ලංකාවේ නැති පොත්
මචන්,
ලංකාවේ හොයා ගන්න නැති IT field එකට වගේ සම්බන්ද පොත් වෙන රටකින් ගෙන්න ගන්නවා නම් හොඳම විදිය මොකක්ද?
Amazon හරි ebay වගේ ගෙන්න ගන්න එකද? ඒවා ගෙනෙද්දී custom එකෙන් නවත්ත ගන්නවද?
දන්නා අය පොඩ්ඩක් කියපන්කො.

***** e-bay/Amazonවලින් ගන්න පොත් වලට custom ප්රශ්න නෑ. 95% ම ගෙදරට එනවා

. මටත් එක මුලදී තිබුන හැබැයි දැන්නම් පොත (