ඒ කාලෙ ආසාවෙන් බැලුවේ ඕවා, සිරස තමයි කාටූන් ඩබින් කියන එක පට්ට පල්ලෙහාට දැම්මේ, ල්ම්යින්ට ගැලපෙන්නේ නැති වචන් වලින් ස්ක්රිප්ට් හදලා....
ඇඩේ මම දැක්කේ නැ නේ එක. උඹ මව ටැග් කරපු නොටිෆිකේෂන් එකවත් අවේ නැ මට බන්.තැක්ස් හැබයි රීපෝස්ට් මම පෙරේද දැම්මෙ.
මේ දෙබස් වලට දැන් ඉන්න අය නම් කියාවි පොඩි ලමුට හොද නැ කියල. එත් මේ දෙබස් ස්වාබවිකයි.
The average cost of a simple 60-second 2D Animation is around 6000 $. A whole Episode can cost between 100.000 $ to 300.000 $. As a Dragon Ball anime, Dragon Ball Super is understandably filled with action and combat. So, each episode is expensive to produce, averaging about $150,000 to $160,000.මේ තියෙන්නෙ පළවෙනි කාටුන් චිත්රපටිය.