පවු බන් මේ මිනිස්සු, මේක මාස තුනකට කලින් කරපු වීඩියෝ එකකක්,, දැන් නම් කොහොම ජිවත් වෙනවද කියල හිතා ගන්න බැ...
මචන් උබගාව පුංචි අලි පැටියා සිංහල හැඩ කවපු එකේ නැද්ද ?
මගේ ගාව නැ.. මෙන්න රූපවාහිනියෙන් දාපු එක. මිට වඩා කොලිටි වීඩියෝ එකක් සෙට් උනොත් මම දාන්නම්..
මගේ ගාව නැ.. මෙන්න රූපවාහිනියෙන් දාපු එක. මිට වඩා කොලිටි වීඩියෝ එකක් සෙට් උනොත් මම දාන්නම්..
මගේ ගාව නැ.. මෙන්න රූපවාහිනියෙන් දාපු එක. මිට වඩා කොලිටි වීඩියෝ එකක් සෙට් උනොත් මම දාන්නම්..
ඒ මොකද්ද බන්>> මම බලල නැ..Nile nadee kumari english ekak hoyala deepanko. Youtube thiyenne french/greek.. sinhala hd eva nane
ඔව් බන් අපි වගේ නෙවෙයි නේ මේ මිනිස්සු, මේ වගේ අසරණ උන මිනිස්සු කී දාහක් ඇත්තද ලංකවේ අපි දකින්නේ නැතුව.. දැන් නම් හෙනම අමාරුවෙන් ඇත්තේ..Paw bn. Dan eda wela shape karaganna gema gahanawa athi.
නැ බන් එක, මමත් බැලුවේ ඕකම තමයි, ඔකේ කොටස් කීපයක් අඩුයි නේ.. මම සෙට් උනොත් මේකේ දාන්නම්..ඉසුරු යෝගය
සංගීතාගෙ ලස්සනමේක නං youtube එකේ තිබ්බ...

සංගීත කොහොමත් පට්ට ලස්සනයි..සංගීතාගෙ ලස්සන![]()