ලංකාවේ නම් මෙහෙම වෙඩිමක් ලොවෙත් නෑ....ලෝන් දදා වෙඩිං ගනියි
Shamal3001 Well-known member Sep 22, 2021 7,246 12,066 113 Dec 11, 2025 #1 Reactions: GobbaSira, Be_Positive and Inigo Montoya
Blair Solari Well-known member Dec 9, 2025 2,714 2,157 113 Dec 11, 2025 #2 දෝනි කිව්වා පල්ලියේ බදිමු කියලා. ඒ නිසා මටනම් ලේසියි.
emoji diaries Well-known member May 26, 2020 12,854 39,886 113 Homagama Dec 11, 2025 #3 මගුලක්ද ගංවතුර ආධාර දෙනවාද Reactions: Shamal3001, Emarald and Kalegana
SimMaster Well-known member Dec 16, 2015 9,881 13,160 113 Dec 11, 2025 #4 අපේ උන් මොන අඩු කුලේ වෙඩින්ද බං ගන්නේ. මෙව්වනේ වෙඩින්. ජංගියේ ඉදන් සේරම දෙනවා Reactions: Shamal3001
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Dec 11, 2025 #5 මේ JVP වෙඩිමක්ද කොහෙද? ඔක්කොම යාළුවො දෙන්නේ. Reactions: CohenLenstra, Champ HB, Shamal3001 and 2 others
Be_Positive Well-known member May 27, 2022 1,000 1,211 113 Dec 11, 2025 #6 මුස්ලිම් අයගෙ කෙල්ලගෙ ගෙදරට කොල්ලා යනවලු Reactions: Shamal3001