මගේ අල්පේච්ඡ දැනුමෙි හැටියට සහ සමහර වීඩියෝ පට නරඹලා මිනිස්සු කියවපු හැටියට ලංකාවේ දේශපාලනයේ වැරදුනු තැන් හැටියට මම කල්පනා කරන දේවල් මේවායි.
1. 1948 නිදහස ලබාගැනීම.
2. සිරිමාවෝ ට එයාගෙ වැඩපිළිවෙළ ඉස්සරහට කරගෙන යන්න බැරි වීම. අඩුපාඩු වැරදි තියෙන්න ඇති. නමුත් ඒ වැඩපිළිවෙළ දිගටම අරන් ගියානම් මිනිස්සු කම්මැලි නැති වෙලා, සුභසාධනය බලාපොරොත්තු නොවෙන මහන්සි වෙලා වැඩ කරන අයවළුන් වෙන්න තිබුණා. සිරිමාවෝ තමන්ගේ දේශපාලන අනාගතය නොසලකා රටේ අභිවෘද්ධිය ගැන හිතලා ක්‍රියා කරපු ගැහැණියක්. (බණ්ඩා නම් අවස්ථාවාදී ත්‍රස්තවාදියෙක්)
3. විජය කුමාරණතුංග ගේ මරණය. තනි සුදු චරිතයක් නොඋනත් කිසිම භේදයක් නැතිව සමානව හැම මනුෂ්‍යයා ට ම ආදරේ කරපු, හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන කියලා හිතපු අවංක මානව හිතවාදියෙක්. සමහරවිට විජය ජීවත් උනා නම් යුද්ධය මෙච්චර කල් නොඇදෙන්න තිබුණා. රටේ ආර්ථිකය පස්සට නොයන්න තිබුණා.

pukata dekak deela pannala rajapaksha set eka aya genawa bath kama harak Ubala nam !