ලංකාවේ නොවුනට ....

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සමහරක් සුද්දියෝ සිංහල ඉගන ගන්නවා දුෂ්කර පලාත්වල මිනිස්සු ඒ අයගේ අගම් වලට කන්වරට් කර ගන්න NGO ගේම්ස්..

    බයිබල් කාරයෝ කියල සෙට් එකක් ඉන්නවා උන් පල්ලි යන කතෝලික වගේ නෙමේ , උන්ගේ තමා අර ආරුඩ වෙලා වගේ නටන උන් තව විකාර සෙට් එකක් තින්නේ , දුප්පත් පවුල් වලට උදවු කරලා උන්ගේ එකට convert කරව ගන්නවා එක වෙනවා. එහෙම උන උන් ඕන තරම් දැකල තිනවා.
    ගොඩක් දුප්පත් අය ඉන්න පැත්තක් තිනවා එකේ ගොඩක් අය ඕකට හැරුන. bus එකේ හැපිලා ඒ ගෙදරක පොඩි ළමයෙක් නැති උන අරුන් ඇවිල්ල චාරිත්‍ර කරේ . උන්ගේ සෙට් වල සමහර වෙලාවට හැම සුදු උනුත් දාගෙන ඉන්නව එත් ඔය කෙල්ල නම් එහෙම වෙන්න බැහැ auzi එකෙක්ට ඕක දනේන්නවත් මදි income එකක් .ඕවට එන්නේ ගොඩක් වෙලාවට ඔය ඇදහිලි පිලි ගන්න සෙට් . දන්න එකෙක් හිටිය පොර මරුන ටික කාලෙකට කලින් divorce වෙලා තිබුන wife පොරගේ job එකට විරුද්ද උන නිසා හැබැයි පොර දැන් නෙමේ අවුරුදු 40ක් විතර තිස්සේ ඔය ජොබ් එක කරපු එකෙක්. මුලින් බෞද්ධ එකෙක් ජොබ් එකට කරේ ඌ එක
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    ගාල්ලේ කුණු ඇල ක්රෝස්වෙන කළු පාලම ඉස්සරහ තියෙන පෙන්තකොස්ත සෙට් එකත් මුන් නේද? හැම ඉරිදාම උදේ හෙන සෙට් එකක් ඇවිත් සිල් අරන් වගේ සුදු ඇදගෙන සින්දු කවි කියනවා , කන්නලව් , ලතෝනි දීලා කගහනවා :lol::lol: එතනින් යනකොට පට්ට ආතල්. කිත්තෝ සෙට් එකක්ද කොහෙද බං.