ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය සහ මාස දහයේ බිලිඳු මරණය!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,293
    113
    34
    Kalutara
    ගෙවල් ළඟ ලඟින්ම ආශ්‍රය කරපු කොල්ලෙක්ගේ පලවෙනි ළමය ඉපදිලා මාස දහයෙන් ඊයේ නැතිවුනා ඉස්පිරිතාලෙදී.

    කිසිම ලෙඩක් නොතිබ්බ ළමයා ඊයේ හවස ඒක පාරට වමනේ කරන්න අරගෙන ගෙදරදී. එහෙම්මම ගෙවල් ළඟ ඩොකෙක් ගාවට ගෙනිහිල්ලා. ඩොකා බෙහෙත් දීලා. එව්වත් වමනේ කරලා. හුස්ම ගන්නත් අමාරු වෙලා. අනතිමේ ඒ ඩොකා ගාවටම ආයේ ගෙනල්ලා. එහෙම්මම නාගොඩ ඉස්පිරිතාලෙට ගෙනියන්න කියල. පස්සේ ළමයව රාජිතගේ කාලේ අලුතින් හදපු නාගොඩ ළමා රෝහලට ගෙනිහිල්ලා. පත සයිස් බිල්ඩින් තිබ්බට එතනින් ආයේ නාගොඩ මහා ඉස්පිරිතාලෙට ගෙනියන්න කියල. අන්තිමේ එහෙ ගෙනිච්චම කෙලින්ම ICU දාලා. එතනින් කියල මෙහෙ මැෂින් නෑ කොළඹ මහා ඉස්පිරිතාලේ මැෂින් පවා සේරම පාවිච්චි වෙනවා ඒක නිසා මැෂින් තියෙන්නේ පේරාදෙණිය ඉස්පිරිතාලේ එහෙ ගෙනියන්න වෙනව කියලා. එහෙමත් කියලා තව පැයක් දෙකක් තියන් ඉඳලා ළමයාගේ නහයට කටට බට ගහලා ගෙනියන්න ලැස්ති කරද්දී ආ තව බටයක් ගහන්න ඕන කියල ඇතුලට අරගත්තා අරගත්තාමයි ළමය මැරුණා.

    අද මරණ පරික්ෂනේදී දුන්නේ විවෘත තීන්දුවක්. ඩොකාලට හොයාගන්නත් බැහැල්ලු හේතුව. අන්තිමේ ළමයාගේ ශරීර්ර කොටස් වැඩිදුර පරීක්ෂණ කියල කොළඹ යවනවලු. එව්වයේ රිසල්ට් එන්න මාස දෙක තුනක් යනවලු.

    මට තියෙන ප්‍රශ්න,

    1. පත සයිස් එකට හදපු බිල්ඩිම් වලින් හදපු ළමා හා මාතෘ රෝහලේ තියෙන ඕන මැෂින් නැත්තන් ඒ ළමා රෝහලේ ඇති වැඩේ මොකක්ද? වෙන ඉස්පිරිතාලවලට වඩා එව්වයේ නෙමෙයිඩ හොඳම මැෂින් තියෙන්න ඕන?

    2. පේරාදෙණියේ යවන්න හදපු ළමයාගේ නහයට තවත් බටයක් ගහන්න ඕන කියල ඇතුලට ගත්තු වෙලාවේ නර්ස් කෙනෙක් හරි ඩොකෙක් හරි අතින් බැටේ ගහද්දි වෙච්ච වැරදිල්ලකින් නම් බබා නැතිවුනේ, අපි කොහොමද ඒ වැරැද්ද දැනගන්නේ?

    3. ගොඩක්ම විවෘත තීන්දු දෙන්නේ ඩොකාලගේ වැරදීම් වලින් සිද්ද වෙන මරණ නිසා කියල මතයක් තමා බහුතරයක් දෙනා අතරේ හැදිලා තියෙන මතේ. එහෙම දෙකදී අපි ඩොකෙක්, නර්ස් කෙනෙක් නිසා වෙච්ච වැරද්දක් නිසා මේ මරණේ සිද්ද වුනා කියල කොච්චර ලොකු තැනකට කම්ප්ලේන් කලත් ඇත්තටම සාධාරණයක් ඉෂ්ට වෙනවද?

    4. එහෙම සාධාරණයක් ඉෂ්ට වෙලා අද වෙද්දී ලංකාවේ ඩොකාලා කීදෙනෙක් වැරදිකාරයො වෙලා ඒ ඩොකාලගේ ලයිසන් කැන්සල් වෙලා තියෙනවද? මොකද ඕනෑතරම් ඇමරිකාවේ නම් ඩොකාලගේ අතින් වැරදි සිද්ධ වෙලා වින්දිතයට සෑහෙන්න වන්දි ගෙවලා ලයිසන් පවා කැන්සල් වෙච්ච කතා අහලා තියෙනවා. ලංකාවේ එහෙම ලයිසන් කැන්සල් වෙච්ච ඩොකෙක් ගැන අහිලම නැති තරම්. ඒ කියන්නේ ඇමරිකාවටත් වඩා සුපිරි ඩොකාලා ලංකාවේ ඉන්නවා කියන එකද?

    5. ලංකාවේදී ලෙඩෙක්ට ලැබෙන්න ඕන උපරිම ප්‍රතිකාර නිදහස් සෞඛ්‍ය සේවයෙන් හම්බෙනවද නැත්තන් ඒක නිකන් නමට නිදහස් සෞඛ්‍ය සේවය කියන රැකගන්න විතරක් කරන ලැබෙන්න ඕන අවම මට්ටමේ ප්‍රතිකාර විතරද?

    අවසාන නිගමනය,

    බැඳීම් දුකක්. පුළුවන් තරම් තනිකඩව ජීවත් වෙයල්ලා. අම්මා තාත්ත කියන බැඳීම උඹ ඉල්ලලා දාගත්ත දෙයක් නෙමෙයි, හැබැයි ඊට පස්සේ ඇතිවෙන බැඳීම් උඹ ඉල්ලගත්ත එව්වා.. 😤
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    සමහර මරණ ඉස්පිරිතාලේ ක හිටියා කියලා නවත්වා ගන්න බැහැ හැබැයි මෙතැන වෙලා තියෙන්නේ Life Support Machine නැතිකම

    මේවාට ඉතින් වගා කියන්න ඕනේ රට පාලනය කරන පාලකයෝ තමා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,338

    Inna paalakayo + 76 k Rata karapu palakayo
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    fuck this free education and free health
    oxford gihilla rata kapu pakaya

    image_842cce9f23.jpg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,014
    12,102
    113
    Machan podi laminta bata damilla lesi naha..
    Bata case enakota pediatrics registar la, sr la, doctors la okkoma enawa daala purudu wenna..
    Lumber puncher kiyamu ekath purudu wenna hena set ekak pora kanawa..
    Ohoma thama teaching hospital kiyanne..
    Lamayek hambela bad unama pana adinawa nam ugenuth puruduwenawa..
    Api tax salli walin ugannala thawa ohoma leddungen practice karannath deela talent hadala thama Australia walata free doctors la hadala denne..

    Oya ara consultantant me consultant kiyana prasidda unuth hamoma issara oma waraddala keepa denekta arala thama ithin igena ganne..
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    Inna paalakayo + 76 k Rata karapu palakayo
    76 ක් කරපු පාලකයෝ තමා පොන්ස් ඔය බිල්ඩින් ටික හරි හදලා දුන්නේ
    76 මේ වගේ බොරු කියා කියා හිටියා නම් ඔය බිල්ඩින් ටිකත් නැහැ
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ගොඩාක් උන් රෝහල් හැදුවේ උන්ගේ කොමිස් ටික ගන්න විතරයි.. ඒවයින් වෙන්ට ඕන සේවේ වෙන්න අඩුම තරමින් මූලික මැශින් ටිකවත් නෑ :no:
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,044
    113
    නලින්ද කිව්වෙ ඕක තමා. කොමිස් ගහන්න බිල්ඩින් හැදුවට අවශ්‍ය පහසුකම් දුන්නෙ නෑ. කැරි වේස ගූ පොහොට්ටුවන්ට කඩේ යන උන්ටත් එක්කලම හෙන ගහන්නෙ
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,424
    113
    වැලිවේරිය
    නිදහස් සෞඛ්‍ය හොද නෑ කියන උන් පොඩ්ඩක් කැනඩා,us,uk පැත්තේ ඉන්න එකෙක්ගෙන් අහපන්න්කෝ ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ කොහොමද කියලා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,338
    113
    76 ක් කරපු පාලකයෝ තමා පොන්ස් ඔය බිල්ඩින් ටික හරි හදලා දුන්නේ
    76 මේ වගේ බොරු කියා කියා හිටියා නම් ඔය බිල්ඩින් ටිකත් නැහැ
    Lamayekge maranin political advantages ganna enna epaa Ballige puthaa
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගෙවල් ළඟ ලඟින්ම ආශ්‍රය කරපු කොල්ලෙක්ගේ පලවෙනි ළමය ඉපදිලා මාස දහයෙන් ඊයේ නැතිවුනා ඉස්පිරිතාලෙදී.

    කිසිම ලෙඩක් නොතිබ්බ ළමයා ඊයේ හවස ඒක පාරට වමනේ කරන්න අරගෙන ගෙදරදී. එහෙම්මම ගෙවල් ළඟ ඩොකෙක් ගාවට ගෙනිහිල්ලා. ඩොකා බෙහෙත් දීලා. එව්වත් වමනේ කරලා. හුස්ම ගන්නත් අමාරු වෙලා. අනතිමේ ඒ ඩොකා ගාවටම ආයේ ගෙනල්ලා. එහෙම්මම නාගොඩ ඉස්පිරිතාලෙට ගෙනියන්න කියල. පස්සේ ළමයව රාජිතගේ කාලේ අලුතින් හදපු නාගොඩ ළමා රෝහලට ගෙනිහිල්ලා. පත සයිස් බිල්ඩින් තිබ්බට එතනින් ආයේ නාගොඩ මහා ඉස්පිරිතාලෙට ගෙනියන්න කියල. අන්තිමේ එහෙ ගෙනිච්චම කෙලින්ම ICU දාලා. එතනින් කියල මෙහෙ මැෂින් නෑ කොළඹ මහා ඉස්පිරිතාලේ මැෂින් පවා සේරම පාවිච්චි වෙනවා ඒක නිසා මැෂින් තියෙන්නේ පේරාදෙණිය ඉස්පිරිතාලේ එහෙ ගෙනියන්න වෙනව කියලා. එහෙමත් කියලා තව පැයක් දෙකක් තියන් ඉඳලා ළමයාගේ නහයට කටට බට ගහලා ගෙනියන්න ලැස්ති කරද්දී ආ තව බටයක් ගහන්න ඕන කියල ඇතුලට අරගත්තා අරගත්තාමයි ළමය මැරුණා.

    අද මරණ පරික්ෂනේදී දුන්නේ විවෘත තීන්දුවක්. ඩොකාලට හොයාගන්නත් බැහැල්ලු හේතුව. අන්තිමේ ළමයාගේ ශරීර්ර කොටස් වැඩිදුර පරීක්ෂණ කියල කොළඹ යවනවලු. එව්වයේ රිසල්ට් එන්න මාස දෙක තුනක් යනවලු.

    මට තියෙන ප්‍රශ්න,

    1. පත සයිස් එකට හදපු බිල්ඩිම් වලින් හදපු ළමා හා මාතෘ රෝහලේ තියෙන ඕන මැෂින් නැත්තන් ඒ ළමා රෝහලේ ඇති වැඩේ මොකක්ද? වෙන ඉස්පිරිතාලවලට වඩා එව්වයේ නෙමෙයිඩ හොඳම මැෂින් තියෙන්න ඕන?

    2. පේරාදෙණියේ යවන්න හදපු ළමයාගේ නහයට තවත් බටයක් ගහන්න ඕන කියල ඇතුලට ගත්තු වෙලාවේ නර්ස් කෙනෙක් හරි ඩොකෙක් හරි අතින් බැටේ ගහද්දි වෙච්ච වැරදිල්ලකින් නම් බබා නැතිවුනේ, අපි කොහොමද ඒ වැරැද්ද දැනගන්නේ?

    3. ගොඩක්ම විවෘත තීන්දු දෙන්නේ ඩොකාලගේ වැරදීම් වලින් සිද්ද වෙන මරණ නිසා කියල මතයක් තමා බහුතරයක් දෙනා අතරේ හැදිලා තියෙන මතේ. එහෙම දෙකදී අපි ඩොකෙක්, නර්ස් කෙනෙක් නිසා වෙච්ච වැරද්දක් නිසා මේ මරණේ සිද්ද වුනා කියල කොච්චර ලොකු තැනකට කම්ප්ලේන් කලත් ඇත්තටම සාධාරණයක් ඉෂ්ට වෙනවද?

    4. එහෙම සාධාරණයක් ඉෂ්ට වෙලා අද වෙද්දී ලංකාවේ ඩොකාලා කීදෙනෙක් වැරදිකාරයො වෙලා ඒ ඩොකාලගේ ලයිසන් කැන්සල් වෙලා තියෙනවද? මොකද ඕනෑතරම් ඇමරිකාවේ නම් ඩොකාලගේ අතින් වැරදි සිද්ධ වෙලා වින්දිතයට සෑහෙන්න වන්දි ගෙවලා ලයිසන් පවා කැන්සල් වෙච්ච කතා අහලා තියෙනවා. ලංකාවේ එහෙම ලයිසන් කැන්සල් වෙච්ච ඩොකෙක් ගැන අහිලම නැති තරම්. ඒ කියන්නේ ඇමරිකාවටත් වඩා සුපිරි ඩොකාලා ලංකාවේ ඉන්නවා කියන එකද?

    5. ලංකාවේදී ලෙඩෙක්ට ලැබෙන්න ඕන උපරිම ප්‍රතිකාර නිදහස් සෞඛ්‍ය සේවයෙන් හම්බෙනවද නැත්තන් ඒක නිකන් නමට නිදහස් සෞඛ්‍ය සේවය කියන රැකගන්න විතරක් කරන ලැබෙන්න ඕන අවම මට්ටමේ ප්‍රතිකාර විතරද?

    අවසාන නිගමනය,

    බැඳීම් දුකක්. පුළුවන් තරම් තනිකඩව ජීවත් වෙයල්ලා. අම්මා තාත්ත කියන බැඳීම උඹ ඉල්ලලා දාගත්ත දෙයක් නෙමෙයි, හැබැයි ඊට පස්සේ ඇතිවෙන බැඳීම් උඹ ඉල්ලගත්ත එව්වා.. 😤

    ශල්ලි නැත්නම් ළමයි හදන්න එපා 🫤
     
    • Sad
    Reactions: Heshan Daminda

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    නිදහස් සෞඛ්‍ය හොද නෑ කියන උන් පොඩ්ඩක් කැනඩා,us,uk පැත්තේ ඉන්න එකෙක්ගෙන් අහපන්න්කෝ ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ කොහොමද කියලා
    මම නම් ගන්නව NHS එකෙන්. Prescription එකට ගෙවන්න ඕනි £9. පොඩි පොඩි ලෙඩ වලට ඩොකා චැනල් කරන්න නෑ. උන හෙම්බිරිස්සාව වගෙ නම් pharmacy තමයි. හැබයි අනික් එවට මන් ඉන්න පැත්තෙ නම් පට්ට හොද service එකක් තියෙනව. ඇම්බුලන්ස් එකක් ගෙන්න ගත්ත මන් නැන්දම්මගෙ Asthma වැඩි වෙලා (මෙහෙ pharmacy වලින් දැන් Inhalers දෙන්නෙ නෑ Prescription නැතිව). එයාගෙ ඔක්කොම Inhalers ඉවර වෙලා තිබ්බෙ. කෝල් කරලා විනඩි 5ක් ගියෙ නෑ First Responder දොර ලඟ. ඊලගට Ambulance එක අවා. Nebulise කරල Inhalers 2ක් දීලා තමා ගියෙ.

    පොඩි ලමයින්ට මෙහෙ බෙහෙත් නිකන්. Adults ලට prescription එකට ගාන ගෙවන්න ඕනි. මෙහෙ අවුලකට තියෙන්නෙ covid වලින් පස්සෙ NHS වල පෝලිම එක ටිකක් වැඩි උනා. හෙමීට පරන ලෙවෙල් එකට එයි.

    මෙහෙ පොඩි එවුන්ට Anti-Biotics දෙන්නෙ ගොඩක් අඩුවෙන්. බැරිම උනොත් විතරයි දෙන්නෙ. මන් දැකපු හොදම දෙයක් තමා ඒක.

    NHS එක ගැන මගෙ critics තියෙනව ගොඩක්. හැබයි මට හම්බුන service එක නම් හොදයි උන්ගෙන්.

    ලන්කාවේ service එකත් හොදයි. Facilities ටිකක් අඩුයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,980
    113
    Oxygen concentration machine 1,000ක්‌ විතර කොළබ සෞඛ්‍ය ඉංජිනේරු අංශයේ තියෙනවා බෙදන්නේ නැතිව . එව්වා නම් මේ කේස් එකට වැඩක් වෙයි ද දන්නේ නෑ.
    Ventilator හිඟයක් තියෙනවා NMRA රෙගුලාසි සහ අධික ලියාපදිංචි ගාස්තු නිසා මාෆියා එකට තරඟයක් දෙන්න බෑ. මම මේ සම්බන්ද ව ADB research එකක් කරපු කෙනෙක් හම්බුන.
     
    • Wow
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    Lamayekge maranin political advantages ganna enna epaa Ballige puthaa
    කවුද හුත්ත්තෝ Political advantages ගන්න ගියේ
    අනුරට කියපන් Private Jets වල යන සල්ලි වලින් ඉස්පිරිතාල වලට Life Support Machine සියයක් විතර අරගෙන දෙන්න කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,293
    113
    34
    Kalutara
    නිදහස් සෞඛ්‍ය හොද නෑ කියන උන් පොඩ්ඩක් කැනඩා,us,uk පැත්තේ ඉන්න එකෙක්ගෙන් අහපන්න්කෝ ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ කොහොමද කියලා

    ඉතින් උන්ට නිදහස් සෞඛ්‍යක් නෑනේ. උන් සල්ලි ගෙවලානේ ගන්නේ. ඒකට හොඳම ටික හම්බෙනවනේ. එහෙම හම්බෙන්නේ නැති වුනොත් තමා නඩු දාලා වන්දි ගන්නේ. ලංකාවේ ඒ දේ කරන්නේ නෑ නිකන් හම්බෙන නිසා. මිනිස්සු බයයි නිකන් හම්බෙන අශ්වයාගේ දත් ගනින්න.

    Machan podi laminta bata damilla lesi naha..
    Bata case enakota pediatrics registar la, sr la, doctors la okkoma enawa daala purudu wenna..
    Lumber puncher kiyamu ekath purudu wenna hena set ekak pora kanawa..
    Ohoma thama teaching hospital kiyanne..
    Lamayek hambela bad unama pana adinawa nam ugenuth puruduwenawa..
    Api tax salli walin ugannala thawa ohoma leddungen practice karannath deela talent hadala thama Australia walata free doctors la hadala denne..

    Oya ara consultantant me consultant kiyana prasidda unuth hamoma issara oma waraddala keepa denekta arala thama ithin igena ganne..

    එහෙම බැලුවම ලංකාවේ ලෙඩ්ඩු lab rats ලා වගේ තමා... :(