ලංකාවේ නාකි පකඩ දේශපාලුවො

milana

Member
May 8, 2008
36
5
0
ලංකාවේ නාකි පකඩ දේශපාලුවො

උන්ට නාකි වෙලා මැරෙනකම් බලයේ එල්ලිලා ඉන්න ඕන.ඇවිදින්න බැරිනම් රෝද පු‍ටුවෙන් හරි ඇවිල්ලා ජනාධිපති අගමැති ක‍ටු ටික ලෝගෙන ඉන්නවා දැකලා තියෙනවා.දෙවෙනි පෙල නායකයෙක්ට ඉඩ දෙන්නේම නෑ.මැරුන පස්සේ එක්කො උගේ දුවට පුතාට දීලා යන්න බලාගෙන යනවා මිසක් රටට උන්ගෙන් කිසිම වැඩක් නෑ.