ලංකාවේ නරක කෙල්ලෝ news Vs Adsense
මගේ<b> Adsense Account</b> එක දැන් සති දෙකකට සැරයක් ban වෙයි. නැවතත් site එක ban කරනවා. ආයේ අලුත් Domain එකක් ගන්නවා යේ හදනවා. අයෙ ban වෙනවා. දවස් දෙකක් වත් යන්නේ නෑ අයේ Ban කරනවා. මම දැන් Domain 5 කට විතර අරන් ඒ හැමතිස්සෙම ban කරනවා.(Domain වලටම 4000 කට වඩා ගියා.
දැන් උබල මට කියාවි "උබ අනිවා ජිල්මර්ට් අරව දාල කියල". නෑ බන් මම අඩුම ගානේ බිකිණියක්වත් ඇදන් ඉන්න ඒවා දානේ නෑ.( එහෙම දැම්මත් paint වලින් හරි ඇදුම් අන්දවල තමයි දාන්නේ
.)
මම කරන්නේ Gossip Site එකක්, නමුත් ගොඩක් දෙනා එකම Theme එක අරන් Gossip Clone sitess කරන නිසා මම මගේම theme එකකුත් හැදුව.
Adsense Help හොදට බලල, Ad placement ගැනත් ඉගෙන ගත්ත. හරියට Ad දැම්ම.
adsense වලට Sinhala unicode දාන්න බැරි නිසා (Not support primary languge) සිංහල ෆොන්ට් එකින් දැම්ම. එහෙම දාලත් එකට අදාළ News එක මගේම කඩ්ඩෙන් ලියුව යටින්. අනංමනං photo දැම්මෙත් නෑ. (තව දවස් යනකොට දැන් අපේ නිලි අක්කල ගැන මොනවා දාන්ඩ මන්ද)
දවස් දෙකකින් Adsense මට සලකල තිබ්බ. එවල තිබ්බ mail එකේ reason එක තිබ්බේ "Not support primary language කියල) ඒකට reason එක විදියට පෙන්නලා තිබ්බ ලින්ක් එක ඇතුලේ තිබ්බේ " ගීතා මට ගණිකාව කිව්වා කියල" තිබ්බ news එක.)
හරි, මම කල්පනා කළා මේක මොකක්ද කියල, Google දෙවිය දැන් සිංහලත් කියවනවද ? මෙච්චර සිංහලෙන් news දාලා තියෙද්දී අර "ගණිකා " කතාවම තියෙන එක අල්ල ගන්නේ. අනික එකේ එහෙම එකකට අදාළ picture එකක් තිබ්බේ නෑ.
මම තව කොහොමත් එකෙයි කියල.. හැදුව තව ඩොමින් එකකකින්. එකෙත් මට අමතක වෙලා දැන්ම ලංකාවේ කෙල්ලෙක්ට උන Rape case එකක් ගැන එකෙත් ටිකක් චිත්ත රූප මැවෙන එකක්. නමුත් නරක english වචන දැම්මේ නෑ.. අනේ හරියට හරි දවසෙන් බබා බනිස්.
මම බැරිම තැන යේ ඩොමින් එකක් එකක් අරන් හැදුව. දැන් මම දැම්මේ news Image විදියට news එක english (පහල screen shot එක )
අනේ ඒ කත් ban කලා නේ. ඒකට reson එකාත් මේ page එක ...........
අනේ, ගීක් Geek සහෝදර වරුනි, මට දැන් එපාම වෙලා තියෙන්නේ. මට මේක අතහරින්න තිබ්බ. එත් මම වියදම් කල ගානවත් හොයා ගන්න ඕන. මගේ ඔක්කොම site ban කරන්නේ $50 පැන්නම වගේ. මේ Geek එකේ ඉන්නවනේ Gossip site සහ Adsense කරන අය. මේක මොකද්ද කියල මට පැහැදිලි කර ගන්න උදව් වෙන්නකෝ. වෙන සමහර ය adsense නීති අමුඅමුවම kadalath තාම වැඩ (මොකද්ද මේකේ technical පැත්ත,එක්කෝ adsense මාත් එක්ක තරහද, නැත්නම් ගීත පුන්චිත් එක්ක තරහද )
Joke නොවේ . seriously අහන්නේ. සංවාදයට විව්ර්තයි... ගොඩාක් පින්
මගේ<b> Adsense Account</b> එක දැන් සති දෙකකට සැරයක් ban වෙයි. නැවතත් site එක ban කරනවා. ආයේ අලුත් Domain එකක් ගන්නවා යේ හදනවා. අයෙ ban වෙනවා. දවස් දෙකක් වත් යන්නේ නෑ අයේ Ban කරනවා. මම දැන් Domain 5 කට විතර අරන් ඒ හැමතිස්සෙම ban කරනවා.(Domain වලටම 4000 කට වඩා ගියා.
දැන් උබල මට කියාවි "උබ අනිවා ජිල්මර්ට් අරව දාල කියල". නෑ බන් මම අඩුම ගානේ බිකිණියක්වත් ඇදන් ඉන්න ඒවා දානේ නෑ.( එහෙම දැම්මත් paint වලින් හරි ඇදුම් අන්දවල තමයි දාන්නේ
.)මම කරන්නේ Gossip Site එකක්, නමුත් ගොඩක් දෙනා එකම Theme එක අරන් Gossip Clone sitess කරන නිසා මම මගේම theme එකකුත් හැදුව.
Adsense Help හොදට බලල, Ad placement ගැනත් ඉගෙන ගත්ත. හරියට Ad දැම්ම.
adsense වලට Sinhala unicode දාන්න බැරි නිසා (Not support primary languge) සිංහල ෆොන්ට් එකින් දැම්ම. එහෙම දාලත් එකට අදාළ News එක මගේම කඩ්ඩෙන් ලියුව යටින්. අනංමනං photo දැම්මෙත් නෑ. (තව දවස් යනකොට දැන් අපේ නිලි අක්කල ගැන මොනවා දාන්ඩ මන්ද)
දවස් දෙකකින් Adsense මට සලකල තිබ්බ. එවල තිබ්බ mail එකේ reason එක තිබ්බේ "Not support primary language කියල) ඒකට reason එක විදියට පෙන්නලා තිබ්බ ලින්ක් එක ඇතුලේ තිබ්බේ " ගීතා මට ගණිකාව කිව්වා කියල" තිබ්බ news එක.)
හරි, මම කල්පනා කළා මේක මොකක්ද කියල, Google දෙවිය දැන් සිංහලත් කියවනවද ? මෙච්චර සිංහලෙන් news දාලා තියෙද්දී අර "ගණිකා " කතාවම තියෙන එක අල්ල ගන්නේ. අනික එකේ එහෙම එකකට අදාළ picture එකක් තිබ්බේ නෑ.
මම තව කොහොමත් එකෙයි කියල.. හැදුව තව ඩොමින් එකකකින්. එකෙත් මට අමතක වෙලා දැන්ම ලංකාවේ කෙල්ලෙක්ට උන Rape case එකක් ගැන එකෙත් ටිකක් චිත්ත රූප මැවෙන එකක්. නමුත් නරක english වචන දැම්මේ නෑ.. අනේ හරියට හරි දවසෙන් බබා බනිස්.
මම බැරිම තැන යේ ඩොමින් එකක් එකක් අරන් හැදුව. දැන් මම දැම්මේ news Image විදියට news එක english (පහල screen shot එක )
අනේ ඒ කත් ban කලා නේ. ඒකට reson එකාත් මේ page එක ...........
අනේ, ගීක් Geek සහෝදර වරුනි, මට දැන් එපාම වෙලා තියෙන්නේ. මට මේක අතහරින්න තිබ්බ. එත් මම වියදම් කල ගානවත් හොයා ගන්න ඕන. මගේ ඔක්කොම site ban කරන්නේ $50 පැන්නම වගේ. මේ Geek එකේ ඉන්නවනේ Gossip site සහ Adsense කරන අය. මේක මොකද්ද කියල මට පැහැදිලි කර ගන්න උදව් වෙන්නකෝ. වෙන සමහර ය adsense නීති අමුඅමුවම kadalath තාම වැඩ (මොකද්ද මේකේ technical පැත්ත,එක්කෝ adsense මාත් එක්ක තරහද, නැත්නම් ගීත පුන්චිත් එක්ක තරහද )
Joke නොවේ . seriously අහන්නේ. සංවාදයට විව්ර්තයි... ගොඩාක් පින්

Last edited:
meh elakiri