ලංකාවේ ධීවරියෝ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පවු බන් මේ මිනිස්සු, මේක මාස තුනකට කලින් කරපු වීඩියෝ එකකක්,, දැන් නම් කොහොම ජිවත් වෙනවද කියල හිතා ගන්න බැ...

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචන් උබගාව පුංචි අලි පැටියා සිංහල හැඩ කවපු එකේ නැද්ද ?

    මගේ ගාව නැ.. මෙන්න රූපවාහිනියෙන් දාපු එක. මිට වඩා කොලිටි වීඩියෝ එකක් සෙට් උනොත් මම දාන්නම්..

     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    මගේ ගාව නැ.. මෙන්න රූපවාහිනියෙන් දාපු එක. මිට වඩා කොලිටි වීඩියෝ එකක් සෙට් උනොත් මම දාන්නම්..


    අඩේ thank you බන් මන් හොද එකක් හම්බුනොත් දාපන්
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මගේ ගාව නැ.. මෙන්න රූපවාහිනියෙන් දාපු එක. මිට වඩා කොලිටි වීඩියෝ එකක් සෙට් උනොත් මම දාන්නම්..


    Nile nadee kumari english ekak hoyala deepanko. Youtube thiyenne french/greek.. sinhala hd eva nane
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මගේ ගාව නැ.. මෙන්න රූපවාහිනියෙන් දාපු එක. මිට වඩා කොලිටි වීඩියෝ එකක් සෙට් උනොත් මම දාන්නම්..



    එකපාරට දැක්කෙ රෝහිත රාජපක්ස වගේ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Nile nadee kumari english ekak hoyala deepanko. Youtube thiyenne french/greek.. sinhala hd eva nane
    ඒ මොකද්ද බන්>> මම බලල නැ..
    Paw bn. Dan eda wela shape karaganna gema gahanawa athi.
    ඔව් බන් අපි වගේ නෙවෙයි නේ මේ මිනිස්සු, මේ වගේ අසරණ උන මිනිස්සු කී දාහක් ඇත්තද ලංකවේ අපි දකින්නේ නැතුව.. දැන් නම් හෙනම අමාරුවෙන් ඇත්තේ..
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉසුරු යෝගය ටෙලිනාට්‍ය හොඳ copy එකක් නැද්ද අපේ ගෙදර අයට පෙන්නන්න මෙන්න මෙවා තමයි ටෙලිනාට්‍ය කියන්නේ කියලා. Yt එකේ තියන එක හොඳ මදි.
     
    • Sad
    • Like
    Reactions: Kalegana and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඉසුරු යෝගය
    නැ බන් එක, මමත් බැලුවේ ඕකම තමයි, ඔකේ කොටස් කීපයක් අඩුයි නේ.. මම සෙට් උනොත් මේකේ දාන්නම්..
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හොට් ශෝර්ට් ඇදලා මාලු අල්ලන ගෑල්ලමයි බලන්න ආවෙ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    Dheewari-sri-lanka-Sinhala-film-2005.jpg