ලංකාවේ නැති පොත්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ නැති පොත්

    මචන්,

    ලංකාවේ හොයා ගන්න නැති IT field එකට වගේ සම්බන්ද පොත් වෙන රටකින් ගෙන්න ගන්නවා නම් හොඳම විදිය මොකක්ද?

    Amazon හරි ebay වගේ ගෙන්න ගන්න එකද? ඒවා ගෙනෙද්දී custom එකෙන් නවත්ත ගන්නවද?
    දන්නා අය පොඩ්ඩක් කියපන්කො.
    :):)
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මගේ අද්දැකීම් තමයි මේ:

    මචෝ;

    මගේ අද්දැකීම් තමයි මේ:

    1. ඔය ඔනම් පොතක PDF version එක අදවෙනකොට ඉන්ටෙර්නෙට්එකේ තියනවා (90%පමණ) Google/torrent මගින් හොයාගන්න බලන්න.;)

    2. ඉහත ක්‍රමයට හොයාගන්න බැරිඋනොත් Amazon එකෙන් අදාලපොතේ e-book version එක ගන්න. (පොතට සාපේක්ෂව මෙය ඉතාමත් අඩුමිලට ගන්න පුළුවන් බොහෝවිට $20 අඩුයි) ;)

    3. ඉහත ක්‍රම 2ම හරිගියේ නැතිනම් අදාල පොතේ පවිචිකරපු කොපියක් e-bay එකින් ගන්න බලන්න.;)

    4. ඉහත ක්‍රම 3ම හරිනොගියොත් අදාලපොත Amazon වලින් ගන්න.

    :lol:***** e-bay/Amazonවලින් ගන්න පොත් වලට custom ප්‍රශ්න නෑ. 95% ම ගෙදරට එනවා:yes::yes::yes:

    :nerd::nerd::nerd:****** ඉතාමත් වැඩිපුර PFD කියවනවානම් Tab එකක් ගන්න!! නැතිනම් චයිනිස් E-book reader එකක්වත් ගන්න.. මමනම් අදිකලෙස පොත් කියවනවා, මම මුලින් E-book reader පවිචිකලා. මුදලේ හැටියට (7000/=) ගොඩක් වටිනවා. දැන්නම් ටැබ් එකට හුරුවෙලා

    :)****** සේරටම කලින් ඔයපොත Expographic එකේ තියනවද කියල බලන්න

    Good luck !!!:cool::cool::cool:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    good tips :) +
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    මමත් ඔය Pdf කතාව කියන්න ගිහින් නොකිය හිටිය. මොකද ගොඩක් අය ඕක දන්නවනේ.. සමහර විට මෙයා හාඩ් කොපි වලට කැමති ඇති. ;) මමත් ගොඩක් කියවන්නේ Pdf තමයි.
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    Good one :D
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මමත් ඔය Pdf කතාව කියන්න ගිහින් නොකිය හිටිය. මොකද ගොඩක් අය ඕක දන්නවනේ.. සමහර විට මෙයා හාඩ් කොපි වලට කැමති ඇති. ;) මමත් ගොඩක් කියවන්නේ Pdf තමයි.

    ගොඩදෙනෙක් කියනවා hard-copy එකක් කියවනවා වගේ feeling එකක් pfd වලින් එන්නේ නෑ කියල:no:. මටත් එක මුලදී තිබුන හැබැයි දැන්නම් පොත (
    hard-copy) කියවනවට වඩාගොඩක් වේගයෙන් Tab එකෙන් කියවන පුරුදුවෙලා;););)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචෝ;

    මගේ අද්දැකීම් තමයි මේ:

    1. ඔය ඔනම් පොතක PDF version එක අදවෙනකොට ඉන්ටෙර්නෙට්එකේ තියනවා (90%පමණ) Google/torrent මගින් හොයාගන්න බලන්න.;)

    2. ඉහත ක්‍රමයට හොයාගන්න බැරිඋනොත් Amazon එකෙන් අදාලපොතේ e-book version එක ගන්න. (පොතට සාපේක්ෂව මෙය ඉතාමත් අඩුමිලට ගන්න පුළුවන් බොහෝවිට $20 අඩුයි) ;)

    3. ඉහත ක්‍රම 2ම හරිගියේ නැතිනම් අදාල පොතේ පවිචිකරපු කොපියක් e-bay එකින් ගන්න බලන්න.;)

    4. ඉහත ක්‍රම 3ම හරිනොගියොත් අදාලපොත Amazon වලින් ගන්න.

    :lol:***** e-bay/Amazonවලින් ගන්න පොත් වලට custom ප්‍රශ්න නෑ. 95% ම ගෙදරට එනවා:yes::yes::yes:

    :nerd::nerd::nerd:****** ඉතාමත් වැඩිපුර PFD කියවනවානම් Tab එකක් ගන්න!! නැතිනම් චයිනිස් E-book reader එකක්වත් ගන්න.. මමනම් අදිකලෙස පොත් කියවනවා, මම මුලින් E-book reader පවිචිකලා. මුදලේ හැටියට (7000/=) ගොඩක් වටිනවා. දැන්නම් ටැබ් එකට හුරුවෙලා

    :)****** සේරටම කලින් ඔයපොත Expographic එකේ තියනවද කියල බලන්න

    Good luck !!!:cool::cool::cool:

    මට දැන ගන්න ඕනේ කරලා තිබුණු හැමදේම උඹ එක post එකෙන්ම දාල තියෙනවා මචන්. ගොඩක් ස්තුතියි. :cool::cool:

    මම නිතරම පොත් කියවනවා මචන්. ඔක්කොම වගේ technical side එකේ ඒවා. මගේ ගාව ගොඩක් පොත්වල pdf version නම් තියෙනවා. ඒත් බං මට දැන් එපා වෙලා lap එකේ දාගෙන කියවල. අයෙත් ආසයි ඉස්සර වගේ ඇත්තටම තියෙන පොතක් කියවන්න.

    ඒක නිසා මම බැලුවේ මචන් මට නිතරම ඕනේ වෙන පොත් ටික hard copy විදියට ගන්න. පොතක් කියවන එකේ නියම ගතිය තියෙන්නේ ඇත්තම පොතක් කියවද්දී බං. ඒක මට තේරුනේ යාළුවෙක්ගෙන් පොතක් ඉල්ලන් ඇවිත් කියවද්දී. :yes: :yes:

    මුළු දවසෙම ලැප්ටොප් එකටම මූන ඔබාගෙන ඉන්න අපි නිස්කලංකව පොතක්වත් කියවන්න එපැයි. ;););)

    reply එකට ගොඩක් ස්තුතියි. REP+ :yes:
     
    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    Kotuwe ExpoGraphics ekata gihin balapan tiyanavada kiyala.nathnam unta kiyala genna ganna puluvan,godak poth un laga tiyanava
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට දැන ගන්න ඕනේ කරලා තිබුණු හැමදේම උඹ එක post එකෙන්ම දාල තියෙනවා මචන්. ගොඩක් ස්තුතියි. :cool::cool:

    මම නිතරම පොත් කියවනවා මචන්. ඔක්කොම වගේ technical side එකේ ඒවා. මගේ ගාව ගොඩක් පොත්වල pdf version නම් තියෙනවා. ඒත් බං මට දැන් එපා වෙලා lap එකේ දාගෙන කියවල. අයෙත් ආසයි ඉස්සර වගේ ඇත්තටම තියෙන පොතක් කියවන්න.

    ඒක නිසා මම බැලුවේ මචන් මට නිතරම ඕනේ වෙන පොත් ටික hard copy විදියට ගන්න. පොතක් කියවන එකේ නියම ගතිය තියෙන්නේ ඇත්තම පොතක් කියවද්දී බං. ඒක මට තේරුනේ යාළුවෙක්ගෙන් පොතක් ඉල්ලන් ඇවිත් කියවද්දී. :yes: :yes:

    මුළු දවසෙම ලැප්ටොප් එකටම මූන ඔබාගෙන ඉන්න අපි නිස්කලංකව පොතක්වත් කියවන්න එපැයි. ;););)

    reply එකට ගොඩක් ස්තුතියි. REP+ :yes:

    ow ban matath mekama thamai.

    math me amazon eken poth genna ganna kiyala baluwe.:nerd::nerd::nerd::nerd:

    pdf nam mage laga one tharm thiyenawa.eth pdf kiyawanakota epa wenawa ban.

    matath hard copy walata asa hiothune library eken poth genalla kiyawanna gannakota thamai.:D:D:D:D:D:D:D:D:D:D

    hard copy ekak kiyawanakota thiyena feeling eka e book ekakata denna bane ban.:(:(:(:(:(:(:(:(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ow ban matath mekama thamai.

    math me amazon eken poth genna ganna kiyala baluwe.:nerd::nerd::nerd::nerd:

    pdf nam mage laga one tharm thiyenawa.eth pdf kiyawanakota epa wenawa ban.

    matath hard copy walata asa hiothune library eken poth genalla kiyawanna gannakota thamai.:D:D:D:D:D:D:D:D:D:D

    hard copy ekak kiyawanakota thiyena feeling eka e book ekakata denna bane ban.:(:(:(:(:(:(:(:(:(

    අමූලික ඇත්ත සහෝ... :yes: :yes:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    ow ban matath mekama thamai.

    math me amazon eken poth genna ganna kiyala baluwe.:nerd::nerd::nerd::nerd:

    pdf nam mage laga one tharm thiyenawa.eth pdf kiyawanakota epa wenawa ban.

    matath hard copy walata asa hiothune library eken poth genalla kiyawanna gannakota thamai.:D:D:D:D:D:D:D:D:D:D

    hard copy ekak kiyawanakota thiyena feeling eka e book ekakata denna bane ban.:(:(:(:(:(:(:(:(:(

    sira ban:yes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545

    11.gif
    11.gif
    11.gif