ලංකාවේ පරණ සිංදු .original video එකත් එක්ක

lasa1106

Member
Apr 26, 2012
626
197
0
56. ඉන්ද්‍රානි බෝගොඩ - නිල වරල



57. කෝකිල දෙවි වීරතුංග -



58. හෙනිරි කල්දේර - තාත්තා ගෙනා තාර පටිය



59.ජානක වික්ර්මසින්ඝ - බාලිකාවියන් , තක්සලා දොරෙන්



60. Gypsies - "Lunu Dehi"

 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo


මේ වීඩීයෝ එකේ මුල් සින්දු දෙකට බැක් කරන්නේ ඒ කාලේ සන්ෆ්ලවර්ස් බෑන්ඩ් එක. අතුල අධිකාරි ඉස්කෝලේ යන කාලේ තමයි මේ, නීල්, අයිවෝ, අර්නි පීරිස් වගේම සන්ෆ්ලවර් මුල්ම ඩ්‍රම්ස් වාදකයා ලූෂන් ප්ලේ කරන්නේ.
 
Last edited:

lasa1106

Member
Apr 26, 2012
626
197
0
පැරනි සින්දු හා වර්තමානයේ සින්දු අතර පැහැදිලි වෙනසක් තියෙනවා . පැරණි සින්දු වලදී ගායකයා සින්දුව ගායනා කරනවිට , පසුබිම් සංගීතය එතරම් ප්‍රමුක තාවයක් නැත. ගායනා කරන අතරතුර ඇති හිස් අවස්තා වලදී පමණක් පසුමිබ් සංගීතයට වැඩිපුර ප්‍රමුක තාවයක් දී ඇත. නමුත් වර්තමානයේ සින්දුවේ සම අවස්ථාවකදීම වගේ අපට ඇස්න්නේ සංගීතය හඩය ..............
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
පැරනි සින්දු හා වර්තමානයේ සින්දු අතර පැහැදිලි වෙනසක් තියෙනවා . පැරණි සින්දු වලදී ගායකයා සින්දුව ගායනා කරනවිට , පසුබිම් සංගීතය එතරම් ප්‍රමුක තාවයක් නැත. ගායනා කරන අතරතුර ඇති හිස් අවස්තා වලදී පමණක් පසුමිබ් සංගීතයට වැඩිපුර ප්‍රමුක තාවයක් දී ඇත. නමුත් වර්තමානයේ සින්දුවේ සම අවස්ථාවකදීම වගේ අපට ඇස්න්නේ සංගීතය හඩය ..............


E kale tibbe sarala sangeethaya, ada tiyenne Goshakaree Sangeetha ratawak
 

lasa1106

Member
Apr 26, 2012
626
197
0
කට්ටිය සින්දු දාල තිබ්බේ...........මෙතන තව ටිකක් තියෙනවා........

61. පැරණි නාට්‍ය ගීතයක් - කොම්බුලේ මගේ කොම්බුලේ



62.තාරාවෝ ඉගිලිඑති - මඩේ ලගින තාරාවෝ.



63.නෛනගේ සුදුව නාටයේ සින්දුවක්



64.Ramani Bartholomeusz- රමනී බර්තෝලමියුස් Aajithapara lalila Song



65.සාගරික ගෝමස් - ලොන රජාගේ ( ජනප්‍රිය ගායිකාවක් , අකාලයේ බිෂන සමයේදී අවසනාවන්ත ලෙස ඝාතනයට ලක්විය )

 

lasa1106

Member
Apr 26, 2012
626
197
0
66. පිට දීප දේශ - Lakshmi Bai



67. කවාලා විලද ජාති - Violet Weerakoon.



68. Jamuna Rani & Ishaq Baig - Premalokaya Nivi Giya



69. Niwahal Sithuvili - W. D. Amaradewa



70. දකුණ නැගෙනහිර - aivo denis

 

lasa1106

Member
Apr 26, 2012
626
197
0
71. aivo ඩෙනිස් - කද දෙව් රජ සාමිනේ



72. aivo ඩෙනිස්- ඔලු පිපිලා විල ලෙල දෙනවා



73. ඔලු නෙලුම් නෙරිය නගලා - චිත්‍රපට සින්දුවක් - රේඛාව



74. සීසර සේනාරත්න - මගේ පුතුට මල් ,



75.මගේ නාමලී - හරුන් ලන්ත්‍ර

 

lasa1106

Member
Apr 26, 2012
626
197
0


මේ වීඩීයෝ එකේ මුල් සින්දු දෙකට බැක් කරන්නේ ඒ කාලේ සන්ෆ්ලවර්ස් බෑන්ඩ් එක. අතුල අධිකාරි ඉස්කෝලේ යන කාලේ තමයි මේ, නීල්, අයිවෝ, අර්නි පීරිස් වගේම සන්ෆ්ලවර් මුල්ම ඩ්‍රම්ස් වාදකයා ලූෂන් ප්ලේ කරන්නේ.

elaz........කොහොමත් දැන් bands වල මාරු වෙනවනේ .......
 

lasa1106

Member
Apr 26, 2012
626
197
0
76. දීපිකා ප්රියධර්ශනී - බොරළු ඇනෙන පය රිදවන වෙහෙස.........



77. දීපිකා ප්රියධර්ශනී- මහා මෙරක් ලෙසට ........



78. මරියසෙල් - ආදරේ ඔබ මට ඇතිද කියා



79.Gypsies - leval එකට pass වෙන්න



80. දැනට ඉන්න නියෝජය පොලිස්පති - අනුර සේනානායක - සද කිදුරු කිදුරියන්

 

lasa1106

Member
Apr 26, 2012
626
197
0
81. Pretty Foxy Hen - Luke Henriques : ඉස්සර හිටිය හොද baila සින්දු කාරයෙක් තමා ...........



82. සෝම සිරි මැදගෙදර - මුතු මුතු වැස්සේ]



83. ජයන්ත දිසානායක - සදාදර නයෝ ඔබේ...........



84. yohan arjuna -නොසෙල්ලෙන කදුලක් - දෑසේ...............//



85. roy පිරිස් - මා දෑසේ වේදනා

 

lasa1106

Member
Apr 26, 2012
626
197
0
86. චන්ද්‍රසේන හෙට්ටිඅර්ච්චි : යෙහෙළියක සේ .....//



87. Shirley Y Jayantha -කවදාද අයෙ එන්නේ



88. Mervin Mihindukula - මට මතකි මන බන්දු සිනා ඔබේ , කුබුකේ ලිද ලගදි .......//



89. ශ්‍රීමති තිලකර්තන් - අන්නත්යට මා ඉගිලෙන ......//



90. මාලනී බුලත්සින්ඝ. : මා එක්ක අමනාප .........//

 

lasa1106

Member
Apr 26, 2012
626
197
0
91. 'මල් පිපෙයි' 'Mal Pipei' ('අඹ යහළුවෝ' 'AMBA YALUWO' Teledrama)..



92. 'Pahana Thiya Budhu Saadhuta'- ('අඹ යහළුවෝ' 'AMBA YALUWO' Teledrama)..



93. මොනවද මුත්තේ මොකද කරන්නේ'..



94. 'Katu Akule Mal' ('අඹ යහළුවෝ' 'AMBA YALUWO' Teledrama)-Theme Song..



95. 'හා හා හරි හාවා' 'Ha Ha Hari Haawa' Cartoon- Title Song.. (Theme Song)..



96.'Muhuda Mage Godabimai' ('Dosthara Hoda Hitha' Cartoon-Title Song)...

 

lasa1106

Member
Apr 26, 2012
626
197
0
96. චරිතා - අහස් ගැබෙ තරු කැට ගානේ .....//



97. මාලනී - හිමි නැති පෙමකට ....//



98. සුවද සබන් ඇග ගලා .............



99. Banjo Rabane - Saman De Silva



100. රෝහණ බෝගොඩ............ නෙතින් නෙත බලාලා .........//