ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
Seems Mafia.... In my experince Neat Lanka used be a good shop during 2003-2007! How's that now then? Is it closed now then?
 

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
නැතුව බෑනේ.. මට මගේ බෝඩ් එක දවසින් මාරුකරලා දුන්නේ...:P
ඔයත් ත්‍රෙඩ් එකක් දාන්න වැඩේ හරි:rofl:
mata tama thrad ekak dana tarama aulak une ne
but man danmoth ayeth mata hodata sakuwa kiyala man gana ganne ne. anith ayatath ea wagema salakanakan man baninawa. :frown:
 

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
oyage kathaw100% aththa yaluwa mamath pc partner lagen warranty clam karanna gihin un ekka waliyak da gatta.patta hambayo inne api badu ganna issella tikak hitanna wenawa.
 
May 18, 2010
6,978
210
0
Los Angeles
Appoo.. mang PC eka gaththeth PC house eken.. eyala maha jara wedak kara.. mata windows daala denna additional 1500 gaththa.. eeta passe sathiyakin Windos 7 expired. denatath mage PC ekata wallpaper ekak daanda ba, hethuwa daala thiyena windows genuine na.. oowa nam balu weda.. kellek nisa kara baagena gedarata wela hitiya.. matath oya eheta kanata peyna yoda aiya kenek hitiya nam daniy mang karana wade.. shop eka gini tiyala hari enawa.. Apatha weda.. sakkiliyo !
 

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    hiks eka parak mage 1gb vga eka fan eka wada kare ne man galawagen giya tech ekata un kuwa man kaduwa kiyala :D hiks.,,unge lokka kuwalu man kaduwe kiyala .. lol
    man uge lokkage mese gahala kaduwa vga eka e kale 15 ganaki wenawa,,man kuwa 2 days walin aluth ekkai one kiyala ..e wagema 2 days walun udema nugegodata genallama dunna..
    baya karalama karaganna one ban owa..
     

    kasunsurendra

    Member
    Apr 20, 2008
    1,433
    12
    0
    404-not found
    There was a shop called NEAT computers. Some sinhala guys were doing it.
    But they don't know how to do marketing, they think selling computer parts is a big deal. Thay had the best spot in Unity Plaza. But lost it.
    That's one example how PC House got hold of others shops too.

    PC house very good when it comes to marketing but after sale service is disgusting.

    mama NEAT eken tama PC eka gaththe .dan 4 years kisima awlak na.Dan eka thiyenne MC eke.
     

    kasunsurendra

    Member
    Apr 20, 2008
    1,433
    12
    0
    404-not found
    mamth neat,Sri,tulip,newnet kada walin badu aragena thiyanava.
    neat eka nam waradak na.tama hodata wada.
    tulip eken samsung 500GB hard 1k aran 3 parak maru kala
    Sri eken samsung lcd 19 inch monitor ekak aran 2 parak maru karala barima thana banala salli gaththa.
    me thread eka dakala e gana podi thread parakuth damma.
    http://www.elakiri.com/forum/showthread.php?t=842966
    me wage thread 1k patan gaththata migara ta ambanaka thanks karanna ona..:)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    9853947825365128736521783657813985394782536512873652836578139853947825365128736521783657813
    523553947825365128736521783657813BUMP985394782536512873652178
    9478253651287365217836253651287365217832536512873652178325365128736521783
     

    arajbhc

    Member
    Jun 2, 2010
    17
    0
    0
    araj

    ඔබ මේක දකිනවනම් දකින්නේ computer එකකින් වෙන්න ඕනා, අපි හැමෝම computer සල්ලි වලටනේ ගන්නේ, ඒවා කැඩුනොත්............ දුක් නොවන්න මේක කියවලා බලන්න.:):)



    මේක ලංකාවේ පරිඝනක මාෆියාව ගැනයි...:)


    UNITY PLAZA, බම්බලපිටිය.. අපි ගොඩක් දෙනා අලුතින් computer එකක් ගන්න දුවන තැන..​

    හරි සල්ලි දීලා ගත්තා, ගෙදර ගෙනල්ලා ටික දවසයි ඔන්න display එන්නේ නෑ..
    උස්සන් දුවනවා ආපහු ගත්ත කඩේට, එතන පෝලිමේ ඉඳලා ඉඳලා එපා වෙලා කොල්ලා බලලා කියාපි "මේක sir, job num එක 2weeks වලින් මෙතන num එකට call එකක් දීලා එන්න"

    2 weeks වලින් call කරා, අක්කා කෙනෙක් කියනවා "sir තාම ready වෙලා නෑ, ආපහු call එකක් දීලා බලන්න"


    මෙහෙම call කරලාම තව computer එකක් ගන්න බිලකුත් ටැලිපෝන් එකට එනවා...​


    බැරිමතැන දෙකෙන් එකක් බලාගන්න කියලා එනවා, (p.s-දැන් මාස 2ක් විතර ගිහින්)​

    ඔන්න ආවම කොලේ බලලා කොල්ලා කියාපි " sir වැඩේ හරි හැබැයි අද දෙන්න ගොඩක් ඒවා තියෙනවා හෙට sure එකට ගන්න පුළුවන්"


    හෙටත් ඉතින් යනවා..
    "sir, ටිකක් වාඩි වෙලා ඉන්න" පස්ස රත්වෙනකම් පැය 3ක් වත් ඉඳලා computer එක ගන්න පුළුවන්.....​

    ඔන්න ඕකයි, ඇත්ත කථාව කවුරුත් මේක තමන්ට උනා කියලා කියන්නත් ලැජ්ජයි..​



    ►ගොඩක් අයට මේක වෙන්නෙ කොහොමද....?
    ►හැමෝම එකම shop එකෙන්ද බඩු ගන්නේ....?
    ►සමහරුන්ට මේක වෙන්නෙ නැත්තේ ඇයි....?​


    UNITY PLAZA එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට,
    එයාල වෙන වෙන නම් වලින්
    උදා-PC MASTER, NOTEBOOK SHOP, PC TECH...etc​


    2nrhcwg.jpg

    මේකේ කහ පාටින් තියෙන්නෙ PC Partner කඩ තමයි...​

    කඩ කරනවා, බඩු එන්නේ එකම තැනින්... මෙයාලගේ HEAD OFFICE තියෙන්නෙ කොල්ලුපිටියේ
    අපේ warranty එකට දෙන බඩු එහාට යවනවා, එහෙන් confirmation එකක් එනකම් මාස කීයක් ගියත් claim එක ගන්න බෑ.​



    A_ _ _-technical manager said..
    "ඇතුලේ machines 250+ තියෙනවා ඕවට කොහොම warranty දෙන්නද..?"

    ගන්න පෙර සිතන්න,​

    p.s--
    ශොප් වල ඉන්න අයට බැනලා ගහලා වැඩක් නෑ, එයාලත් රු 15000 පඩියට වැඩ කරන මිනිස්සු..
    බනින්න ගහන්න ඕනේ නම් head office එකට යන්න කියලත් technical එකේ කට්ටිය කිව්වා..

    මෙහි නොකියවුන කඩ ඇති,
    මෙහි තිබෙන දේ වැරදිනම් නිවැරදි කිරීම ඔබ සතුය..
    නිවැරදිනම් මෙය නොදන්නා අයට පෙන්වාදීමද ඔබ සතුය..



    මෙන්න UNITY PLAZA එකේ වැඩ කරපු කෙනෙක්ගේ වචනය....
    Good post