අපි ඉපදිලත් නෑ යකෝ පට්ට පරණයි නෙ

umbe avatar eka eh wage.. lol..Niki Minaj kiyala new school female rapper kenek innawa dannawada ?umbe avatar eka eh wage.. lol..

අම්මේ පතුරමට උස්සන්න ඇත්නම්

හොද පුතා;14306542 said:ඔබත් අදම ගන්න සිග්නල් දෙක![]()
මමත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මා මචන් මේ ඒක
http://www.elakiri.com/forum/showthread.php?p=14241835[/
beluwa beluwa pattai ela ela![]()
මම ඉපදිලත් නෑ බං ඕවා ටීවී එකේ යනකොට.. අර ස්ටාර් ටොෆි එක නම් මෑතක් වෙනකන් තිබුණා.. දැන් නම් නෑ.. බන්ටි ටොෆියත් පට්ට..
ඒ වගේම තමා ඩෙල්ටා ටොෆිය.. ඉස්සර නම් සත පනහද, සත විසිපහද.. දැන් රුපියල් තුනක්ද කොහෙද වෙනවා..හොද පුතා;14306542 said:ඔබත් අදම ගන්න සිග්නල් දෙක![]()
මමත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මා මචන් මේ ඒක
http://www.elakiri.com/forum/showthread.php?p=14241835[/
beluwa beluwa pattai ela ela
බලලා කොමෙන්ටුවක් දාන්නම්.. හොඳ පුතා කියන එකවුන්ට් එකත් උඹගෙමද මචං..?
බලලා කොමෙන්ටුවක් දාන්නම්.. හොඳ පුතා කියන එකවුන්ට් එකත් උඹගෙමද මචං..?
උඹ මොන රටේද ඉන්නේ මේ වෙලාවට එන්න.
උඹ මොන රටේද ඉන්නේ මේ වෙලාවට එන්න.මම ලංකාවෙ ඉන්නෙ බං..
මේ රට දාලා කොහෙවත් යන්නෑ..
මට කිව්වෙ නෑනෙ උඹද කියලා මේ වීඩියෝස් අප්ලෝඩ් කරන්නෙ..