ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

Jul 10, 2008
2,273
37
0
Colombo
යුනිටි ප්ලාසා කියන්නෙත් එක්තරා ආකාරයක මල්වත්ත පාරක්ම තමයි
වෙනසකට තියෙන්නෙ විකුණන්නෙ කොම්පියුටර් බඩු
 

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    hama masema dvd empty 500k witara ganna.hamathanama 21, 20 ita wada adu koheda thiyenne... danna kenek innawanam kiyandooooooo........
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Elazzz...

    Migara saho oya kathawa sahathika aththa... mama nam badu ganne Tulip eken withrai... mulin pc partner gen badu aran hodata mattu una.. loku deyak mewage thread ekak karala pc ekak mulinma ganna yana ayawa update karapu eka... rep+:yes::yes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    බාර්ක්ලේස් නම් මම දන්න තරමට හොදයි,හැබැයි මිගා උබ කියනකම් මම යුනිටි එකේ ඔහොම සීන් එකක් නම් දන්නෙ නැහැ,මොනව උනත් වැදගත් ඉන්ෆොමේශන් එකක්..
     

    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    Re

    ඔබ මේක දකිනවනම් දකින්නේ computer එකකින් වෙන්න ඕනා, අපි හැමෝම computer සල්ලි වලටනේ ගන්නේ, ඒවා කැඩුනොත්............ දුක් නොවන්න මේක කියවලා බලන්න.:):)


    මේක ලංකාවේ පරිඝනක මාෆියාව ගැනයි...:)

    UNITY PLAZA, බම්බලපිටිය.. අපි ගොඩක් දෙනා අලුතින් computer එකක් ගන්න දුවන තැන..

    හරි සල්ලි දීලා ගත්තා, ගෙදර ගෙනල්ලා ටික දවසයි ඔන්න display එන්නේ නෑ..
    උස්සන් දුවනවා ආපහු ගත්ත කඩේට, එතන පෝලිමේ ඉඳලා ඉඳලා එපා වෙලා කොල්ලා බලලා කියාපි "මේක sir, job num එක 2weeks වලින් මෙතන num එකට call එකක් දීලා එන්න"

    2 weeks වලින් call කරා, අක්කා කෙනෙක් කියනවා "sir තාම ready වෙලා නෑ, ආපහු call එකක් දීලා බලන්න"


    මෙහෙම call කරලාම තව computer එකක් ගන්න බිලකුත් ටැලිපෝන් එකට එනවා...


    බැරිමතැන දෙකෙන් එකක් බලාගන්න කියලා එනවා, (p.s-දැන් මාස 2ක් විතර ගිහින්)

    ඔන්න ආවම කොලේ බලලා කොල්ලා කියාපි " sir වැඩේ හරි හැබැයි අද දෙන්න ගොඩක් ඒවා තියෙනවා හෙට sure එකට ගන්න පුළුවන්"


    හෙටත් ඉතින් යනවා..
    "sir, ටිකක් වාඩි වෙලා ඉන්න" පස්ස රත්වෙනකම් පැය 3ක් වත් ඉඳලා computer එක ගන්න පුළුවන්.....

    ඔන්න ඕකයි, ඇත්ත කථාව කවුරුත් මේක තමන්ට උනා කියලා කියන්නත් ලැජ්ජයි..



    ►ගොඩක් අයට මේක වෙන්නෙ කොහොමද....?
    ►හැමෝම එකම shop එකෙන්ද බඩු ගන්නේ....?
    ►සමහරුන්ට මේක වෙන්නෙ නැත්තේ ඇයි....?


    UNITY PLAZA එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට,
    එයාල වෙන වෙන නම් වලින්
    උදා-PC MASTER, NOTEBOOK SHOP, PC TECH...etc


    2nrhcwg.jpg


    මේකේ කහ පාටින් තියෙන්නෙ PC Partner කඩ තමයි...

    කඩ කරනවා, බඩු එන්නේ එකම තැනින්... මෙයාලගේ HEAD OFFICE තියෙන්නෙ කොල්ලුපිටියේ
    අපේ warranty එකට දෙන බඩු එහාට යවනවා, එහෙන් confirmation එකක් එනකම් මාස කීයක් ගියත් claim එක ගන්න බෑ.



    A_ _ _-technical manager said..
    "ඇතුලේ machines 250+ තියෙනවා ඕවට කොහොම warranty දෙන්නද..?"

    ගන්න පෙර සිතන්න,

    p.s--
    ශොප් වල ඉන්න අයට බැනලා ගහලා වැඩක් නෑ, එයාලත් රු 15000 පඩියට වැඩ කරන මිනිස්සු..
    බනින්න ගහන්න ඕනේ නම් head office එකට යන්න කියලත් technical එකේ කට්ටිය කිව්වා..


    මෙහි නොකියවුන කඩ ඇති,
    මෙහි තිබෙන දේ වැරදිනම් නිවැරදි කිරීම ඔබ සතුය..
    නිවැරදිනම් මෙය නොදන්නා අයට පෙන්වාදීමද ඔබ සතුය..



    මෙන්න UNITY PLAZA එකේ වැඩ කරපු කෙනෙක්ගේ වචනය....

    Mama parts ganneth TECH SYSTEM eken ......... ethana hodai