ලංකාවේ පළමුවරට දෙබස් කැවූ කාටූනය......

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඒ කාලෙ ආසාවෙන් බැලුවේ ඕවා, සිරස තමයි කාටූන් ඩබින් කියන එක පට්ට පල්ලෙහාට දැම්මේ, ල්ම්‍යින්ට ගැලපෙන්නේ නැති වචන් වලින් ස්ක්‍රිප්ට් හදලා....
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මේ දෙබස් වලට දැන් ඉන්න අය නම් කියාවි පොඩි ලමුට හොද නැ කියල. එත් මේ දෙබස් ස්වාබවිකයි.




    ඔව් ඒ කාලේ භාවිතා වෙච්ච භාෂාව ඒක.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේ තියෙන්නෙ පළවෙනි කාටුන් චිත්‍රපටිය.
    The average cost of a simple 60-second 2D Animation is around 6000 $. A whole Episode can cost between 100.000 $ to 300.000 $. As a Dragon Ball anime, Dragon Ball Super is understandably filled with action and combat. So, each episode is expensive to produce, averaging about $150,000 to $160,000.

    frame එකෙන් එක අඳින්න ඕන ,ලොකු අදායමක් නැතුව කරන එක ලේසි නැහැ ,අපිත් ඉස්සර නොදැන කියල ඇති ලංකාවේ හදන cartoons quality මදි කියල . අනිත් එක ලංකවේ හැදුවත් ටික කාලෙකින් හොරකන් කරනව අන්තිමේදී හදන අයට අතිනුත් පාඩුයි .