ලංකාවේ නිෂ්පාදනය කළ නිල් චිත්‍රපටය

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    ලංකාවේ නිෂ්පාදනය කළ නිල් චිත්‍රපටය

    පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ එක් කාන්තාවක් මෙම අසභ්‍ය චිත්‍රපටයෙහි රංගනයේ යෙදෙන අතර එහි DVD පිටපත් 6000 ක පමණ ප්‍රමාණයක් බෙදාහැරීමට සූදානමින් සිටියදී සොයා ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.
    අත්අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
    ඇය ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත සඳහාද රංගනයෙන් දායකවී තිබෙනවා.
    වේයන්ගොඩ, කූරිකොටුව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක මෙම චිත්‍රපටය රූගත කිරීමට භාවිත කර තිබෙන අතර එම නිවස බද්දට ලබාගෙන ඇති බවද හෙළිව තිබුණා.
    මෙම චිත්‍රපටය මිලට ගත් අය සහ එම DVD හුවමාරු කරගැනීමේදී ඒ පිළිබඳව පොලිසියට ලැබුණු පැමිණිලි ඔස්සේ උපාය දූතයෙකු යොදවා අදාල පුද්ගලයින් කොටුකරගෙන තිබුණා.

    11315-police-arrested-director-filmed-blue-movies928993607.jpg


    LINK EKA NADDA BN:confused::confused:
    TYENWANM DAPM AE:yes::yes::D
    APE DAYAKNE BNG;)