ලංකාවේ දේශපාලනික ජයග්‍රහණ

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ලංකාවේ මිනිස්සු ආර්ථික වශයෙන් පහලට ඇද දැමීම මත පමණයි දේශපාලනික ජයග්‍රහණය ලැබෙන්නේ... මේ සිද්ධාන්තය තමයි හැමදාම ක්‍රියාත්මක වෙන්නේ..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලංකාවේ මිනිස්සු ආර්ථික වශයෙන් පහලට ඇද දැමීම මත පමණයි දේශපාලනික ජයග්‍රහණය ලැබෙන්නේ... මේ සිද්ධාන්තය තමයි හැමදාම ක්‍රියාත්මක වෙන්නේ..
    දිවි නැගුම එකේ වැඩ කොහොමද බං
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ලංකාවේ මිනිස්සු ආර්ථික වශයෙන් පහලට ඇද දැමීම මත පමණයි දේශපාලනික ජයග්‍රහණය ලැබෙන්නේ... මේ සිද්ධාන්තය තමයි හැමදාම ක්‍රියාත්මක වෙන්නේ..
    එ කියන්නෙ රට බංකොලොත් කරන පක්සෙ දිනනව කියලද 🤔
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    දිවි නැගුම එකේ වැඩ කොහොමද බං
    දිවි නැගුම අර නැගුම මේ නැගුම ඔක්කම මින්ස්සු පහලට දාන්න තමයි ක්‍රියාත්මක වෙන්නේ...

    එ කියන්නෙ රට බංකොලොත් කරන පක්සෙ දිනනව කියලද 🤔
    අනිවාර්යයෙන්ම.. රට බංකොලොත් නම් තමා උන්ට වැජබෙන්ට පුළුවන් ....
    ------ Post added on Mar 6, 2024 at 12:55 PM
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    බලාපොරොත්තු වැඩි උනාම මිනිස්සු මොකෙක් හරි දේසපාලුවෙක්ට ‍රැවටෙනව.
    ඇත්තම කතාව නම් ගොඩක් උන් බඩට කන්න තමයි රැවටෙන්නේ...