ලංකාවේ නහයට නාහන භික්ෂූන්

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ලංකාවේ නහයට නාහන භික්ෂූන්

    Maverick Monks of Lanka” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය from Times paper

    ලංකාවේ නහයට නාහන භික්ෂූන්


    රාහුල් ගොස්වාමි -

    අනුන්ට හිංසා කිරීම සඳහා සැහැසි මිනිසුන්ව උසිගන්වන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අපූරු දර්ශනයක් ජුනි මැද භාගයේ ශ‍්‍රී ලංකාවේ නිරිතදිග පෙදෙසේ අළුත්ගමින් දැක ගැනීමට ලැබුණි. බොදුබල සේනාව නැමැති අන්තවාදී භික්ෂු සංවිධානයේ සාමාජිකයන්ගේ උසිගැන්වීම මත, පරම්පරා ගණනාවක් සාමයෙන් ඒ පළාතේ ජීවත් වූ මුස්ලිම් ජනයාට අයත් ගේදොර සහ වෙළඳ ව්‍යාපාර සැහැසි ජනයා විසින් ගිනිබත් කරන ලදි. ප‍්‍රහාරකයන්ගේ ප‍්‍රචණ්ඩත්වය, ගිනි තැබීම් සහ මංකොල්කෑම් අවසානයේ, ජීවිත දෙකක් නැති වී තිබුණි. තවත් බොහෝ දෙනා තුවාල ලැබ තිබුණි. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව, සාමාන්‍යයෙන් කරන පරිදි, අස්වසන කතා කීවේය. සිදු වූ විනාශය ගැන පරීක්ෂණ පවත්වන බව කීවේය.


    Monk.jpg



    විශේෂත්වය වන්නේ ප‍්‍රචණ්ඩත්වයම නොවේ. අවාසනාවකට, බහු=වාර්ගික දකුණු ආසියාවේ සහ ගිනිකොන ආසියාවේ එය සාමාන්‍ය දෙයකි. එහෙත් බෞද්ධ භික්ෂූන් විසින් උසිගන්වා මාරාන්තික අන්තයන් වෙත එම ප‍්‍රචණ්ඩත්වය මෙලවීම විශේෂිත ය. භික්ෂූන් විසින් විශේෂයෙන් පිළිපැදිය යුතු බෞද්ධ ධර්මයේ මූලික ප‍්‍රතිපදාවන් අතර මුලට එන්නේ ප‍්‍රාණඝාතයෙන් වැළැකී සිටීමයි. තවද, සාසනික මාර්ගෝපදේශයන්ට අනුව, සියදිවි නසා ගැනීමට පවා කෙනෙකුව පෙළඹවීම පාපයකි. දේශපාලනික පරමාර්ථ පෙරදැරිව වීර දිවි පිදීමේ භාවිතයක් වශයෙන් සියදිවි නසා ගැනීම බෞද්ධ චින්තනය තුළ අනුමත නොවෙතත්, වියට්නාමයේ ඇමරිකානු යුද්ධ සමයේ දී වියට්නාම් භික්ෂූන් තමන්ගේ සිරුරට ගිනි තබාගත් සිදුවීම් අපට මතක ය. එහි දී ඔවුන් කීවේ, තමන් රිසි පරිද්දෙන් සමාජ විඥානය වෙනස් කිරීම වෙනුවෙන් තමන්ගේ අනිත්‍ය සිරුරු කැප කරන බවයි.

    ශ‍්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්ගේ සාහසික උසිගැන්වීම් බෙහෙවින් ප‍්‍රශ්නකාරී වෙතත්, ආසියාවේ ආගමික ඉතිහාසය තුළ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ කාරණය, එම කලාපයේ විසූ බෞද්ධයන්ගේ ආචාර ධාර්මික අභිමතයන්ගේ/වරණයන්ගේ අංගයක් වශයෙන් කවදත් පැවතී ඇති බව පෙනේ. එම ගැටළු, විශේෂයෙන් නැගෙනහිර ආසියාවේ දේශපාලන සංවිධානයන්හි සහ ආයතනයන්හි ව්‍යුහාත්මක සහ පද්ධතිමය මාදිලියක කොටසක් වශයෙන් බොහෝ සියවස් ගණනක් පැවතී තිබේ. අද කාලයේ සංවිධානගත බෞද්ධ ප‍්‍රචණ්ඩත්වය උසිගන්වන්නන්ට එවැනි ඉතිහාසයක් හොඳින් ගැළපෙයි. වාර්තාගතව ඇති ඒ අතීත බියකරු තොරතුරු, කීර්තිමත් සංග‍්‍රාම වෘත්තාන්ත සේ, වර්තමානයේ තමන්ගේ සැහැසි භාවය යුක්ති සහගත කර ගැනීම සඳහා ඔවුන්ට හුවාදැක්විය හැකිය.

    ඒ ඉතිහාස කතා බොහෝ විට කේන්ද්‍රගතව ඇත්තේ, බෞද්ධ කඳවුරු දෙකක් අතරයි. මේ කඳවුරු දෙක බිහිසුණු අන්දමින් ඇන කොටා ගත්හ. මරා ගත්හ. එසේ ම්ලේච්ඡු ආකාරයෙන් ඔවුන් කටයුතු කෙළේ, වඩාත් වලංගු වන්නේ කාගේ ධර්මය දැ යි ඔප්පු කිරීමට ය. කාහේ පිරිවර වඩාත් ශක්තිමත් දැ යි පෙන්වීමට ය. තවත් අවස්ථාවල, විස්තරාත්මකව වාර්තා වී ඇති පරිදි, ආරක්ෂාව සඳහා හෝ දිග් විජය සඳහා හෝ පළිගැනීම සඳහා දියත් කෙරුණු යුද්ධ සුජාත කිරීමට සාසනික නායකයෝ බෞද්ධ සංකල්ප යොදා ගත්හ. ශ‍්‍රී ලංකාවේ මහාවංශය ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ බෞද්ධ දුටුගැමුණුගේ යුද්ධ විස්තර කරන්නේ, විදේශ ආක‍්‍රමණිකයන් පළවා හැරීම සඳහා ගෙන ගිය ශුද්ධ යුද්ධයක් වශයෙනි.

    ඊට බොහෝ කලකට පසු 19 වැනි සියවසේ ජපානයේ සෙන් බුද්ධාගම, රාජ්‍ය යාන්ත‍්‍රණයක් බවට පත්විය. සෙන් ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය සෙස්සන්ට දැක බලා ගැනීම සඳහා ඔවුන් යුද්ධ කෙළේ ධර්මයෙන් ලද පේ‍්‍රරණයෙනි. එම ආකල්පය යටතේ, නිවනට පත් නොවන්නන් නැවත ඉපදෙන අතරේ, නැවත ඉපදෙන අය ඔවුන්ගේ කර්මය හොඳ නම් බෞද්ධයන් වන අතරේ, ඇවැත් චිත්තය හරහා නිර්වාණයට සැපත් කරවන මාර්ග අතලොස්සක් ද තිබුණි.

    මැත කාලීන බෞද්ධ සමාජයේ ඒ අංශය ගැන ලියැවුණු වඩාත් සාරවත් විවරණය හමුවන්නේ, ජෙනරාල් ගැස්තොන් රෙනෙන්දෝගේ ’’ජපානයේ රණකාමී භික්ෂූන්ගේ ඉතිහාසය’’ නැමැති කෘතිය තුළයි. එහිදී පෙන්වා දෙන පරිදි, පන්සල්වල විසූ භික්ෂූන් විවිධාකාර ය. ඒ නිසා පොදු සංඝ සාසනයක් ගැන (රටකට හෝ කාලයකට පොදුවේ) කතා කිරීම, පැටලිලිකාරී ව්‍යායාමයකි. ජපානයේ තත්වය විස්තර කරන ඔහු, රාජ්‍ය ආධාර මත යැපෙන සාමාන්‍ය සංඝයා වහන්සේලා රජයේ ලියාපදිංචි විය යුතු බව පෙන්වා දෙයි. අනිත් සංඝයා වහන්සේලාව නඩත්තු කෙරෙන්නේ යහපත් පවුලක් හෝ වෙනත් ආගමික සංවිධානයක් විසිනි. එහෙත් මේ සියල්ලන්ට අයත් නොවන තවත් සංඝයා වහන්සේලා ද සිටිති. ඔවුන් තාපසයන් විය හැක. නන්නත්තාරයන් විය හැක. බදු වංචා කරන ගොවියන් විය හැක. පූජකයන්ගේ සේවකයන් විය හැක. වෙන ඕනෑම කෙනෙකු විය හැක.

    අළුත්ගම සිදු වූ දේවල් ගැන කණස්සල්ලට පත්වන්නේ නම්, රොන්න්දෝගේ අනතුරු ඇඟවීම් මතකයේ තබා ගැනීම යෙහෙකි. මන්ද යත්, බෞද්ධ ඉතිහාසය තුළ ප‍්‍රචණ්ඩත්වය සහ දාර්ශනික මිනීමරුවන් අපට හමුවෙතත්, එම ප‍්‍රචණ්ඩත්වය සමග ශ්‍රේෂ්ඨ දර්ශනයට මෙලෝ සම්බන්ධයක් නොතිබිය හැකි බැවිනි.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    බෞද්ධයින් කිසිවිටකවත් බයිනෙත්තුවේ බලයෙන් හෝ කඩුවේ ආනුභාවයෙන් ආගම පතුරුවන්නට ගියේ නැත. එදා භක්‌තියාර් ඛල්ජිගේ සේනාව නාලන්දාවට පහර දෙද්දී එතැන සිටි භික්‍ෂූන් මරණානුස්‌වතිය වැඩූ බව ප්‍රකට සත්‍යයකි. මේ මුස්‌ලිම් ආක්‍රමණිකයින්ගේ ප්‍රහාර නිසා අපේ බෞද්ධ ශිෂ්ටාචාරය විනාශ විය. භක්‌තියාර් ඛල්ජි එදා නාලන්දාව විනාශ කිරීමට පැමිණියේ අශ්වාරෝහක සේනාවක්‌ සමගය. එයින් වසර 800 කට පමණ පසුව නැවතත් මුස්‌ලිම් අන්තවාදීහු බෞද්ධයින්ගේ උතුම් පින්බිම පුපුරවා හරින්නට කටයුතු කළහ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    අල්ලා වැඩ්ඩෙක්නම් අහවල් එකකටද ඇමරිකාවට පුක දෙන්න ඉරාක් වලට ඉඩ දිලා බලන් ඉන්නේ
    බැරිද ගේම හැඩල් කරනන

    බෑ බෑ බෑ
    අල්ලා ලොල්ලෙක්.උගේ කට විතරයි
    කෝ පොන්සි නබියා
    උ නිදිද
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    පොන්සි අල්ලහ් අනුගාමික උඹට ඔන්න මම සප් එකක් දුන්නා ත්‍රෙඩ් එක උඩට අරන දිලා
    අක්බර් දැන් සවර්ගේ ඉදන් අල්ලට අරිනවා ඇති නේද එකසිය ගාණට
    අලුත්ගමදි අල්ලාට පුක පැලෙන්න කන්න උනාට මගේ ප්‍රණාමය.
    අල්ලාහ් පොන්සියෙකි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අල්ලා වැඩ්ඩෙක්නම් අහවල් එකකටද ඇමරිකාවට පුක දෙන්න ඉරාක් වලට ඉඩ දිලා බලන් ඉන්නේ
    බැරිද ගේම හැඩල් කරනන

    බෑ බෑ බෑ
    අල්ලා ලොල්ලෙක්.උගේ කට විතරයි
    කෝ පොන්සි නබියා
    උ නිදිද

    උන් දෙන්නම නෝටි ඇමරිකා කියල උඩ බලං ඉන්නවලු
    අයියෝ සල්ලි නෑ නෑ තෙල්
    අල්ල හෙන කට්ටක් කාල මවාපු තෙල් ටිකත් මුන් නිකන් අරගෙන යනවනෙ
     

    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    තොට වැඩක් ඇත්තෙම නැත්තන් ....අර බාල අපරාද කරපු නබිය ගැන හොයපන් කොන නැති ප---
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේක ලියපු එකා මුසළුවෝ අළුත්ගමදි හාමුදුරුවන්ට ගහලා ගේම ඉල්ලන් වෙලාවෙ කොහෙද දන්නෙ නෑ නේද හිටියෙ?