Ow podi kale gahana injection wala result tama owa.mona wadayakda denne igena ganin igena ganin kiya kiya.maliga hadapiya,allapau gedara ekage car eka lokui,tawa madi tawa madi tution pala.
hypocrite
Ow podi kale gahana injection wala result tama owa.mona wadayakda denne igena ganin igena ganin kiya kiya.maliga hadapiya,allapau gedara ekage car eka lokui,tawa madi tawa madi tution pala.
මට හෙන දුකයි බං ඉස්සර අපි සෙල්ලං කරපු කුඹුරු ඔක්කොම දැන් ගොඩ කරල.
මෙහෙ මිනිස්සුන්ට තේරුම් ගන්න බැහැ අහාර නිෂ්පාදනය තමයි රටක ප්‍රධාන වත්කම.
අන්තිමට නොකා නොබී තමයි ඉන්න වෙන්නෙ.![]()
ඒ වුනාට මෙහේ ගොවිතැන් කරනවට වඩා හාල් වගේ දේවල් පකිස්තානෙන් ගෙන්නුවොත් ලාබයි කියල කරුපයියද කොහෙද කිව්ව වගේ මතකයි... ආර්ථික ඔස්තාර්ල එහෙම කියද්දි කොහොමෙයි උඹ කියනදේ විශ්වාස කරන්නෙ...

Mata nan awulak ne bn ausi kivva gaman surrender

ඔව් බන් මිනිස්සු හරි අමුතුයි.
කිසි මනුස්ස කමක් නැහැ. ඉන්නෙ හෙන පීඩනෙන්.
එන්න එන්න වල් වැදෙනවා මෙ රට.
අවුරුදු 10 කට කලින් දැක්ක රට නෙමෙ දැන් තියෙන්නෙ.
යුද්ධෙ ඉවර කරන්න පටන් ගත්ත දවසෙ ඉඳන් මිනිස්සු වෙනස් වෙන්න ගත්තා.
එකෙන් කියන්නෙ නැහැ යුද්ධෙ ඉවර කරපු එක නරක දෙයක් කියලා. එත්
මට දැණුණු දෙ .
අනු ගණන් වල ක්‍රිකට් කිව්වාහම එන ගැම්ම 2005 න් පස්සෙ කාලෙ නැහැ.
2005 පස්සෙ ටී වී එකක උනත් බලපන් ගිය දෙවල් බොලඳ කතා බොලඳ වැඩසටහන්.
මෙව්ව එක්ක තමා අපි හැදුනෙ වැඩුනෙ.
2005 පස්සෙ මෙ රට බොග වෙන්න ගත්තා ටිකෙන් ටික.
Ow podi kale gahana injection wala result tama owa.mona wadayakda denne igena ganin igena ganin kiya kiya.maliga hadapiya,allapau gedara ekage car eka lokui,tawa madi tawa madi tution pala.
wena rata wal wala wunath dan rat race eka tiyenawa neda habai?
අන්තිමට මාලිගා කන්න වෙන්නෙ.මෝඩ මිනිස්සු.
ඔක්කොම a/c එකේ ඉඳන් වැඩකරන්න දඟලන්නෙ. අන්තිමට බලපන් මුළු ලෝකෙටම වෙන දේ...
හැබැයි එදාට අපි කොහෙ කොහොම ඉඳීද දන්නෙ නැහැ?![]()
Godak ewunta skill eka na. wadak hariyata karanne na. boru karala gana kadanna hadanne.
අන්තිමට මාලිගා කන්න වෙන්නෙ.මෝඩ මිනිස්සු.
ඔක්කොම a/c එකේ ඉඳන් වැඩකරන්න දඟලන්නෙ. අන්තිමට බලපන් මුළු ලෝකෙටම වෙන දේ...
හැබැයි එදාට අපි කොහෙ කොහොම ඉඳීද දන්නෙ නැහැ?![]()
උබ කියන්නේ මිනිස්සුන්ට මඩ නාගෙන කුබුරු කර කර එඊසී එකේ ඉන්න අයට කන්න දෙන්න කියලා ද ?ඒත් බලපන් ඔය කුබුරු කරන කෙනෙක් රෝහලකට ඔෆිස් එකකට ගියා ඔය ඒසීවල ඉන්න ලොකු මිනිස්සු ඒ මිනිස්සුන්ට දාන ලොකුව.ඉතින් දුප්පත් එකා කැමති නෑ උන්ගේ ලමයිත් එහෙම නෝන්ඩි වෙනව දකින්න.අනික් දේ ඉගන ගන්න එකා උනත් ලොකුවයි සල්ලියයි මිසක් රට ගැන අනාගත පරපුර ගන හිතන්නෙ නෑ.මොලේ තියෙන මිනිස්සු මේකේ ඉන්නව නම් කොන්ක්‍රීට් මාලිගාවල උනත් අස්වද්දන්න බෙරි නෑ ඇග්‍රි ගොඩක් දියුනුයි.මොලේ තියෙන මිනිස්සු මේකේ ඉන්නෙත් නෑ ඒ මිනිස්සුත් ඉගෙන ගත්ත කියල් ලමයින්ට පස් කවන්න බෑහෙ නේ මෙහෙ අඩු පඩියට කබුරලා.මහ උන්ගේ වාහන මාලිගා වලට මිසක් රිසර්ච්වලට ෆන්ඩ් කරන්නේ නෑ මෙහෙ.ඇනික උගත් මිනිස්සු උනත් ආත්මාර්තකාමී වෙන්න හොද නෑ.පැංශයේ ලැවෝසියර් පඩිතුමා වගේ මිනිස්සු වෙන්න ඕන ඉගන ගත්ත මිනිස්සු.එතුමා රටෑඉ මහ උන්ගේ විතරක් නෙමේ සියලු ම මිනිස්සු එක හා සමානව සලකා රටේ සම්පත් සේරට ම සමානව බුක්ති විදින්න දුන්නා අන්තිමේ වේසපාලකයෝ එතුමා මරලා දැම්මා.දුප්පත් මිනිහත් කුහක නොවී අනිත් එකගේ කකුලෙන් අදින එක නවත්තන්න ඕන.ඔක්කොම තමන්ගේ වැරදි හදා ගන්න ඕNa
ඉතිං මමද වැරදි?ඔව් බන් මිනිස්සු හරි අමුතුයි.
කිසි මනුස්ස කමක් නැහැ. ඉන්නෙ හෙන පීඩනෙන්.
එන්න එන්න වල් වැදෙනවා මෙ රට.
අවුරුදු 10 කට කලින් දැක්ක රට නෙමෙ දැන් තියෙන්නෙ.
යුද්ධෙ ඉවර කරන්න පටන් ගත්ත දවසෙ ඉඳන් මිනිස්සු වෙනස් වෙන්න ගත්තා.
එකෙන් කියන්නෙ නැහැ යුද්ධෙ ඉවර කරපු එක නරක දෙයක් කියලා. එත්
මට දැණුණු දෙ .
අනු ගණන් වල ක්‍රිකට් කිව්වාහම එන ගැම්ම 2005 න් පස්සෙ කාලෙ නැහැ.
2005 පස්සෙ ටී වී එකක උනත් බලපන් ගිය දෙවල් බොලඳ කතා බොලඳ වැඩසටහන්.
මෙව්ව එක්ක තමා අපි හැදුනෙ වැඩුනෙ.
2005 පස්සෙ මෙ රට බොග වෙන්න ගත්තා ටිකෙන් ටික.

, eka nam atha bung2005 න් පස්සෙ ටිකක් විතර හොඳට තිබුණෙ 2007 විතරයි මතක හැටියට ඒ අවුරුද්දෙ අපෙ ක්‍රිකට් ටීම් එක ෆයිනල් ආවා, ට්වෙන්ටි /ට්වෙන්ටි වර්ල්ඩ් කප් එකත් තිබ්බා, මන් කිව්වෙ Cricket පැත්තෙන්.2005!! siraaa, eka nam atha bung
2005 න් පස්සෙ ටිකක් විතර හොඳට තිබුණෙ 2007 විතරයි මතක හැටියට ඒ අවුරුද්දෙ අපෙ ක්‍රිකට් ටීම් එක ෆයිනල් ආවා, ට්වෙන්ටි /ට්වෙන්ටි වර්ල්ඩ් කප් එකත් තිබ්බා, මන් කිව්වෙ Cricket පැත්තෙන්.
ඒ කාලෙ ආපු ෆිල්ම් /සිංදු උනත් සිරා.
2008 පස්සෙ බොග වීමෙ වෙගෙ වැඩි වෙන්න ගත්තා.

2004 සුනාමියෙන් පස්සෙ මිනිස්සුන්ගෙ ලොකුකම් බැස්ස. ආයෙත් ටික ටික නැගිට්ටට පස්සෙ වැටිල හිටිය කියල අමතක උනා... දැන් ආයෙත් වැටෙන්න යන්නේ...![]()
ඉතිං මමද වැරදි?