ලංකාවේ නීතිය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    119472053_10220787108740640_5925790703967923920_n.jpg
     
    • Haha
    • Like
    Reactions: D_Mad and shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකෙන් සියල්ල නිගමනය වෙන්නෙ නැනෙ, ශාක්කි නැති උන් නිදහස් වෙනව ඒක සාමන්ය දෙයක් ඒත් විනිසුරු උනත් දන්නව මේක කුඩ්ඩ කියල ඒවට ඉතින් කොරන්ඩ දෙයක් නැ...
     
    • Like
    Reactions: D_Mad

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඕකෙන් සියල්ල නිගමනය වෙන්නෙ නැනෙ, ශාක්කි නැති උන් නිදහස් වෙනව ඒක සාමන්ය දෙයක් ඒත් විනිසුරු උනත් දන්නව මේක කුඩ්ඩ කියල ඒවට ඉතින් කොරන්ඩ දෙයක් නැ...

    20 ta a nithi tikath damma nam watinawa neda bns.
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    20 ta a nithi tikath damma nam watinawa neda bns.
    එහෙනම් ඉතින් දාන්ඩ වෙන්නෙ කුඩු කාරයෙක් කියල විනිසුරුට හිතෙන එකාව කුඩුවෙම තියන්ඩ පුලුවන් කියල නිති සම්මත කරන එක තමයි, ඒව ඉතින් තේරුමක් නැති දේවල්...

    ඉරෝසන්ට කෞරු මොනව කිව්වත් මහ මෙරක් සේ නොසැලී ඉන්නවා නේද...
    ඔය ගු ඇන් පි කාරන්ව කවුද ගනන් ගන්නෙ,රවියල නිසාම කුජිත වෙන්ඩ පැරදුන උන් එනව රවියගෙ පොටෝ එක උස්සගෙන ලොල් , උන්ට විලි ලැජ්ජාව නැති උනාට මම මොනා කරන්ඩද.. :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙනම් ඉතින් දාන්ඩ වෙන්නෙ කුඩු කාරයෙක් කියල විනිසුරුට හිතෙන එකාව කුඩුවෙම තියන්ඩ පුලුවන් කියල නිති සම්මත කරන එක තමයි, ඒව ඉතින් තේරුමක් නැති දේවල්...

    ඔය ගු ඇන් පි කාරන්ව කවුද ගනන් ගන්නෙ,රවියල නිසාම කුජිත වෙන්ඩ පැරදුන උන් එනව රවියගෙ පොටෝ එක උස්සගෙන ලොල් , උන්ට විලි ලැජ්ජාව නැති උනාට මම මොනා කරන්ඩද.. :lol: :lol: :lol: :lol: :lol: :lol:

    දැන් ඇතුලට දාන්නේ නැද්ද ?