ලංකාවේ නිශ්පාදිත ටින්මාලු....

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ලංකාවේ නිශ්පාදිත ටින්මාලු....

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .

    .
    ටින් මාලු ආනයන මුදලාලිලා සතුටු කිරීමට ආනයනික ටින් මාලු වලට තිබුණ බදු පහුගිය දින 100යේ අයවැයෙන් අඩු කිරීම නිසා ලංකාවේ දේශීයව නිශ්පාදනය කරන ලද ටින්මාලු කර්මාන්තශාලා තුනෙන් දෙකක්ම වැහිලා දැනට තිබෙන Tess එකෙත් නිශ්පාදන 50%ක් දක්වා පහත වැටිලා කියන්නේ ඇත්තද?

    රවියගේ මාර මොළේ. නලුවෙක් නොව මොළයක්ලුනේ?