ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

rachitha89

Member
May 7, 2009
580
16
0
yeah hamoma oya kathava kiyanava bt mama 2005 dhi gattheth Pc house thama 5yrs vadakala kisi case ekak vune nee ne bn.2009 may valadhi Lcd monitor and samsung laser printer ekak gattha thama veda. matama epa vela aluth kaali tikak dagatha pereda pc partner eken. Balamu etthada kiyala man hithanne mata thama replace karanna one vune nee warranty period ekedhi eka venna athi!!!!!!!mama ungen Laksekata vada badu aran thynava n last 5 yrs. namuth badu hodayi ne heta kadevida kiyanna bee habayi lol mehema kivvata:D:D!!!!!!!
 

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඔය InkTek කියල මාක් කරල තියෙන තැන දෙපැත්තෙම TechZone (Tech Information Solutions) ලගේ.. වම්පැත්තෙ එක Shop එක. දකුණු පැත්තෙ Laptop etc; Showroom එක..
    මම දන්න තරමින් TechZone කියන්නෙ PC Partnerගෙ එකක් නෙමෙයි.. ඒගොල්ලොන්ගෙ වෙනම Stores & Technical තියෙනවා 3rd Floor එකේ..

    මේ තියෙන්නෙ මම කාපු කට්ට.. : http://blog.gnslk.com/2010/04/unity-plaza :growl:

    techzone is good machan.. mama mage pc eke 90% withara parts gatte eken.. eka paarak mage dvd writer eka giya.. 1 week walin aluth ekak hambuna.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    Digital house thama machan best ma shop eka.. mokak hari magulak pichchunama un bike ekaka kollekwa ewnawa... u awith ona tika liya gena yanawa.. ita passe 2days athulatha aniwa badu tika genallama denawa.. badu tika genalla deelaa sign kara gena kaduna ewa tika aran yanawa.. awesome service bun
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    Digital house thama machan best ma shop eka.. mokak hari magulak pichchunama un bike ekaka kollekwa ewnawa... u awith ona tika liya gena yanawa.. ita passe 2days athulatha aniwa badu tika genallama denawa.. badu tika genalla deelaa sign kara gena kaduna ewa tika aran yanawa.. awesome service bun

    හොඳ සර්විස් එක, මෙක ලංකාවේ ඔනැම තැනකට තියෙනවාද?
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Digital house thama machan best ma shop eka.. mokak hari magulak pichchunama un bike ekaka kollekwa ewnawa... u awith ona tika liya gena yanawa.. ita passe 2days athulatha aniwa badu tika genallama denawa.. badu tika genalla deelaa sign kara gena kaduna ewa tika aran yanawa.. awesome service bun

    me shop eke phone number ekak thiyenawada amchan?
    thiyenawanum mata denawada?
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Elama Elama Elama Kiri macho, Ohoma yan, Thanks. Apiwa denuwath kalata godak thanks, PC House ekata kade yana eun inna bawath penawa, Un aththata bayay. Umbata Wish karanawa. Thanks again.
     

    n_c_z_here

    Member
    Nov 14, 2009
    114
    7
    0
    hmm ganan aduwata ganna giyama thamai oka wenne! tikak wadi unata kamak naha Barkleys thama karadarayak nathuwa wadak kara ganna puluwan!
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    Yep machan agreed. Mitec ගන්න දෙයක් නෑ. මගෙ Motherboard එකක් මාරු කරන්න මාස 6ක් ගියා.අන්තිමට මට මැනේජර්ලත් එක්කත් කෑ ගහගන්න උනා ලැජ්ජාව පැත්තක තියලා. ඒකත් වෙන මොඩල් එකක් දුන්නෙ. හැමදාම පච ගහනවා ඒක රට යැව්වා කියලා. මම ඒපාර MSI එකට email කලා. MSI Customer care එකෙන් කිව්වා මගෙ Motherboard එක අවිත් නෑ කියලා. Mitec උන් හැමදාම ගහන්නෙ බයිලා. warranty claimකරන තැන ඉන්නවා මධුරන්ග කියලා කලු ටිකක් මහත එකෙක්. ටෙක්නිකල් වැඩ කරන එක්කෙනා. මිනිහා එනවා මට motherboard එකට රැම් ගහන හැටි කියලා දෙන්න.මිනිහා දන්න ලොකුම වැඩේ ඒක වෙන්න ඇති. තව එතන වැඩ බලන එකෙක් ඉන්නවා. එතන manager කියලා කියන්නෙ. කට ඇරියොත් පච ගහන්නෙ. ඒ උනාට බඩුවක් ගන්න යනකොට showroom එකෙ ඉන්න සුදු ඩයල් එක නම් දෙන්නෙ තව්සන්ඩ් ටෝක්. ඔක්කොම හොරු. මුන් මොන අපායෙ යන්නද දන්නෑ. වෙලාවට පල්ලියට නම් යනවා අපරාදෙ කියන්න බෑ.

    Barclays and Media Center මෙච්චර කාලෙකට මට චාටර් වැඩ කරලා නැ. warranty claim කරන්න ලේසි. Barclays එකේ invoice එක නැති උනත් item එකේ අලවපු stiker එක තියෙනවා නම් replacement එකක් දෙනවා.
    තවත් බඩු ගන්න sure තැනක් තමයි කොටුවෙ පලවෙනි හරස් වීදියෙ siva computers. කාලයක් තිස්සෙ ඉන්දන් තියෙනවා. ගානත් අඩුයි unity එකට වඩා. warranty ත් හොඳයි.

    shik aparade me thread eka kalin baluwa nam kiyala hitenawa :(:(:(:(