උන්ට හැමදාම ප්‍රශ්න හැමදාම දුකින්.මොකක් හරි පටන් ගත්තොත් මොනම විදිහකින් හරි ඒක නවත්ත්න තැනට වැඩ වෙනව. ප්‍රශ්නයක් විස්දගෙන එනකොට තව ප්‍රශ්න 1000 විතර පස්සෙන් ඇවිත්.
    මුං එක පැත්තකින් සමාජ විරෝධී වැඩ කරද්දී අනිත් පැත්තෙන් පිං අතේ වැඩ කරනවා ... ඉතින් පිනට පව කැපෙනවා .. ඊළඟ ආත්මේ බල්ලෙක් වෙලා ඉපදුනත් හොඳ ගෙදරක හොඳ breed එකක් වෙලා ඉපදෙන්නේ .
     
    • Sad
    Reactions: NRTG

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මට තියන අවුල තමයි ස්භාවදහමත් උන්ට තමයි පිහිට වෙන්නෙ.කිසිම අලුගුත්තේරු වැඩක් නොකර ඉන්න උන්ට හැමදාම ප්‍රශ්න හැමදාම දුකින්.මොකක් හරි පටන් ගත්තොත් මොනම විදිහකින් හරි ඒක නවත්ත්න තැනට වැඩ වෙනව. ප්‍රශ්නයක් විස්දගෙන එනකොට තව ප්‍රශ්න 1000 විතර පස්සෙන් ඇවිත්.
    Oya pin paw kiyana ewa aththa newey wennath athi
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    මට තියන අවුල තමයි ස්භාවදහමත් උන්ට තමයි පිහිට වෙන්නෙ.කිසිම අලුගුත්තේරු වැඩක් නොකර ඉන්න උන්ට හැමදාම ප්‍රශ්න හැමදාම දුකින්.මොකක් හරි පටන් ගත්තොත් මොනම විදිහකින් හරි ඒක නවත්ත්න තැනට වැඩ වෙනව. ප්‍රශ්නයක් විස්දගෙන එනකොට තව ප්‍රශ්න 1000 විතර පස්සෙන් ඇවිත්.
    මේකනම් සහතික ඇත්ත. හෙනම අවංකවම ඉන්න උන්ට මොකක් හරි මරාලයක් කඩන් වැටෙනවා අනික උන් හැමදාම දුප්පත්... අරුන්ට හෙනත් නැහැ
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේකනම් සහතික ඇත්ත. හෙනම අවංකවම ඉන්න උන්ට මොකක් හරි මරාලයක් කඩන් වැටෙනවා අනික උන් හැමදාම දුප්පත්... අරුන්ට හෙනත් නැහැ
    Nikan idala hari yanne nha ne ban. Mahansi wenna one. Arun kudu wiikkath karana de haroyata karannwaa.

    Salli bale connection nisaa prashna waalata hodata handle karanawaa anthimata kela wenakm
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    Nikan idala hari yanne nha ne ban. Mahansi wenna one. Arun kudu wiikkath karana de haroyata karannwaa.

    Salli bale connection nisaa prashna waalata hodata handle karanawaa anthimata kela wenakm
    එකනම් ඇත්ත මචන්. උන් සල්ලි විසිකරලා මිනිස්සුත් හම්බ කරගන්නවා. උන්ට හොද පිරිස් බලයකුත් ලැබෙනවා... :(
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    එකනම් ඇත්ත මචන්. උන් සල්ලි විසිකරලා මිනිස්සුත් හම්බ කරගන්නවා. උන්ට හොද පිරිස් බලයකුත් ලැබෙනවා... :(
    වුන්ට පුක දෙන්න කට්ටිය හැදෙනවා පේන්නේ නැද්ද වසන්ත අඩු කුලේ ගම් කබරයෝ ටික අල්ලගත්ත විදිය.

    ලක්ෂ 10ක් විසි කරපු ගමන් ඔක්කොම කොර
     
    • Sad
    Reactions: NRTG