ලංකාවේ නොදුටු පැත්තක් (අඩු කුලේ ටික් ටොක්)

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo

    උඹත් මේ වගේ වැදගත් දෙයක් දාපන්කෝ

    හැම මගුලම වයිරල් වෙන බුකියෙ ටෙහානිගෙ කුක්කුව වයිරල් උනේ නැත්තෙ ඇයි
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    පෝන් එකේ පෙන්නන්නැ හමන්නපු වීඩියෝ.
    අඩු කුලේ නිසා වෙන්නැති.
     
    • Haha
    Reactions: adithyag

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,604
    3,365
    113
    ප්‍රජා අයිතිය අපිම කියලා අහෝසි කරගන්නෙ කොහොමද මචන්ලා, මට ඡන්ද බලය එපා උනා මේක දැකලා.
    වීදිය හොයා ගත්තොත් මටත් කියහං...
     
    • Haha
    Reactions: adithyag

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,367
    1
    5,054
    113
    Sin-tertainment Den
    rejecthumanitybecomemonke-monkey.gif
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,382
    113
    ප්‍රජා අයිතිය අපිම කියලා අහෝසි කරගන්නෙ කොහොමද මචන්ලා, මට ඡන්ද බලය එපා උනා මේක දැකලා.
    Welcome to the sinhala baudhdha country!
     
    • Haha
    Reactions: adithyag

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,471
    8,639
    113
    Galaha
    එක එක පැතිකඩවල් තමයි නේද. කුනු යන්නෙත් කුනු ගොඩටම වගේ ඔයවගේ ගූ ගොඩවල් උඹලට සජෙස්ට් වෙනවනම් උඹලත් ඒ වගේම ගූ මයින්ඩ් සෙට් එකක් තියෙන්නෙ. තමුන්ගෙ interest එකට personalize වෙලානේ feed එක හැදෙන්නෙ ඒ නිසා මමනම් ගෑනිටවත් මගේ shorts, reels එහෙම බලන්න දෙන්නෙ නෑ.. tik tok ජරාවනම් කොහොමත් මම පාවිච්චි කරන්නෙ නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,861
    113
    එකමත් එක රටක
    ප්‍රජා අයිතිය අපිම කියලා අහෝසි කරගන්නෙ කොහොමද මචන්ලා, මට ඡන්ද බලය එපා උනා මේක දැකලා.
    ඊලග චන්දෙ දී චන්ද පෙට්ටිය උස්සන් දුවපං . .

    කවුද බන් මේවා බලන්නේ සිරාවටම...
    බලනවා විතරක් නෙවෙයි සල්ලිත් දෙනවා නේද මුන්ට ?
    උබල වගේ රට හරක් තමයි ගොඩක් ම 🥱