බයිබල් කාරයෝ කියල සෙට් එකක් ඉන්නවා උන් පල්ලි යන කතෝලික වගේ නෙමේ , උන්ගේ තමා අර ආරුඩ වෙලා වගේ නටන උන් තව විකාර සෙට් එකක් තින්නේ , දුප්පත් පවුල් වලට උදවු කරලා උන්ගේ එකට convert කරව ගන්නවා එක වෙනවා. එහෙම උන උන් ඕන තරම් දැකල තිනවා.
ගොඩක් දුප්පත් අය ඉන්න පැත්තක් තිනවා එකේ ගොඩක් අය ඕකට හැරුන. bus එකේ හැපිලා ඒ ගෙදරක පොඩි ළමයෙක් නැති උන අරුන් ඇවිල්ල චාරිත්ර කරේ . උන්ගේ සෙට් වල සමහර වෙලාවට හැම සුදු උනුත් දාගෙන ඉන්නව එත් ඔය කෙල්ල නම් එහෙම වෙන්න බැහැ auzi එකෙක්ට ඕක දනේන්නවත් මදි income එකක් .ඕවට එන්නේ ගොඩක් වෙලාවට ඔය ඇදහිලි පිලි ගන්න සෙට් . දන්න එකෙක් හිටිය පොර මරුන ටික කාලෙකට කලින් divorce වෙලා තිබුන wife පොරගේ job එකට විරුද්ද උන නිසා හැබැයි පොර දැන් නෙමේ අවුරුදු 40ක් විතර තිස්සේ ඔය ජොබ් එක කරපු එකෙක්. මුලින් බෞද්ධ එකෙක් ජොබ් එකට කරේ ඌ එක