ලංකාවේ පරණ රූපවාහිනි වෙලඳ දැන්වීම්-1982

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලංකාවේ 1981-1987 කාලේ ඇඩ්ස් 100ක් විතර තියෙනවා.පස්සේ දාන්නම්
 
Last edited:

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇඩ් ටික දැක්කහම හිනා කාලා මැරෙනවා.
    තව දාපන්. පොඩි කාලේ මතක් උනා
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ලංකාවේ 1981-1987 කාලේ ඇඩ්ස් 100ක් විතර තියෙනවා.පස්සේ දාන්නම්
    කොහොමද බන් එකතු කරේ. ඉස්සර මම ටීවී එකේ යන කතා රෙකෝඩ් කරනකොට ඇඩ් යන වෙලාවට නවත්තනවා. උඹ එකේ අනිත් පැත්ත කරාද
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මට මතක සුඑන්සු ඇඩ් එක, ආයේ ASP Group එකේ සිනමාවෙන් ..., වේදිකාවෙන් ඔතෙලෝ ...කියල ඇඩ් එක
     

    lokaya123

    Member
    Jul 22, 2011
    276
    35
    0
    colombo
    මචෝ පොඩි කාලෙට ගියා ..එල
    ෆීනිx ඇඩ් එක තියනවද (වට්ටන්නට පෙරලන්නට පුළුවන් ...)
    bunty ටොෆී
    delta ටොෆී
    kandos
    තියනවනං දාපන්


    000204AE.gif