ලංකාවේ දේශපාල‍නයේ සිටින හොදම කතිකයා

ලංකාවේ දේශපාල‍න&

  • කෙහෙලිය රබුක්වැල්ල

    Votes: 0 0.0%

  • Total voters
    162
  • Poll closed .

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ දේශපාල‍නයේ සිටින හොදම කතිකයා

    දැනට ලංකාවේ දේශපාල‍නයේ සිටින හොදම කතිකයා

    කතිකත්වය විතරක් තිබුනට හෙද දේශපාලකයෙක් වෙන්නේ නෑ එත් ලො‍කයේ ඡන්ද පවත්වන හැම රටකම දේශපාලකයින්ගේ කතිකත්වයට මුලිකත්වය ලැබන‍වා.අපි බලමු දැනට ලංකාවේ දේශපාලනයේ ඉන්න හොදම කතිකයා කවුද කියලා.

    1.මහින්ද රාඡපක්ෂ

    lanka-election-mahinda-rajapaksa.jpg


    2.රනිල් වික්‍රමසිංහ

    728421411RanilWickramasinghe.jpg


    3.අනුර කුමාර

    z_p06-Strong-10.jpg


    4.විමල් විරවංශ

    z_p02-Measures.jpg


    5.අඡිත් සී පෙරේරා

    AjithPPerera_360px_12_12_29-300x191.jpg


    6.චම්පික රණවක

    champikarana_0.jpg


    7.කේ ඩී ලාල්කාන්ත

    63495186_295x166.jpg


    8.කෙහෙලිය රබුක්වැල්ල

    Keheliya.jpg


    9.සමන්ත විද්‍යාරත්න

    Capture020.jpg


    10.හර්ෂද සිල්වා

    Harsha-DS(1).jpg



     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    මගේ අදහස නම් අනුර කුමාර
    හේතුව : ඕනම බුද්දීමට්ටමක් ග්‍රහණය කරන්න පුළුවන් ඔහුගේ කතාවට
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    හොදම කියන එක මනින්නේ කොහොමද කියල නම් මම දන්නේ නැ එත් බුද්ධිමත්ම කතිකය නම් චම්පික රණවක
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,240
    1
    16,104
    113
    හොදම කියන එක මනින්නේ කොහොමද කියල නම් මම දන්නේ නැ එත් බුද්ධිමත්ම කතිකය නම් චම්පික රණවක

    ලංකාවෙ ඔනෙම එකට තෙරෙන්න බොක්කට වදින්න පොයින්ට එකට කතාකරන්න පුලුවන් නම් එක තමයි ඩස්ස කම..

     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොඳට කරුණු කාරනා එක්ක තාර්කිකව කතාකරන්න පුළුවන් අනුර, විමල්(දේශපාලනික මතවාදයට එකඟ නැතත්) හා සමන්ත විද්‍යාරත්න :rolleyes::rolleyes:
     

    thanujaka

    Well-known member
  • ලංකාවේ තියෙන්නේ ප්‍රසිද්ධ දේශපාලනය.
    බුද්ධිමත් මතවාද වලින් ශ්‍රී ලංකාවේ බහුතරය ග්‍රහණය කරගන්න එක අන්තිම අමාරුයි.
    ශ්‍රී ලංකාවේ ඉන්නේ හුගාක් සංවේදී ජනතාවක්නේ බන්.. ඉතින් අපේ මිනිස්සුන්ට ගොඩක් වෙලාවට කතා කරන්න ඕනේ හදවතට මිසක් මොලේට නෙමෙයි.
    අන්න එතැනදී තමයි ලංකාවේ දේශපාලනය කියන දේ වෙනස් වෙන්නේ.
    මහින්ද රාජපක්ෂ හැමදාම ඉස්සරහින් ඉන්නේ අන්න එකෙන්.
    මිනිහගේ තියෙන්නේ සංවේදී කතා බහ.
    UNP කාරයෝ JVP කාරයෝ වේදිකා වල නැග නැග මොන දේ කිව්වත් ඒ සේරම ඉවරයි මහින්දය එක පාරක් වේදිකාවට නැගල අත්දෙක දෙපැත්තට විහිලද පපුවට ගහල කතා කරාම.
    මම පෞද්ගලිකව කතා කරනවා අහන්න ආසම නං මිලින්ද මොරගොඩ.
    නමුත් ලංකාවේ දේශපලානයේ මිනිහා අන්තිම අසාර්ථකයි. ඒ අතින් ඉදිරියෙන්ම මහින්ද රාජපක්ෂ ඉන්නවා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    Champika and Hela urumaya playing double game

    They enjoy full benefit from the government and just making null critics in order to rescue voter base.
    Good orator must be a good example for the society

    As their party appears" jathika Hela Urumaya" even they have zero commitment to save Sinhalese culture and values and Buddhism...they never want to reduce child abuses,adultery cases,rapes though they appear as " Hela" term.They never concern discipline or good conduct of the country.

    This type of double gamers more dangerous than ppls like Mervin.

     
    Last edited: