ලංකාවේ නෑයෝන්ගේ තරගේ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මෙහෙත් ඉන්නව ඔහොම අය. මෙහෙ එකෙක් ඉන්නව ඌට ඩ්‍රයිවින්ග් බෑ. ලයිසනුත් නෑ. දැන් 50ටත් වැඩී ඉතින්. හැබැ‍යි පොර බැඳල තියෙන්නෙ ටිකක් කල් ගිහින්. තාම ඉස්කෝලෙ යන ළමයි ඉන්නෙ. පොර හම්බකරන ඒවයින් කන්නෙත් බොන්නෙත් නෑ හෙන කුණා. ගමේ උන් කියන්නෙ හුරුල්ලො ගෙනත් ගෑනියි ඌයි බාගෙ බාගෙ කන්න එකයි උයන්නෙ කියල.

    පොර ගිය අවුරුද්දෙ මුල කාර් එකක් ගත්ත. ගනන් එකක් නෙමේ ලක්ශ 30ට වගේ ජපන් එකක්. සල්ලිම දීලලු ගත්තෙ.. දැන් පොරට ඒක එලවන්න බෑ දන්නෙ නෑ එලවන්න.. පුතා දැන් ඒලෙවෙල් කරන්නෙ ඌට තාම ලයිසන් නෑ. දැන් වාහනේ ගේ පෝටිපෝවෙ නවත්තල අර වාහන වහන එකකින් වහල තියෙන්නෙ. පොර දවස් 5-6ට සැරයක් ඕක ඉස්ටාට් කරල වරුවක් හෝදනව හරිද. ඊට පස්සෙ අයිත් වහල දානව. උගෙ පුතා ඉදල හිටල ටවුන් එකට එහෙම අරන් යනව. ඔච්චර තමා. වැරදි උන් වාහන ගන්නව කියන්නෙ ඕකයි මයෙ හිතේ..
    උඹටයි තාතටයි ලයිසන් තියාගෙන ඩ්‍රයිවිනුත් පුලුවන් උනාට ගෙදර කාර් එකක් නැතුව හූල්ල හූල්ල නේද ඉන්නෙ?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    උඹටයි තාතටයි ලයිසන් තියාගෙන ඩ්‍රයිවිනුත් පුලුවන් උනාට ගෙදර කාර් එකක් නැතුව හූල්ල හූල්ල නේද ඉන්නෙ?
    tenor.gif
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    නෑදෑයො නිකං පපඩං වගේ

    මෙලෝ රහකුත් නෑ ඇති වැඩකුත් නෑ
    ඒ උනාට පිඟානෙ කෙලවරක තියනව ගොඩක්ම විශේශ අවස්තාවල :yes:
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    me de ape pauleth thiyenawaaa habayi samahara aya innawaa wadiya salli naha e wage irisiyaawakuth naha
    samahara aya innaawa pattama salli habayi maarama irisiyayi eayalata wada igena ganna baha wedimakdi lassnata adinna baha salli hoyanna baha onna ohoma
    thawath samahru innawa salli naha yanathamata wage iisiyaa

    ape paule meka godakkma enne eka laga wayas parathara thiyena lamayi ekka
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    සිංහල බෞද්ධ කානු පල්ලෙන් ආව බලු සක්කිලි පදු ගන්දස් සාර ජාතිය ඔකුන් ලෝකෙන්ම තුරන් කරන්න ඕන
    සින්හල වෙල ඉපදෙන එක අව නම්බූවක්
     
    • Dislike
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    meka baluwaama meke wunuth patta irisiyaawa ne ban .

    uba bmw ekak bassuwaa nam eka balagena aruth bmw ekak bassuwa nam irisiyaawa wenne kohomada ban
    wutath aasawak athi. uba gannawaa dakala motivate welaa ganna athi . daraganna baruwa ekat eka karana ekak nam aul irisiya, seconed wenna akamathi wage aulak

    habayi wu uthsahayen mahansi welaa gaththaa nam ? ubalage kathawaa anuwa uba toyotawak bassuwa nam wena ekek bmw thiya toyotaawak wath bassanna baha. eka kuhaka kama ne ban.
     
    • Like
    Reactions: Majang

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    අරුගේ යුරෝප් එක යන්නෙත් එකම ට්‍රැෆික් පාරෙ උබේ ජපන් හරි ඉන්දියන් එක යන්නෙත් ඒ ට්‍රැෆික් පාරේ. තමන්ට දරන්න පුලුවන් දේවල් කරාම පීඩනයකින් තොරව ඉන්නත් ඉතිරියෙන් අරය වගේ වෙන්න ආයෝජනය කරන්නත් පුලුවන් . ලංකාවේ ටිකක් මධ්‍යම පන්තියේ උන් මාරම ගේමක් දෙනවා ලක්ශ 60 විතර කාර් එකක් අවුරුදු 30 විතර ලෝන් දාල ගන්න ලක්ශ 100 විතර ගෙයක් අවුරුදු 30-40 ලෝන් දාල ගන්න. ඉතින් මුලු ජීවීතේම ණය කාරයෝ. ඌ ලක්ශ 20 එකක් ගත්තනම් පොඩි කාලෙකින් ගෙවලා පීඩනයෙන් නිදහස්. ලංකාවේ ජීවත් වෙන්නේ මිනිස්සු මෙන්න මේ පාඨය ඔලුවේ තියන් "මිනිස්සු මොනව හිතයිද " ඉතින් එක මේන්ටේන් කරන්න දුක් විදගෙන වෙඩින් අරන් කාර් අරන් ගෙවල් හදලා ලමයි පට්ට ඉස්කෝල පන්ති යවලා ඔය 60-70 වෙනකොට සල්ලි ලමයින්ට දීල හරි අතේ සතේ නැතුව මඩමක මැරිල යනවා . කවමදාවත් විදලා නෑ විදිනව කියන්නේ මොකද්ද ඇහුවම කියයි ඇයි අපි පාටි දැම්මේ ට්‍රිප් ගියේ කියලා 🤭 .
     
    • Like
    Reactions: Piyathissa

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    ඉස්සර මටත් මෙහෙම හිතුන කාලයක් තිබුනා...එත් මේක දැක්කට පස්සේ එක වෙනස් වුණ..
    නෑයෝ සහ මිනිස්සු ඔබට කතා හදාවී, ඔබට බනීවී.....
    ඔබ එය ආතල් එකක් කරගන්න....
    :cool::cool:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    ආතල් කතා ටික. මොනව උනත් මේකෙ කතා දාන උන්නම් හෙන අවුලෙන් ඉන්නව කියල පේනව. අනුන් ගැන හිත හිත. තමන් අනුන්ට වඩා උසස් කියල හිතාගෙන.
    මුන් වහනයක් ගත්තොත් නෑයෙක්ටවත්, අහල පහල වෙන එකෙක්ටවත් අවුරුදු ගානක් යනකන් වාහන ගන්න තහනම් සීන් එකේ මුන් ඉන්නෙ..:rolleyes: මුන් maths කලොත් නෑදෑයො එකෙක්ටවත් මැත්ස් කරන්න බෑ.. මාර logic :lol:

    කරදරයක් උනහම බලන්න ඉන්නෙ ඔය අහල පහල මිනිස්සු ටිකයි, නෑදෑයො ටිකයි විතරයි. ඒ නිසා ඒ මිනිස්සු එක්ක හොදින් හිටපල්ල. :yes:

    ඉරිසියාව කියන්නෙ මිනිස්සු දියුණු වෙන්න එක හේතුවක්. ඒක නැත්නම් අපි තාමත් ගල් යුගයෙ වෙන්න තිබ්බ. පොඩ්ඩක් හිතපන්කො, ආදි මානවය රෝදෙ හොයාගත්තට පස්සෙ එතන හිටපු අනිත් සෙට් එක 'අරූ හදපු එක අපිත් හැදුවොත් අරූ හිතයි අපි උට ඉරිසියා කරනව කියල. ඒ නිසා කලින් විදිහටම බඩු ටික බිම දිගේ ඇදගෙන යන්න ඕනේ..' කියල හිතුවනම් මොකද වෙන්නේ කියල. ඉරිසියා හිතෙද්දි මේ එන්නෙ ඉරිසියාව, මෙතන ඉදන් පොඩ්ඩක් මගේ සිතුවිලි ගැන කල්පනාවෙන් ඉන්න ඕනෙ කියල හිතන්න තරම් මොලයක් තියනවනම් තමන්ගෙ හිතටත් හොඳයි. :)