ලංකාවේ නෑයෝන්ගේ තරගේ

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    There are some races that do stand out in terms of competing with their neighbours or relatives. True.

    I have seen comments about wealth posted here. Wealth depends on your perception of it or how you interpret it. Read the following story - Pearls & Tears.

    “That same night, I wrote my first short story. It took me thirty minutes. It was a dark little tale about a man who found a magic cup and learned that if he wept into the cup, his tears turned into pearls. But even though he had always been poor, he was a happy man and rarely shed a tear. So he found ways to make himself sad so that his tears could make him rich. As the pearls piled up, so did his greed grow. The story ended with the man sitting on a mountain of pearls, knife in hand, weeping helplessly into the cup with his beloved wife's slain body in his arms.”
    ― Khaled Hosseini, The Kite Runner

    PS: FYI - There are several quite readable stories by Khaled Hosseini. He is an Afghan refugee residing in the US.
    His books - The Kite Runner, A Thousand Splendid Suns, And The Mountains Echoed, Sea Prayer
    (These were available at Makeens & Vijitha Yapa Bookshops)
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය නෑයෝ කියන උන් අමුම්ම ඉරිසියාකාර හැත්තක් අමු කුහකයි මම නම් වාහනයක් ගන්න ගිහින් මට මාසිකව වාරිකයක් ගෙවන්න පුලුවන් විදියේ එකක් ගත්තේ විට්ස් එකක් තිබ්බා 4000ක් දුවපු 35ක් කිවුවේ 2019 (Dec) අන් රෙජිස්ටර් ඒත් මට ආපු වාරිකේ ගෙවන්න නම් ටිකක් අමාරු සීන් එකක් තිබ්බේ පුලුවන් වාරිකේ උනේ හයිජෙට් බඩියා කිසි වදයක් නෑ ඕන තරම් බඩු දා ගෙන එන්න පුලුවන් ගත්තට පස්සේ එක එකා අහනවා ඩිමාන්ඩ් නෑ අපරාදේ ගත්තේ ඒව මේ පයිසයක් ගනන් ගන්නෑ ඔව මම නම් ............අනික වෙඩින් එකත් මම වියදම් කරලා ගත්තේ ලෝන් ගත්තේ නෑ ගේ හදන්න පර්සනල් ලෝන් එකක් අරගෙන ලක්ශ 1.80 ට 3,50ක් ගෙවුවා ජරා බැන්කු ආයේ ගත්තේ නෑ ගන්නෙත් නෑ ලගදී වයිපරේ ගේ යාලුවෙක් අවුඩියක් අරගෙන මම කිවුවා ඔවගේ ලයිට් එකක් ගියත් 45ක් විතර ඕන ඒ වියදම් දරන්න පුලුවන් නිසා ගන්න ඇත්තේ කියලා................ එක එකාට පේන්න දේවල් අරගෙන ගෙවාගන්න බැරුව නිකම් දලන්න ඕන නෑ ඒ නිසා පුලුවන් දේ කරන්න ඕන ..
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    මිනිස්සු ඇයි බන් මෙහෙම
    උබ හිතපන්කෝ උබලගේ නෑ වෙන පවුලක් ඉන්නවා . උබලා සාමාන්‍ය මිනිස්සු. ඒත් අරුන්ට හොද ව්‍යාපාර තියෙනවා. උන්ට ඇත්තටම හොදම වාහනයක් (මම කිව්වේ යුරෝප් හොද luxury වාහනයක් ) ගන්න එක ගේමක් නැහැ . ගෙදෙර තව පාවිච්චියට ජපන් වාහන දෙක තුනක් වුනත් තියෙනවා . ඒත් උබයි උබේ ගෑණී රස්සාවල් කරලා උබලට සාමාන්‍ය වාහනයක් ගන්න පුළුවන් . උබලත් ඇත්තටම යමක් කමක් කරන්න පුළුවන් මිනිස්සු . හැබැයි අරුන් එක්ක සල්ලි වලින් උබලට හැප්පෙන්න බැහැ . ඒකයි ඇත්ත . උබලා ඉතින් බැරි මරගාතේ නොකා නොබී හරි අර වගේ වාහනයක් ලෝකෙට පෙන්න ගන්නවද ? නැත්තම් තමන්ට පුළුවන් විදියට සාමාන්‍ය වාහනයක් අරගෙන ඉන්නවද ? අරුන්ගේ ළමයින්ව උන් දාන්නේ ඉතින් international school වලට . ඒකත් ලංකාවේ හොද සල්ලි කාරයෝ එන එකක් . උබටත් උබලගේ ළමයා international school එකකට දාන්න බැරි කමක් නැහැ . හැබැයි අර වගේ එකක්නම් හිතන්නත් අමාරුයි . Term fees ගෙවලා ඒවගේ එකකට දැම්මත් ඒ සමාජේ එක්ක උබට ගැටෙන්න හරි අමාරුයි . උබ ලමයව රජයේ පාසලකට හරි සාමාන්‍ය international school එකකට හරි දානවද ? නැත්තම් ණයක් හරි වෙලා අර ඉස්කොලෙටම දානවද ?

    මම මේක ලියන්න හිතුවේ මේ ලගදී ඔය උඩ අත්දැකීමට බොහොම සමාන අත්දැකීමක් මම දැක්කා. මට හිනත් ගියා. ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට නින්ද යන්නේ නැතුව ඇති කියලා හිතුනා අනිත් එකාට වැඩිය උඩින් ඉන්න බැරි නම් . අපි හැමවෙලේම මහන්සි වෙන්න ඕනේ . සල්ලි හොද විදියට හොයන්න ඕනේ . හැබැයි ඉතින් මේවගේ රේස් දුවලා අපි ලෝකෙට පෙන්නන්නේ මොකක්ද ?
    ලෝකෙට පේන්න , facebook එකට පේන්න ජීවිතයක් ගෙවන්න එපා මචන්ලා . හැමවෙලේම හිතේ සතුටින් ඉන්න බලහන්ලා . මම ආයි පාරක් කියනවා හිතේ සතුට
    රේස් දිව්වම ඉක්මනටම හති වැටෙනවා
    ජීවිත පාඩම වරද්දගන්න එපා.
    මේක අපි හැමෝටම පොදුයි​


    මුලු ලංකාවම නෙමෙයි ...ඕක අපි ගොඩක් අයිතිවෙන ඉහළ මද්‍යම පන්තියේ ඛේදවාචකය ....
    පොඩිම මිනිහත් දවසේ පඩිය අරන් ෂොට් එකක් දාල ළමයින්ටත් කන්න දෙයක් අරන් දීල ශේප් එකේ ඉන්නවා....ප්‍රකොටිපතියොත් ගන්න ආතල් ඔක්කොම අරන් ඉන්නවා.

    මැද ඉන්න සෙට් එක පුදුම දුකක් විදින්නේ ...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    උඹට මන් මන් දන්න කතා කිහිපයක් කියන්නම්

    එකක් අපෙ නැයන්ගෙ අනික අපෙ අහල පහල


    1 . අපෙ නැයන්ගෙන් ගත්තොත් අපිට තමා දෙපැත්තෙන්ම කිසි දෙයක් තිබ්බෙ නැත්තෙ .ඒ කිව්වෙ ඉන්න ගෙයක්වත් ඉඩමක්වත් අම්මාගෙ දැවැද්දට කියලා කිසිදෙයක්වත්.
    හැබැයි නැයන්ගෙ ළමයින්ට වඩා අපි ඉගෙන ගන්නවා.
    ඉස්කොලෙ කැපි පෙනවා සහ ප්‍රසිද්ධයි. නම කිව්වොත් ඔනි කෙනෙක් දන්නවා.
    එක තමා අපිට තිබ්බ එකම දේ.
    එත් අපෙ තාත්තාගෙ මහන්සියෙන් පවුලෙ අයගෙ කැපවීමෙන් අපි ටික ටික උඩට එන්න ගත්තා.
    කොටින්ම තමන්ගෙම සල්ලි වලින් පවුලෙ දෙපැත්තෙ කාටවත් නැති ගේකුත් හැදුවා .
    ගෙයි දැන් වටිනාකම කොටි තුනක් .
    ඔන්න ඉතිං ඕක දරාගන්න බැරි අනික් නැයො ටික ඔන්න අපෙ අම්මාගෙයි තාත්තාගෙයි අතීතෙ වැරදි කිය කියා යනවා හතර වටෙ.

    අපෙ පවුලෙ දෙපැත්තෙන්ම මැත්ස් කරලා තිබ්බෙ නැහැ කවුරුවත්. එක්කො ඕ ලෙවල් ෆෙල් එක්කො A/L ආර්ට්.
    මන් තමා මැත්ස් කරන්න ගත්තෙ මුලින්ම.
    මාමට ඉන්නවා මගෙ වයසෙ පුතෙක් .
    ඌට ඉගෙන ගන්න බැහැ.
    පන්තියෙ 30 න් උඩ ඇවිත් නැහැ.
    ඕ ලෙවල් උනත් ඌට තිබ්බෙ S සාමාර්ථ 7 ක් වගෙ.
    මන් මැත්ස් කරන්න ගත්තා විතරයි ඌත් මැත්ස් කරන්න පටන් ගත්තා.
    ඕ ලෙවල් එස් හතට අපෙ ඉස්කොලෙ ආර්ට් වත් කරන්න දෙන්නෙ නැහැ .
    වැඩ 6 යි සම්මාන තුනක් ඔනි .
    උගෙ ඉස්කොලෙ දුන්නෙ කොහොමද කියන එක ඌ තමා දන්නෙ.
    එත් ඌ ෆේල් .


    දෙවෙනි කතාව : (අපෙ ගෙවල් ගාව)

    එත් ගෙවල් සීන් එකක් තමා.
    අපෙ ගෙදරයි තව ගෙවල් දෙකක් විතරයි තට්ටු දෙකෙ ගේකට තිබ්බෙ.
    අපෙ ගෙ එහාපැත්තට ආවා කට්ටියක් .
    ඒ ගෙ තනි තට්ටුවට තිබ්බෙ.
    මුන් තට්ටු දෙක කරා ටික කාලෙකින්.
    එක සැරයක් වරිපනම් ගැන හොයන්න ප්‍රාදෙශිය සභාවෙන් ආවා.
    ඒ ආපු එකා ඇහැව්වා අරගොල්ලො (අල්ලපු ගෙදර අය ) කොහොමද තට්ටු දෙකෙ ගෙයක් ගැහව්වෙ කියලා .
    අපි කිව්වා " ඒ ගොල්ලො මෙ මැතක ආවෙ .ඇවිත් උඩ තට්ටුව නැග්ගුවෙ " කියලා.
    බලද්දි ඒ ගෙ තනි තට්ටුවෙ ගෙයක්. ප්ලැන් එක පාස් කරලා තියෙන්නෙ තනි තට්ටුවට හදන්න.
    මුන්ට අපෙ ගෙදර සහ අනික් ගෙවල් දෙක තුනක් තට්ටු දෙකක් තිබ්බ නිසා වෙනස් කරගෙන තට්ටු දෙකක් නග්ගලා.

    කොරොන කාලෙ අපි පීසා ඔඩර් කරොත් මුනුත් එක කරනවා.
    කැම ඔඩර් කරොත් මුනුත් කරනවා.
    අල්ලපු ගෙදර කපල් එකෙ මිනිහා කොළඹ විශ්වවිද්‍යල විද්‍යා උපාධි දාරියෙක් .

    ඉතිං බලපන් මොකක්ද මුන්ගෙ උගත් කම.
    උඩින් ඉන්න හදන්නෙ ඇයි මෙහෙම කියලා මට හිතුනා .
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මම කලින් දැම්මේ නම් උඩ මට සම්බන්ද කතාවක් නෙමෙයි
    හැබැයි අපෙත් ඉන්නවා ඔහොම නෑයෝ
    මම වාහනයක් ගත්තා . අරන් නම් ටිකක් කල් දැන් . හැබැයි මම අරගෙන මාස 6ක් ගියේ නැහැ
    එහා ගෙදෙර ඉන්නේ අපේ මාමා
    පොරත් වෑන් එකක් ගත්තා . ඌට අවරුදු 55ක් වගේ වුනා ගද්දි . පොර වාහනේ එලවද්දී පට්ට ආතල් බන්
    බලපන් ඉතින් මම ගත්තේ නැත්තම් උත් මලාට ගන්නේ නැහැ .
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මටනම් පේන විදිහට නෑයන්ගේ නෙමේ අවුල තියන්නෙ. නෑයොන්ගෙ දියුණුව බලන් ඉන්න බැරිව ත්‍රෙඩ් දාගෙන, කමෙන්ට් කරගන මානසිකව වැටිලා ඉන්න උඹලගෙ. ඕක හීනමානෙත් එක්ක එන වයිරයක් බන්. අපෙත් ඉන්නවා එදා වේල කන්න නැති එවුන්. අපි කොච්චර උදවු කරත් උන්ගෙ මූණෙන් ඉරිසියාව වැක්කෙරෙනවා.
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,241
    1
    403
    83
    sri lanka
    Athata tamai ban. Math middle clz family akaka hodata egana gatha nisa dan hoda thanaka enawa. Jiwitha ehalatama yana aka hinayak wana one ban ethakota tamai aka karana puluwan. Anun gana hithana one ne eth nathuwath be
     
    • Like
    Reactions: D_Mad and gihann6

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    මෙහෙත් ඉන්නව ඔහොම අය. මෙහෙ එකෙක් ඉන්නව ඌට ඩ්‍රයිවින්ග් බෑ. ලයිසනුත් නෑ. දැන් 50ටත් වැඩී ඉතින්. හැබැ‍යි පොර බැඳල තියෙන්නෙ ටිකක් කල් ගිහින්. තාම ඉස්කෝලෙ යන ළමයි ඉන්නෙ. පොර හම්බකරන ඒවයින් කන්නෙත් බොන්නෙත් නෑ හෙන කුණා. ගමේ උන් කියන්නෙ හුරුල්ලො ගෙනත් ගෑනියි ඌයි බාගෙ බාගෙ කන්න එකයි උයන්නෙ කියල.

    පොර ගිය අවුරුද්දෙ මුල කාර් එකක් ගත්ත. ගනන් එකක් නෙමේ ලක්ශ 30ට වගේ ජපන් එකක්. සල්ලිම දීලලු ගත්තෙ.. දැන් පොරට ඒක එලවන්න බෑ දන්නෙ නෑ එලවන්න.. පුතා දැන් ඒලෙවෙල් කරන්නෙ ඌට තාම ලයිසන් නෑ. දැන් වාහනේ ගේ පෝටිපෝවෙ නවත්තල අර වාහන වහන එකකින් වහල තියෙන්නෙ. පොර දවස් 5-6ට සැරයක් ඕක ඉස්ටාට් කරල වරුවක් හෝදනව හරිද. ඊට පස්සෙ අයිත් වහල දානව. උගෙ පුතා ඉදල හිටල ටවුන් එකට එහෙම අරන් යනව. ඔච්චර තමා. වැරදි උන් වාහන ගන්නව කියන්නෙ ඕකයි මයෙ හිතේ..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මටනම් පේන විදිහට නෑයන්ගේ නෙමේ අවුල තියන්නෙ. නෑයොන්ගෙ දියුණුව බලන් ඉන්න බැරිව ත්‍රෙඩ් දාගෙන, කමෙන්ට් කරගන මානසිකව වැටිලා ඉන්න උඹලගෙ. ඕක හීනමානෙත් එක්ක එන වයිරයක් බන්. අපෙත් ඉන්නවා එදා වේල කන්න නැති එවුන්. අපි කොච්චර උදවු කරත් උන්ගෙ මූණෙන් ඉරිසියාව වැක්කෙරෙනවා.

    අනිවාරෙන් මේව දාන උන් පට්ටම ඩිප්‍රෙස් සීන් එකේ ඉන්නෙ.
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඕක නෑයොන්ගෙ විතරක් නෙමෙයි ගෙවල් ළග ඉන්න උන්ගෙත් හැටි.
    අපේ ගෙවල් ළගත් ඉන්නවා මම ගහකට චූ කෙරුවොත් අරූට ඕන ඒ ගහේ කොන්ඩුවට ම හුජන්න.
    පොඩි කාලෙත් ඌ ඔහොමයි.
    කොමස් කරන්න ගිය එකා
    මං කරනවාට මැත්ස් කරල ෆේල් උනා
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මෙහෙත් ඉන්නව ඔහොම අය. මෙහෙ එකෙක් ඉන්නව ඌට ඩ්‍රයිවින්ග් බෑ. ලයිසනුත් නෑ. දැන් 50ටත් වැඩී ඉතින්. හැබැ‍යි පොර බැඳල තියෙන්නෙ ටිකක් කල් ගිහින්. තාම ඉස්කෝලෙ යන ළමයි ඉන්නෙ. පොර හම්බකරන ඒවයින් කන්නෙත් බොන්නෙත් නෑ හෙන කුණා. ගමේ උන් කියන්නෙ හුරුල්ලො ගෙනත් ගෑනියි ඌයි බාගෙ බාගෙ කන්න එකයි උයන්නෙ කියල.

    පොර ගිය අවුරුද්දෙ මුල කාර් එකක් ගත්ත. ගනන් එකක් නෙමේ ලක්ශ 30ට වගේ ජපන් එකක්. සල්ලිම දීලලු ගත්තෙ.. දැන් පොරට ඒක එලවන්න බෑ දන්නෙ නෑ එලවන්න.. පුතා දැන් ඒලෙවෙල් කරන්නෙ ඌට තාම ලයිසන් නෑ. දැන් වාහනේ ගේ පෝටිපෝවෙ නවත්තල අර වාහන වහන එකකින් වහල තියෙන්නෙ. පොර දවස් 5-6ට සැරයක් ඕක ඉස්ටාට් කරල වරුවක් හෝදනව හරිද. ඊට පස්සෙ අයිත් වහල දානව. උගෙ පුතා ඉදල හිටල ටවුන් එකට එහෙම අරන් යනව. ඔච්චර තමා. වැරදි උන් වාහන ගන්නව කියන්නෙ ඕකයි මයෙ හිතේ..
    Ape mamada manda oya :lol:
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    අපි නම් මධ්‍යස්ථ ආර්ථිකයක් තියෙන පවුලක්... අපිට වඩා අඩු ආර්ථිකයක් තියෙන සෙට් එකක් ඉන්නවා.. උන්ට හෙන ඉරිසියයි අපි ගැන.. උන් ඉහළට ඉගෙන ගත්තෙත් නෑ,හොඳ ජොබ් කරන්නෙත් නෑ.. උන් හරි කැමතී අපිට කෙළවෙනවට.. අපිට වඩා වැඩි ආර්ථිකයක් තියෙන සෙට් එකක් ඉන්නවා.. උනුත් පට්ට ඉරිසියයි... උන්ට ඕනේ උන් වැඩ්ඩෝ වගේ වැජඹිලා ඉන්න අපිව පාගලා.. මම නම් ඔය එක පකෙක්වත් ගනන් ගන්නේ නෑ... මට වැඩකුත් නෑ... අපි හම්බ කර ගත්තොත් අපි කෑවා.. වෙඩිම් දානේ ගෙවල් මල ගෙවල් වලදි හම්බුනත් මම ඔය එකෙක්වත් පඩේකටවත් ගනන් ගන්නේ නෑ.. මූනිච්චාවට හිනා වෙනවා..

    අපේ ගෙදර නම් සහෝදර සහෝදරියෝ ටික ඉහළට ඉගෙන ගත්තා.. හොඳ රස්සාවල් එහෙම කරනවා.. වාහන එහෙම අරන් හොඳටම ඉන්නවා ගෙවල් හදන්.. ඒ නිසා අනික් අයට ඊර්ෂ්‍යයා කරන්න වෙලාවක් නෑ. හිතන්නෙත් නෑ(මම විතරයි අනාථයෙක් වෙලා ඉන්නේ.:rofl:.) ඒත් ඒවා අපේ අම්මලට මදි.. අරූගේ පුතා ඔසීලූ.. අරූගේ දුවලා දෙන්නම ඇමරිකාවෙලූ.. අහවලා තට්ටු 3 ට ගේ ගැහුවලු... අහවලා මාසෙට ලක්ෂ 2ක් පඩිලු.... අහවලා ඉන්ජිනියලු.. බැන්දේ ඩොකෙක්ලු.... ඉඩම් ගත්තලු.. පර්මිට් හම්බෙන්වලු.. එපා වෙනවා උට්ට අහන් ඉන්න ගියාම.

    මට නම් කාගෙවත් කෙරුවාවල් වැඩක් නෑ.. ඉරිසියත් නෑ... මට වැඩකුත් නෑ... ඉන්න ටිකේ කාලා බීලා දැහැමි විදියට ඉඳලා මැරිලා ගියොත් ඇති...
    kalakanniya wage gedatta wela bath budinne nathuwa.jobak hoyan manussayek wage inna balahan.sarala jeevitha kiyanne chora jeevitha newe.balance jeevitha.okkotama kalin uden nagitala muna hodan.wadak palak karala idahan. :yes::yes::yes: